tag:blogger.com,1999:blog-4945763907365866919.post323261438143741263..comments2023-05-22T21:25:12.153+05:30Comments on කාර් පිස්සුව : Tharindu Sri Lokugamagehttp://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4945763907365866919.post-88583979186417108032017-05-19T10:16:28.115+05:302017-05-19T10:16:28.115+05:30මන් ගාවත් ඉන්නෙ බොක්සියක්
<3 https://www.faceb...මන් ගාවත් ඉන්නෙ බොක්සියක් <br /><3 https://www.facebook.com/photo.php?fbid=591858907676137&set=pcb.782096641950269&type=3&theater<br />රවිජය දේදුගල https://www.blogger.com/profile/09510878738728628061noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-85194741656082829052016-12-27T13:48:59.692+05:302016-12-27T13:48:59.692+05:30අපේ අය රත්නපුරේ ගියාට එහෙ මුදලාලිලා 'මොන්ටෙරො ...අපේ අය රත්නපුරේ ගියාට එහෙ මුදලාලිලා 'මොන්ටෙරො එක වික්කත් බොක්ස් එක නන් දෙන්නෙ නෑ මහත්තයො' කියනව..Anonymoushttps://www.blogger.com/profile/05620466532251793438noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-1973822938560984042016-12-27T13:47:07.765+05:302016-12-27T13:47:07.765+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/05620466532251793438noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-36183129126090432742016-06-17T23:47:17.854+05:302016-06-17T23:47:17.854+05:30සහතික ඇත්ත. අපේ කට්ටිය රත්නපුර ගිහින් ලාන්සර් බොක්...සහතික ඇත්ත. අපේ කට්ටිය රත්නපුර ගිහින් ලාන්සර් බොක්ස් ගන්න කතාකරන්නේ කතරගම ගිහින් එන ගමන් දොදොල් ගන්නවා හා සමානව සැහැල්ලුවෙන්... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-43582394270475337152016-06-17T23:44:42.216+05:302016-06-17T23:44:42.216+05:30මුලින්ම ලංකාවට ආපු ඒසී කාර් සෙට් එකට අයිතිවුන බොක්...මුලින්ම ලංකාවට ආපු ඒසී කාර් සෙට් එකට අයිතිවුන බොක්ස් වැඩිපුරම අරං තියෙන්නෙ මැණික් මුදලාලිලා. අදටත් හොඳ ලාන්සර් බොක්ස් හොයන්න මිනිස්සු රත්නපුරේ යනවාAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-78982627450799531332016-06-12T18:42:20.985+05:302016-06-12T18:42:20.985+05:30තව box fan කෙනෙක් හඳුනාගන්න ලැබීම ලොකු සතුටක්... තව box fan කෙනෙක් හඳුනාගන්න ලැබීම ලොකු සතුටක්... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-8621335239043148042016-06-12T15:28:32.021+05:302016-06-12T15:28:32.021+05:30ලාන්සර් box club 1කුත් තියනව දැන්.මගෙ පලවෙනි කාර් ...ලාන්සර් box club 1කුත් තියනව දැන්.මගෙ පලවෙනි කාර් 1ත් box 1ක්.තාමත් ආසයි box වලට.මගෙ මාම ලග තිබුනෙත් box 2k.මගෙ තාත්තගෙ 1st කාර් 1ත් lancer box red beedin 1k. Red beedin වල ඇතුල වෙනස්.Anonymoushttps://www.blogger.com/profile/00973080085007070274noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-55091384932410727032016-06-12T15:28:07.902+05:302016-06-12T15:28:07.902+05:30ලාන්සර් box club 1කුත් තියනව දැන්.මගෙ පලවෙනි කාර් ...ලාන්සර් box club 1කුත් තියනව දැන්.මගෙ පලවෙනි කාර් 1ත් box 1ක්.තාමත් ආසයි box වලට.මගෙ මාම ලග තිබුනෙත් box 2k.මගෙ තාත්තගෙ 1st කාර් 1ත් lancer box red beedin 1k. Red beedin වල ඇතුල වෙනස්.Anonymoushttps://www.blogger.com/profile/00973080085007070274noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-84046001696551703632016-05-15T10:04:01.177+05:302016-05-15T10:04:01.177+05:30බොහොම ස්තුතියි! බොහොම ස්තුතියි! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-80035271914150550462016-05-12T17:27:33.723+05:302016-05-12T17:27:33.723+05:30ලාන්සර් හදනවානම් වැඩ්ඩෙක් ඉන්නවා රත්නපුරේ නම හර්ෂ....ලාන්සර් හදනවානම් වැඩ්ඩෙක් ඉන්නවා රත්නපුරේ නම හර්ෂ. රත්නපුරෙන් පුංචි දඹදිව පාරට දාලා නම කියලා අහන්න එතකොට කියයි. නම්බර් එක නම් නෑ ලැබුනොත් දාන්නම්.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-73129503804900757832016-05-11T18:25:58.653+05:302016-05-11T18:25:58.653+05:30මම දන්න කෙනෙක් මේකකට සන්රූෆ් එකක්(ටොයෝටාඑකක) තිබ්බ...මම දන්න කෙනෙක් මේකකට සන්රූෆ් එකක්(ටොයෝටාඑකක) තිබ්බා.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-12205317993028474042016-04-27T22:07:34.245+05:302016-04-27T22:07:34.245+05:30ස්තුතියි. පානදුරේ තියනවා බටර් පාට කාර් එකක්. හැම ද...ස්තුතියි. පානදුරේ තියනවා බටර් පාට කාර් එකක්. හැම දේම ඔරිජිනල්. දැක්කම කන්න හිතෙනවා මට... :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-84410889410296849372016-04-27T22:02:16.232+05:302016-04-27T22:02:16.232+05:30එළ! මේව ඉස්සර ගොඩක් තිබ්බෙ සුදු, ඒකට කිව්වෙ කිරිපා...එළ! මේව ඉස්සර ගොඩක් තිබ්බෙ සුදු, ඒකට කිව්වෙ කිරිපාට ලාන්සර් කියල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com