tag:blogger.com,1999:blog-4945763907365866919.post7954542322599429901..comments2023-05-22T21:25:12.153+05:30Comments on කාර් පිස්සුව : 1 ශ්‍රී 1 හෙවත් සර් ජෝන් ගේ කැඩිලැක් එක Tharindu Sri Lokugamagehttp://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-4945763907365866919.post-69657000123842426782018-05-13T12:16:34.786+05:302018-05-13T12:16:34.786+05:30👍👍Quick Clickhttps://www.blogger.com/profile/05341515056441636865noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-73412147069503642152017-04-13T15:02:47.674+05:302017-04-13T15:02:47.674+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/14754578234219373595noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-52854178882096113362017-03-11T01:37:10.899+05:302017-03-11T01:37:10.899+05:30cadillac eldorado 2002න් නැවතුනේ නෑ නේද????cadillac eldorado 2002න් නැවතුනේ නෑ නේද????Anonymoushttps://www.blogger.com/profile/09261953564828354839noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-30457700127307021822016-09-30T00:52:31.814+05:302016-09-30T00:52:31.814+05:30mage site eke danna me visthara gannada?. carpissu...mage site eke danna me visthara gannada?. carpissuwa site eke link ekai photo 1 gaththe oyagen bawa sadahan karala? oya kemathi nam vitharai Comment plz yalu...ධනූගේ අඩවියhttps://www.blogger.com/profile/04388353632019058222noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-74571771924937327972016-09-30T00:21:46.800+05:302016-09-30T00:21:46.800+05:30This comment has been removed by the author.ධනූගේ අඩවියhttps://www.blogger.com/profile/04388353632019058222noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-1933969189903932482016-09-18T15:05:37.853+05:302016-09-18T15:05:37.853+05:30ප්‍රොජෙක්ට් එක ගැන විස්තර එන්නත් කලින් තමයි ඔයා මට...ප්‍රොජෙක්ට් එක ගැන විස්තර එන්නත් කලින් තමයි ඔයා මට ඔය කාර් එක ඉස්සර තිබුණු තැන ෆොටෝ ටිකයි, අර විස්තර තියන ෆොටෝ එකයි එවුවේ. මතකද මම ඇහුවා ඒ විස්තර ටික පරිවර්තනය කරලා දාන්නද කියලා? මේකට ලැබෙන ප්‍රතිචාර දැක්කම වැඩේ සාර්ථකයි කියලා හිතෙනවා. ඔය ඔක්කොම පටන් ගත්තේ අර විස්තර තියන ෆොටෝ එක දැකපු තැනින්. නැතුව ප්‍රොජෙක්ට් එකෙන් නෙමෙයි... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-81901094073333577112016-09-18T15:02:08.860+05:302016-09-18T15:02:08.860+05:30පින්තූර අරගෙන මමම බල බල ඉන්නවට වඩා තව කෙනෙකුත් රසව...පින්තූර අරගෙන මමම බල බල ඉන්නවට වඩා තව කෙනෙකුත් රසවිදිනව දකින එක තමයි මට ඕනි උනේ. ඒ නිසා ස්තූති ඔනි නෑ අයියේ. මමයි අයියට ස්තූති කරන්නඔ ඔනි මම එවපු ෆොටෝ වලට ලස්සනට කතා ගොතල අපේ කාර් පිස්සුවට බෙහෙත් දෙනවට.
Anonymoushttps://www.blogger.com/profile/00918520578966377640noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-13093054850185976112016-09-18T13:01:26.904+05:302016-09-18T13:01:26.904+05:30ලංකාවේ පාරවල් වල තත්ත්වෙත් එක්ක කාර් එකකට ආයෝජනය ක...ලංකාවේ පාරවල් වල තත්ත්වෙත් එක්ක කාර් එකකට ආයෝජනය කරන එක හොඳයි බයික් එකකට ආයෝජනය කරනවට වඩා. අන්තිමට කොන්දේ අමාරු වලටයි අරවටයි මේවටයි වියදම් කරන්න වුණාම තමයි කට්ටියට හිතෙන්නේ ඒ කාලේ කාර් එකකට ආයෝජනය කළා නම් හොඳයි කියලා. පරණ කාර් ගැන කවුරු මොනවා කිව්වත් අපි ළඟ දුවන්නෙත් දුර දුවන්නෙත් පරණ කාර් වලම නේ... ෆොක්ස්වැගන් එහෙම ගත්තොත් අමතර කොටස් හොයන්න අමාරුත් නැහැ... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-25754221792094743102016-09-18T12:58:17.365+05:302016-09-18T12:58:17.365+05:30ඇයි එහෙම කිව්වේ? ඇයි එහෙම කිව්වේ? Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-42257853988893103872016-09-18T12:58:08.454+05:302016-09-18T12:58:08.454+05:30ඉස්සර මගෙත් තිබුනා ඔය වගේ පරණ කාර් එකක් අරං මට ඕනෑ...ඉස්සර මගෙත් තිබුනා ඔය වගේ පරණ කාර් එකක් අරං මට ඕනෑ විදිහට හදාගන්න සිතුවිල්ලක්. කරුමෙ ඊට වඩා ප්‍රබලයි. දැං තියෙන හීනෙ තමයි පස්ස රිදෙන්නැති සීට් එකක් තියෙන, වැස්සට නොතෙමෙන බයිසිකල් එකක් හදාගන්න එක.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-81840005449741433422016-09-18T12:56:26.825+05:302016-09-18T12:56:26.825+05:30අපි දන්නෙ මොනවද....අපි දන්නෙ මොනවද....Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-76068788030020859522016-09-17T23:51:51.161+05:302016-09-17T23:51:51.161+05:30එල! බලමු ඉන්දික ට මොනවා හරි එකතු කරන්න තියෙයිද කිය...එල! බලමු ඉන්දික ට මොනවා හරි එකතු කරන්න තියෙයිද කියල කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-43568267045979856302016-09-17T23:17:04.004+05:302016-09-17T23:17:04.004+05:30හෙඩ්ෆෝන් කොලිටි ටෙස්ට් වලින් පාස් වුණාම ඒක හඟවන්න ...හෙඩ්ෆෝන් කොලිටි ටෙස්ට් වලින් පාස් වුණාම ඒක හඟවන්න නිල් ඩොට් එකක් තියනවලු. Blaupunkt කියන්නේ Blue Dot කියන එක. 1938 දී කොම්පැනියේ නමත් Blaupunkt කියලා වෙනස් වුණා ලු. Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-9967483638061310032016-09-17T23:14:23.718+05:302016-09-17T23:14:23.718+05:30Blaupunkt එක ජර්මනියේ ඉලෙක්ට්‍රොනික් ප්‍රඩක්ට්ස් බ...Blaupunkt එක ජර්මනියේ ඉලෙක්ට්‍රොනික් ප්‍රඩක්ට්ස් බ්‍රෑන්ඩ් එකක්. කොම්පැනියේ ඉතිහාසය පටන් ගන්නේ 1923 න්. කාර් ඕඩියෝ සිස්ටම් තමයි එයාලගේ ජනප්‍රියම ප්‍රඩක්ට් එක. ටික කාලෙකට කලින් AMW එක ගෙන්නපු කාර් වර්ගයක (මට මතක නැහැ මරුටි සුසුකි ලයිනප් එකේ එකක්ද කියලා හරියටම)ඕවා standard එනවා කියලා කැම්පේන් එකකුත් කළා. එතනින් පස්සේ කට්ටිය ඒ ගැන දන්නවා. නමුත් Blaupunkt එක කොලිටිය හඟවන නමක් හැටියට සිංහල කාර් ලෝකේ ජනප්‍රිය නැහැ. ඊට වඩා ජනප්‍රියයි මම හිතන්නේ Pioneer.. Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-58089264219847588002016-09-17T23:13:36.645+05:302016-09-17T23:13:36.645+05:30ස්තුතියි ඉන්දික. ඇත්තෙන්ම ජපන් වාහන වලට කලින් අපිට...ස්තුතියි ඉන්දික. ඇත්තෙන්ම ජපන් වාහන වලට කලින් අපිට තිබුනේ යුරපියන් වාහන තමයි. ඒවයෙ ඉඳලා ජපන් වලට අපි හුටු වුනේ අමාරුවෙන්. සැකෙන්. හරියට අපි කාලෙකට ඉස්සර කොරියන් වාහන ගැන සහ ඊට පස්සෙ ඉන්දියන් වාහන දිහා බැලුව වගේ.
දැන් අපි ආයෙම යුරපියන් වාහන සැක කරන්න පටන් අරන්. ගන්න හදන එකාවත් බය කරනවා පාට්ස් නැති වෙයි කියලා. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නැතිවෙයි කියලා. අපිට අමතකයි අපිට Mercedes, Opel. Volkswagen, Fiat, Ford ඒ කාලෙ ඉඳන්ම ලංකාවෙ තිබුන බ
Blaupunkt නේද Mercedes වල හෙම ස්ටෑන්ඩඩ් සෙට් එක? German Technology. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-10674212708934030142016-09-17T23:04:02.748+05:302016-09-17T23:04:02.748+05:30හැබෑට මොකක්ද බං ඒ? මං හිතුවෙ පයනියර් වගේ බ්‍රෑන්ඩ්...හැබෑට මොකක්ද බං ඒ? මං හිතුවෙ පයනියර් වගේ බ්‍රෑන්ඩ් නේම් එකක් කියල (සර්ච් කරන්න කම්මැලියි. ඒක නිසා ලින්ක් දාන්නේ නැතුව විස්තර කරපං)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-80623774181570839212016-09-17T23:03:41.610+05:302016-09-17T23:03:41.610+05:30හැබෑට මොකක්ද බං ඒ? මං හිතුවෙ පයනියර් වගේ බ්‍රෑන්ඩ්...හැබෑට මොකක්ද බං ඒ? මං හිතුවෙ පයනියර් වගේ බ්‍රෑන්ඩ් නේම් එකක් කියල (සර්ච් කරන්න කම්මැලියි. ඒක නිසා ලින්ක් දාන්නේ නැතුව විස්තර කරපං)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-69784684974475021822016-09-17T21:41:54.720+05:302016-09-17T21:41:54.720+05:30බලන් යනකොට බණ්ඩාරනායක උන්නැහේ, තමන්ගේ බලය අනුන් වෙ...බලන් යනකොට බණ්ඩාරනායක උන්නැහේ, තමන්ගේ බලය අනුන් වෙනුවෙන් අවභාවිතා කරලා නොවැ.. ඒකට අද !සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-66284983000927702582016-09-17T20:56:29.431+05:302016-09-17T20:56:29.431+05:30ඩිස්කවරි ටර්බෝ සහ ෆේස්බුක් වගේ මාධ්‍යවලට පින්සිද්ධ...ඩිස්කවරි ටර්බෝ සහ ෆේස්බුක් වගේ මාධ්‍යවලට පින්සිද්ධ වෙන්න ඔය දේවල් ගැන දැන් ගොඩක් දෙනෙකුට අවබෝධයක් තියනවා. ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. දැන් වැඩි දෙනෙක් අර හැටට නම් මරුටියත් පටස් ගාලා යයි වගේ කතා කියන්නේ නැහැ. Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-44236733147513605152016-09-17T20:25:57.889+05:302016-09-17T20:25:57.889+05:30ඔය බින්දුවෙ ඉඳල හැටට කියන්නෙ කිලෝමීටර් නෙමේ, හැතැප...ඔය බින්දුවෙ ඉඳල හැටට කියන්නෙ කිලෝමීටර් නෙමේ, හැතැප්ම. එතකොට පැයට කිලෝමීටර් සීයක් විතර. කොහොමද වේගෙ?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-58559906834396265362016-09-17T20:24:42.543+05:302016-09-17T20:24:42.543+05:30ඔය වාහන තාක්ෂනේ සීන් එක මේකයි. අපි වාහන කිව්වම දන්...ඔය වාහන තාක්ෂනේ සීන් එක මේකයි. අපි වාහන කිව්වම දන්නෙ ජපන් ඒව. කොන්ටිනෙන්ටල් කාර්ස් කියන ජාතිය අපි බහුතරයකට ආගන්තුකයි, හේතුව මිල.

නමුත් ඒ වාහනවල ඔය අද දකින හයි ටෙක් කෑලි එන්නෙ මීට කාලෙකට කලින්. ජපන කරේ ඒව නිෂ්පාදනය වැඩි වෙලා වියදම අඩුවෙනකොට, ඒ තාක්ෂනය සුලභ වෙනකොට තමන්ගෙ ඒවටත් දාන එක. නැත්තන් සෑහෙන්න වියදම වැඩි වෙනවනෙ. ඇත්තටම කිවොත් ඉස්සර හොඳම කොපි ගැහුවෙ ජපන්නු.

අද ලෙක්සස් වලට වගේ එන ඔටෝ පාකින් මීට අවුරුදු තුන හතරකට කලින් ෆෝඩ් ෆෝකස් කාර් වලට ආවෙ, ඊටත් කලින් ෆෝඩ් එජ් වගේ ඒවගෙ තිබ්බ.

ඔටෝමැටික් බ්රේක්, ඇන්ටි ස්ලිප්, එලෙක්ට්‍රොනික් බ්‍රෙක් ඩිස්ට්‍රිබියුෂන්, හිල් ඇසිස්ට්, වගේ අද japanese වාහනවල added options 2012 ෆෝඩ් ජීප් වල ස්ටෑන්ඩඩ් ෆීචර්ස්.

ඒව පැත්තකින් තියහන්කො. ලන්කාවෙ කී දෙනෙක් අහල ඇතිද blaupunkt කියන්නෙ මොකද්ද කියල වාහනව රේඩ්යෝ දාගෙන ගියාට.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-86424735179939977012016-09-17T20:06:55.596+05:302016-09-17T20:06:55.596+05:30කොතලාවල පරාද කරල අගමැති වෙන බණ්ඩාරනායක උන්නැහෙ එවක...කොතලාවල පරාද කරල අගමැති වෙන බණ්ඩාරනායක උන්නැහෙ එවක් වෙනකල් තිබ්බ ඉ0ග්‍රීසි අකුරු වෙනුවට ශ්‍රී අකුර ගේනව 56 දෙසැම්බර් මාසෙ. ඒ වෙනකොට කොතලාවල දේශපාලනයෙන් සමු අරගෙන. ඒ වෙලාවෙ තමා මේ අලුත් නොම්මර එනකොට කොතලාවල කියනව මට ඒකෙ මුල්ම අන්කය දෙන්න කියල. පරාජිතව නමුත් ගෞරවාන්විතව සමු අරගෙන ගිය මනුස්සයට උපහාරයක් හැටියට අගමැති තුමා ඔහුගෙ ඉල්ලීම පිලිගන්නව. බලය අවභාවිතාවක් වෙලාද නැද්ද කියන එක ඒ නිසා විවාදසම්පන්නයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-18973940396857004112016-09-17T19:16:00.740+05:302016-09-17T19:16:00.740+05:30ඒකෙන් තේරෙනවා තාමත් අපි ඉන්ටනෙට් එක වත් හරියට පාවි...ඒකෙන් තේරෙනවා තාමත් අපි ඉන්ටනෙට් එක වත් හරියට පාවිච්චි කරන්නේ නැහැ කියලා. අපේ සර්ච් ටර්ම් එක ඉතින් ජාත්‍යන්තරයටත් ගියා නේ. ;) Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-19652051890658423262016-09-17T19:14:55.596+05:302016-09-17T19:14:55.596+05:30එනිවේ, පින්තූර ටික එවුවට ආයෙමත් පාරක් ස්තූතියි... ...එනිවේ, පින්තූර ටික එවුවට ආයෙමත් පාරක් ස්තූතියි... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-85747370213487687112016-09-17T19:14:33.771+05:302016-09-17T19:14:33.771+05:30මම හිතන්නේ ක්ලැසික් රැලි වලට දායි වගේ ඩෙවින්... ලො...මම හිතන්නේ ක්ලැසික් රැලි වලට දායි වගේ ඩෙවින්... ලොකු දෙයක් එහෙම දානවා නම්... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.com