tag:blogger.com,1999:blog-4945763907365866919.post8935741444735490058..comments2023-05-22T21:25:12.153+05:30Comments on කාර් පිස්සුව : ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රීන්Tharindu Sri Lokugamagehttp://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-4945763907365866919.post-78702569303248376072017-10-04T14:40:32.776+05:302017-10-04T14:40:32.776+05:30මමයි මගේ මිත්‍රයෙකුයි නුවර ගියා. එයාගෙ යාළුවෙක් තම...මමයි මගේ මිත්‍රයෙකුයි නුවර ගියා. එයාගෙ යාළුවෙක් තමයි ඔය සමීර! දෙන්න ජපන් ටෙක් එකේ එකට ඉගෙන ගෙන තියෙන්නෙ. එයාලගෙ තාත්තත් සුපිරි ඉබි බාසෙක්ලු. සිරාම වැඩ්ඩා සමීරලගෙ සීයා වෙන්න ඕනෙ. මොකද බුවා Car Mart එකේ වැඩකල පොරක්. ඔයා නොහිතුවට සමීර මල්ලි ඔයාව දන්නවා! ඔබට සතුටුයිද දැන්?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-66664501243265272912017-10-04T12:58:32.218+05:302017-10-04T12:58:32.218+05:30සමීර නම් වෙන්න බැහැ. සමීර මාව දන්නේ නෑ මම හිතන්නේ ...සමීර නම් වෙන්න බැහැ. සමීර මාව දන්නේ නෑ මම හිතන්නේ :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-32375333785446447832017-10-04T12:32:05.920+05:302017-10-04T12:32:05.920+05:30ඔයා ගැන දන්න පොරක් හමු උනා කටුගස්තොටදී! ඌ ඒ පැත්තෙ...ඔයා ගැන දන්න පොරක් හමු උනා කටුගස්තොටදී! ඌ ඒ පැත්තෙ ඉබ්බන්ට බේත් හේත් කරණ , ඉබ්බො විකුණන එළ ඉබ්බෙක්! thattayaa!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-74822800433291048362017-07-26T23:40:19.631+05:302017-07-26T23:40:19.631+05:30ඒ මදිවට වැටක් යකූ! ඒ මදිවට වැටක් යකූ! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-31530050663888985962017-07-26T23:38:29.777+05:302017-07-26T23:38:29.777+05:30සෑර්, මේ බලන්ඩකෝ සුද්දෙක්ගේ පොක්සැගන් එක.
හරියට වි...සෑර්, මේ බලන්ඩකෝ සුද්දෙක්ගේ පොක්සැගන් එක.
හරියට විෂ්ණු දෙයියන්ගේ විමානේ වගේ.
ආස හිතෙනවා කියන්නේ ඉතිං ... කියල වැඩක් නෑ.

It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-6881868122199132792017-07-24T23:18:41.020+05:302017-07-24T23:18:41.020+05:30මම බලන්නම් :)මම බලන්නම් :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-87112016954530086052017-07-24T23:18:20.357+05:302017-07-24T23:18:20.357+05:30බොහෝම ස්තූතියි... උදවු කරන්න ඉදිරිපත් වීම ගොඩක් වට...බොහෝම ස්තූතියි... උදවු කරන්න ඉදිරිපත් වීම ගොඩක් වටිනවා! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-52140838656651168712017-07-24T22:29:26.449+05:302017-07-24T22:29:26.449+05:30Doraweruwe awa karanawa weda gedarak sambandawanam...Doraweruwe awa karanawa weda gedarak sambandawanam udawwak karanna puluwan mn weda karanne ea pette...msg ekak tiyanna..Anonymoushttps://www.blogger.com/profile/14279457511589312492noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-66453163780935430482017-07-24T16:04:48.349+05:302017-07-24T16:04:48.349+05:30thank you . page 1 th beluwa mam thanks again. wel...thank you . page 1 th beluwa mam thanks again. welawaka cht 1k daamu. fb friend req 1kuth demma onna
Anonymoushttps://www.blogger.com/profile/09425770403894887854noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-62347892038642493842017-07-24T14:51:43.687+05:302017-07-24T14:51:43.687+05:30එන්ජින් ධාරිතාව, එන්ජිමේ තත්ත්වය, බොඩියේ තත්ත්වය, ...එන්ජින් ධාරිතාව, එන්ජිමේ තත්ත්වය, බොඩියේ තත්ත්වය, මාදිලිය, ලිපිලේඛන වල තත්ත්වය වගේ ගොඩක් දේවල් මත තීරණය වෙන්නේ. කාර් පිස්සුව ෆේස්බුක් පේජ් එක පැත්තේ ආවොත් මේක වඩා හොඳින් පැහැදිලි වේවි. එන්න ඒ පැත්තට. අපි කතා කරමු! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-13369642315462701072017-07-24T14:43:44.533+05:302017-07-24T14:43:44.533+05:30tharindu. ඉබ්බෙක් ගන්න අදහසක් ආවා මෙ බ්ලොග් එක බලල...tharindu. ඉබ්බෙක් ගන්න අදහසක් ආවා මෙ බ්ලොග් එක බලලාම .. but podi dewal tikak thiyenwa kiyanna puluwanda ? samahara ewa thiyenwa 1 90 tath godak ewa 4k 4 20 k wage . samhara ewa 6 50k wageth thiyenwa. mokadda meke wenasa.Anonymoushttps://www.blogger.com/profile/09425770403894887854noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-82495845915593801172017-07-24T10:26:29.860+05:302017-07-24T10:26:29.860+05:30හහා... ඉස්සරට වඩා කට්ටියගේ ආල සෙනෙහස දැන් පොඩ්ඩක් ...හහා... ඉස්සරට වඩා කට්ටියගේ ආල සෙනෙහස දැන් පොඩ්ඩක් වැඩියි කියලා මගදී ලැබෙන ප්‍රතිචාර වලිනුත් තේරෙනවා. බොහෝම ස්තූතියි! :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-65993592921813350592017-07-24T10:23:19.486+05:302017-07-24T10:23:19.486+05:30මෙන්න මේකයි විසංවාදය කියන්නේ. බලන්න දේශකයාණනි. මගේ...මෙන්න මේකයි විසංවාදය කියන්නේ. බලන්න දේශකයාණනි. මගේ ඉස්ටයිල් එකම උපහැරණ. ඔබතුමා යෝජනා කරනවා ඒක සමහර වෙලාවට ගානට වැඩියි කියලා. එතකොට අපි දෙන්නම හිතන්න ගන්නවා. අන්න ඒකයි බ්ලොග් ලෝකේ ඇතුළෙත් වෙන්න ඕනි කියල මම හිතන්නේ. ඕකයි මම ඇනෝ සීන් එකට (සහ පී ප්‍රොෆයිල් කාරයන්ට) විරුද්ධ. මෙච්චර හොඳට මේ වැඩේ කරන්න පුළුවන් කම තියාගෙන මොකටද සමහර එවුන් හොරෙන් ඇවිත් ගල් ගහලා දුවලා ගිහින් හැන්ගේන්නේ? Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-72186541867708384622017-07-24T10:09:28.363+05:302017-07-24T10:09:28.363+05:30උඹගේ උපහැරණ හොදයි. ඒත් ලිපියට ඕනවට වඩා දාන්න ගියාම...උඹගේ උපහැරණ හොදයි. ඒත් ලිපියට ඕනවට වඩා දාන්න ගියාම ඒක වැඩියි වගේ මට පෙන්නේ... මම දන්නෑ.. ඉතිං මට හිතෙන දේ කිව්වේ.

බුල්නෑව පාරත් සුපිරි ඈ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-41377512607723532372017-07-24T07:49:30.955+05:302017-07-24T07:49:30.955+05:30මචෝ උඹේ ලස්සන අපුරු කොළපාට ඉබ්බිට ඇස්වහා පොඩ්ඩක් ...මචෝ උඹේ ලස්සන අපුරු කොළපාට ඉබ්බිට ඇස්වහා පොඩ්ඩක් මතුරෝ ගනිං. ගොඩක් උන් ඔක දැකලා හුල්ලනවා. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-41952859664843609032017-07-23T20:52:34.571+05:302017-07-23T20:52:34.571+05:30ෆේස්බුක් පිටුවට ගොඩවෙලා නම ගම දාතම කිව්වා නං ඊළඟ ප...ෆේස්බුක් පිටුවට ගොඩවෙලා නම ගම දාතම කිව්වා නං ඊළඟ පාර රැඳෙන්න බලාගෙන එද්දී අනිවා ඇමතුමක් දෙමි... :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-67427668674329574772017-07-23T19:04:54.433+05:302017-07-23T19:04:54.433+05:30මේ අපෙ ගම් පළාතනේ. ඇමතුමක් දුන්නා නම් පටස් ගාලා ප...මේ අපෙ ගම් පළාතනේ. ඇමතුමක් දුන්නා නම් පටස් ගාලා පාරට එන්න තිබුණා...යූත්මැක්ස්https://www.blogger.com/profile/12092349415144881568noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-56311661369423882822017-07-23T17:24:51.939+05:302017-07-23T17:24:51.939+05:30Thank you so much! Thank you so much! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-28956265694057271172017-07-23T17:24:32.992+05:302017-07-23T17:24:32.992+05:30බොහොම ස්තූතියි මල්ලි! බොහොම ස්තූතියි මල්ලි! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-42339970743897907192017-07-23T17:24:15.838+05:302017-07-23T17:24:15.838+05:30//Galnewa-Bulnewa and Dambulla-Kalundewa-Bakamoona...//Galnewa-Bulnewa and Dambulla-Kalundewa-Bakamoona roads// Added to the list! Thank you! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-3705904203015208412017-07-23T17:23:36.475+05:302017-07-23T17:23:36.475+05:30වෙලාවක ටිකක් වැඩි වෙලාවක් අරන් වැඩියෙන් ඒ මිනිස්සු...වෙලාවක ටිකක් වැඩි වෙලාවක් අරන් වැඩියෙන් ඒ මිනිස්සුන්ගේ ජීවිතව වලට එබෙන්න ඕනා! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-9781945163424100812017-07-23T17:22:47.840+05:302017-07-23T17:22:47.840+05:30බොහොම ස්තූතියි අජිත් අයියා! බොහොම ස්තූතියි අජිත් අයියා! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-77155413253464584992017-07-23T17:22:25.871+05:302017-07-23T17:22:25.871+05:30සහතික ඇත්ත! සහතික ඇත්ත! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-77240226995798508442017-07-23T15:21:16.771+05:302017-07-23T15:21:16.771+05:30A good article A good article නිලන්තhttps://www.blogger.com/profile/10762985485975958456noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-22725281463828996302017-07-23T13:32:01.896+05:302017-07-23T13:32:01.896+05:30++++++++++වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com