Wednesday, April 27, 2016

'Operation Lancer 1980'


ලාන්සර් බොක්ස් ගැන මගේ පහුගිය පෝස්ට් එක දැකපු යාලුවෙක් මට කිව්වා ලාන්සර් එකේ restoration project එකේ ෆොටෝ දෙක තුනක් දාන්න කියලා. මේක පහුගිය පොස්ට් එකේම දිගුවක් නිසා වැඩිපුර ලියන්න යන්නේ නැහැ.

මේක 1980 හදපු, 1983 ලංකාවට ගෙනාපු, 1400cc ලාන්සර් බොක්ස් එකක්. මේක තමයි මගේ පළවෙනි කාර් එක. බොහොම විශ්වාසනීය කාර් එකක්. මේ නිසා අදටත් ලාන්සර් බොක්ස් ගැන පුදුම ළැදියාවක් මට තියනවා.

මේ ඔක්කොම ඡායාරූප 2010 වසරේ මම ගත්තුවා...මේ ඡායාරූප දැකලා ලාන්සර් බොක්ස් එකක් ගන්න හිතුණොත්, පහුගිය පෝස්ට් එකේ මම ලියපු උපදෙස් 5 කියවන්න අමතක කරන්න එපා...

















13 comments:

  1. එළ! මේව ඉස්සර ගොඩක් තිබ්බෙ සුදු, ඒකට කිව්වෙ කිරිපාට ලාන්සර් කියල.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. පානදුරේ තියනවා බටර් පාට කාර් එකක්. හැම දේම ඔරිජිනල්. දැක්කම කන්න හිතෙනවා මට... :)

      Delete
    2. මන් ගාවත් ඉන්නෙ බොක්සියක්
      <3 https://www.facebook.com/photo.php?fbid=591858907676137&set=pcb.782096641950269&type=3&theater

      Delete
  2. මම දන්න කෙනෙක් මේකකට සන්රූෆ් එකක්(ටොයෝටාඑකක) තිබ්බා.

    ReplyDelete
  3. ලාන්සර් හදනවානම් වැඩ්ඩෙක් ඉන්නවා රත්නපුරේ නම හර්ෂ. රත්නපුරෙන් පුංචි දඹදිව පාරට දාලා නම කියලා අහන්න එතකොට කියයි. නම්බර් එක නම් නෑ ලැබුනොත් දාන්නම්.

    ReplyDelete
  4. ලාන්සර් box club 1කුත් තියනව දැන්.මගෙ පලවෙනි කාර් 1ත් box 1ක්.තාමත් ආසයි box වලට.මගෙ මාම ලග තිබුනෙත් box 2k.මගෙ තාත්තගෙ 1st කාර් 1ත් lancer box red beedin 1k. Red beedin වල ඇතුල වෙනස්.

    ReplyDelete
  5. ලාන්සර් box club 1කුත් තියනව දැන්.මගෙ පලවෙනි කාර් 1ත් box 1ක්.තාමත් ආසයි box වලට.මගෙ මාම ලග තිබුනෙත් box 2k.මගෙ තාත්තගෙ 1st කාර් 1ත් lancer box red beedin 1k. Red beedin වල ඇතුල වෙනස්.

    ReplyDelete
    Replies
    1. තව box fan කෙනෙක් හඳුනාගන්න ලැබීම ලොකු සතුටක්...

      Delete
  6. මුලින්ම ලංකාවට ආපු ඒසී කාර් සෙට් එකට අයිතිවුන බොක්ස් වැඩිපුරම අරං තියෙන්නෙ මැණික් මුදලාලිලා. අදටත් හොඳ ලාන්සර් බොක්ස් හොයන්න මිනිස්සු රත්නපුරේ යනවා

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. අපේ කට්ටිය රත්නපුර ගිහින් ලාන්සර් බොක්ස් ගන්න කතාකරන්නේ කතරගම ගිහින් එන ගමන් දොදොල් ගන්නවා හා සමානව සැහැල්ලුවෙන්...

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. අපේ අය රත්නපුරේ ගියාට එහෙ මුදලාලිලා 'මොන්ටෙරො එක වික්කත් බොක්ස් එක නන් දෙන්නෙ නෑ මහත්තයො' කියනව..

    ReplyDelete