Monday, April 25, 2016

තායිලන්තයේ 'වෙළඳ ෆොක්ස්වැගන්'

 

තායිලන්තය කියන්නේ බොහොම සජීවී ෆොක්ස්වැගන් සංස්කෘතියක් තියන රටක්. එහෙ මිනිස්සු තමන්ගේ ෆොක්ස්වැගන් වලට හරිම ආදරෙයි. ඒ වගේම එයාලා තමන්ගේ වෙළඳාම් කටයුතු වලටත් ෆොක්ස්වැගන් කාර් සහ වෑන් බොහොම සක්‍රීය යොදාගන්නවා. ඒවා සාමාන්‍යයෙන් බොහොම ආකර්ෂණීය විදිහට පාට කරලා, සරසලා එහෙම තියෙන්නේ. මේ වෙළඳ ෆොක්ස්වැගන් වල පින්තූර ටිකක් පළකරන්න කියලා යාලුවෝ දෙතුන් දෙනෙක් මගෙන් ඉල්ලුවා. මේ පින්තූර ඔක්කොම මේ අවුරුද්දේ (2016) පෙබරවාරි මාසයේ මම ගත්තුවා.











3 comments:

  1. නියමයි ඇ මරේ මරු

    ReplyDelete
  2. වොක්ස්වැගන් එකේ ඩිකිය තියෙන්නෙ ඉස්සරහද?

    ReplyDelete