tag:blogger.com,1999:blog-4945763907365866919.post6340318016886371488..comments2023-05-22T21:25:12.153+05:30Comments on කාර් පිස්සුව : 9 ශ්‍රී 5333 කතරගම ගමන - පළවෙනි කොටස (උස්සන්ගොඩ)Tharindu Sri Lokugamagehttp://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-4945763907365866919.post-60238978895843441302017-11-18T15:39:35.211+05:302017-11-18T15:39:35.211+05:30ප්‍රතිචාරයට බොහොම ස්තූතියි! ප්‍රතිචාරයට බොහොම ස්තූතියි! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-55046189241118229062017-11-18T15:31:38.481+05:302017-11-18T15:31:38.481+05:30හැම වසරකම පවුලේ කට්ටිය කතරගම ගියත් ඔය තැන අහලා තිබ...හැම වසරකම පවුලේ කට්ටිය කතරගම ගියත් ඔය තැන අහලා තිබුණත් කවදාවත් ගිහින් නැහැ. හේතුව,සුනාමි ව්‍යසනයෙන් පසුව මුහුදු මාර්ගයෙන් කතරගම යාම නැවැත්වූ නිසා (මානසික බය) නිතරම එහි යන්නේ රත්නපුර මාර්ගයෙන් නිසා.දැන් යන්නේ එක්ස්ප්‍රස් වේ එකෙන්.ලිපිය විශිෂ්ඨයි.බඩ පැලෙන්න හිනා යන භාෂා ශෛලියකින් ලියා ඇත් නිසා එක හුස්මට කියෙව්වා. nirmanahttps://www.blogger.com/profile/07151133653898340128noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-19697652251918205332017-07-01T18:40:49.995+05:302017-07-01T18:40:49.995+05:30මට ඔයා ආවා නම් කොච්චර හොඳද කියලා හිතුණා රන්මිණිතැන...මට ඔයා ආවා නම් කොච්චර හොඳද කියලා හිතුණා රන්මිණිතැන්නේදී... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-41006043803894297452017-06-29T14:13:18.317+05:302017-06-29T14:13:18.317+05:30හැමදාම වගේ පට්ට ලිපියක්, අපරාදෙ මට මේ ගමන අතහැරුනන...හැමදාම වගේ පට්ට ලිපියක්, අපරාදෙ මට මේ ගමන අතහැරුනනේ කියල මතක් වෙනකොට හිතට දරාගන්න බැරි මෙව්ව එකක් එනව.. මට ඉන්දිකය ගැන ඊරිසියයි ඔන්න දැන්නම්. ජය වේවා ලොකූ.
මීට
චාරිකාවේ දින පිළිබඳ ගැටලුවක් නිසා උස්සන්ගොඩ ගමන මගහැරුනු කවියා.Anonymoushttps://www.blogger.com/profile/01785773654367784812noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-49035184378738865952017-06-21T15:30:46.871+05:302017-06-21T15:30:46.871+05:30ස්තූතියි ප්‍රතිචාරයට. හෙට දිහාට පෝස්ට් කරන්න උත්සහ...ස්තූතියි ප්‍රතිචාරයට. හෙට දිහාට පෝස්ට් කරන්න උත්සහ කරන්නම්... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-56349027145447483202017-06-21T15:28:19.612+05:302017-06-21T15:28:19.612+05:30ඉක්මනට දැම්මොත් එක හුස්මට කියවතැකි. ස්තුතියි විස්...ඉක්මනට දැම්මොත් එක හුස්මට කියවතැකි. ස්තුතියි විස්තරයට ඊළග පාර යන්න ඕන.Scratch for mahindianshttps://www.blogger.com/profile/04998887979970228589noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-31484621349953687182017-06-21T09:26:25.065+05:302017-06-21T09:26:25.065+05:30ඊයේ රෑ ලියලා ඉවර කළා. එඩිට් කරලා ෆොටෝ දාලා පෝස්ට් ...ඊයේ රෑ ලියලා ඉවර කළා. එඩිට් කරලා ෆොටෝ දාලා පෝස්ට් කරන්න දවස් දෙකක් විතර යාවි. :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-36463627647002706692017-06-21T09:24:04.512+05:302017-06-21T09:24:04.512+05:30දැං කවද්ද ඊගාව කොටහ ලියන්නෙ.දැං කවද්ද ඊගාව කොටහ ලියන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-40316520362925639802017-06-21T00:25:12.375+05:302017-06-21T00:25:12.375+05:30බොහොම ස්තූතියි රොෂේන්... බොහොම ස්තූතියි රොෂේන්... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-37823423203149823842017-06-21T00:24:49.878+05:302017-06-21T00:24:49.878+05:30ගිහින් ඇවිල්ලා පොඩ්ඩක් හොයලා බලද්දී තමයි මම දැනගත්...ගිහින් ඇවිල්ලා පොඩ්ඩක් හොයලා බලද්දී තමයි මම දැනගත්තේ මේ පාෂාණ පිහිටීම් තව තැන් කීපයක තියනවා කියලා. ඒ තැන් ටිකත් බලන්න යන්න ඕනේ පුළුපුළුවන් විදිහට...
දයානන්ද අයියට කියලා වැඩේ කරවගන්න බලාගෙන හිටියට පාඩු නැහැ. ඇත්තටම පුදුම සාධාරණ මනුස්සයෙක්. මම කීයක් හරි බලෙන් වැඩිපුර දීලා ආවොත් මිසක් එක සතයක් කවදාවත් අසාධාරණ විදිහට අරගෙන නැහැ. ඒ නිසාම මනුස්සයට වැඩ අධිකයි. Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-69922135735133863462017-06-20T21:51:22.832+05:302017-06-20T21:51:22.832+05:30ම්ම්ම්...4dr5 එකක් නේද.....මරු කතාව..වෙනදා වගේම ලස...ම්ම්ම්...4dr5 එකක් නේද.....මරු කතාව..වෙනදා වගේම ලස්සනයිRoshen Jayakodyhttps://www.blogger.com/profile/10307166969681535077noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-78323800860201149402017-06-20T21:11:43.355+05:302017-06-20T21:11:43.355+05:30මම ගියා පොඩි එවුන් එක්කම අවුරුදු තුනකට විතර කලින්....මම ගියා පොඩි එවුන් එක්කම අවුරුදු තුනකට විතර කලින්.. අර උඩින් ඉංදික කියපු අනාරක්ෂිත බව වගේ එකක් මටත් දැනුනු නිසා වැඩි වෙලාවක් රැදුනේ නම් නෑ.. ඒත් බීච් එක පේන මානයට එනකම් ඇවිදගෙන ගියා.. මට හිතුන දේ තමයි හවසක ඉර බහින්න ආසන්න වෙලාවක නිදහසේ ගියානම් ඒ සුන්දරත්වය විඳින්න හැකිවෙයි කියන එක.. තරිඳු දන්නවද ඔතන ඉඳල රට මැද හරහා අනිත් පැත්ත බැලුවොත් පේන මන්නාරම හරියේ ඔය හා සමානම ඒත් ඔච්චර පැතිරුනේ නැති පරිසර පද්දතියක් තියෙනවා ගල් හා පස් ඔය විදියමයි. ඔබ දීලා තියෙන ලින්ක් එක නිදහසේ කියවලා මේ ගැන තව හොයන්න ඕනි.
අර දයානන්ද අයියව සෙට් කරලා දෙන්න බැරිද මගේ පෙට්‍රල් කාර් එකක් තියෙනවා හදවගන්න විශ්වාසෙට.. මට ලඟ ඉඳල කරන්න වෙලාවක් නැති නිසා.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-39921303517361100012017-06-20T20:11:08.511+05:302017-06-20T20:11:08.511+05:30ස්තූතියි ඩූඩ් අයියා. ලංකාවට ආපු දවසක ඉඩක් ලැබුණොත්...ස්තූතියි ඩූඩ් අයියා. ලංකාවට ආපු දවසක ඉඩක් ලැබුණොත් යන්න. ඔයාගේ වගේ ඇහැක් ඒක දකින්නම ඕනේ... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-12044902807640308702017-06-20T20:09:53.275+05:302017-06-20T20:09:53.275+05:30උඹ උස්සන්ගොඩත් බලලා උඹට කියන්න තියෙන දේත් හතර අතට ...උඹ උස්සන්ගොඩත් බලලා උඹට කියන්න තියෙන දේත් හතර අතට නෙලලා තියෙනවා.

මම නම් ගිහින් නෑ ඔතනට

හරිම වටින සංචාරක ලිපියක්Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-74184006819674211872017-06-20T14:49:27.776+05:302017-06-20T14:49:27.776+05:30ඔයාව හමුවීම මට ඒ චාරිකාවේ සුන්දරම අත්දැකීම් වලින් ...ඔයාව හමුවීම මට ඒ චාරිකාවේ සුන්දරම අත්දැකීම් වලින් එකක් මචං. අපේ ගමන් සගයව ආපහු ගෙදරට ඇරලවන්න කිලෝමීටර පහ හයක් තියෙද්දී තමයි ඔයාව හමුවුණේ. ඒ වෙලාවේ තිබුණු ට්‍රැෆික් එකේ හැටියට සහ වේගයෙන් අඳුර වැටෙමින් තිබීම නිසා බැහැල ටිකක් වෙලා කතා කරකර ඉන්න නොලැබීම ගැන කනගාටුයි. නමුත් කාර් පිස්සුව නිසා නොදැන නොදැක හිතවතුන් වෙච්චි ආදරණීය මිනිස්සු මගතොටේදී හමුවෙන එක තරම් සුන්දර, හර්දයාංගම අත්දැකීමක් තවත් නැහැ. බොහොම ස්තූතියි වාහනේ නතර කරලා කතා කළාට. ඒක මට ගොඩක් වටිනවා...!Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-21156922082844613382017-06-20T14:36:25.722+05:302017-06-20T14:36:25.722+05:30මචං මම එදා ඔයාව දැක්කේ මේ ගමන ගිහින් එනකොට නේද? ම...මචං මම එදා ඔයාව දැක්කේ මේ ගමන ගිහින් එනකොට නේද? මගේ විශ්වාසයක් තිබුනා උඹව මට මහ පාරෙදි කවදා හෝ හමුවෙයි කියලා. මම දකින හැම ෆෝක්ස් එකේම නොම්මර තහඩුව කියවන එක පුරුද්දක් උනා මේ "කාර් පිස්සුව" නිසා. එදා මම වයිෆ් එක්ක එයාලගෙ අම්මලගෙ ගෙදර යනකොට තමයි මම ඔයාගෙ ආදරනීය ඉබ්බාව දැක්කේ. ඌ හරි අපූරු ඉබ්බෙක්. මම උඹව දැක්ක ගමන් අර ඒකාලේ ඇම් ජී ආර් ව දැක්ක තමිල්නාඩුවේ රසිකයෙක් වගේ හඹලා ආවා මගේ වන්ඩිය නවත්තලා උඹ ගාවට. උඹේ කථන්දර කියෝලා මගේ හිතේ උඹගැන තිබුනු චිත්‍රය ඒ විදියටම ඉතුරු වුනා ඒ කෙටි හමුවෙන් පසුවත්. බොහොමත්ම ස්තූතියි මගේ චිත්ත රූපයට හානියක් නොකලාට! සමහර පොත් කියවලා ඒකෙන් හදපු ෆිල්ම් , ටෙලි බැලුවාම අනේ අපරාදෙ මේ කෙහෙල් මල බලලා හිතේ ගොඩනගාගෙන තිබුනු සොඳුරු සිතුවාම කියලා දුක හිතෙනවා නේ.( උඹටයි මේක කියෝන එවුන්ටයි ආදරේට කියන්නේ. ජීවිතයේ කවදාහෝ "මඩොල් දූව" රස බලා ඇත්නම් ; මඩොල් දූව ලයිව් බැලීමට යෑමෙන් වලකින්න!) ඉතින් ඒ හින්දයි මම ඒ විදියට උඹට "ස්තූතියි!" කිව්වේ. කතාව නවත්වන්නම් එදා උඹ කිව්ව උඹේම වචන වලින්ම. "හරිම සුන්දරයි මචං !" - තට්ට්යා.
thattayagekolama.blogspot.comThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-81952201956555535822017-06-20T12:18:52.232+05:302017-06-20T12:18:52.232+05:30බොහෝම ස්තූතියි. පල්ලෙමලල නම් ප්ලෑන් එකේ තිබ්බේ නැහ...බොහෝම ස්තූතියි. පල්ලෙමලල නම් ප්ලෑන් එකේ තිබ්බේ නැහැ. ගොඩවායේ යන්න හිටියත් උස්සන්ගොඩ වැඩි වෙලාවක් ගතවුණු නිසා සහ යටාලට වැඩි අවධානයක් දෙන්න අවශ්‍ය වුණු නිසා නොයා හිටියා. ඊළඟ පාර අනිවාර්යයෙන් ගොඩවායේ යන්න ඕනේ. ඒක මට සෑහෙන්න වැදගත්... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-5375977424043377932017-06-20T12:11:34.590+05:302017-06-20T12:11:34.590+05:30හැම අතින්ම මං කියවල තියන හොඳම ලියවිල්ලක් මේක.
පල...හැම අතින්ම මං කියවල තියන හොඳම ලියවිල්ලක් මේක.

පල්ලෙමලල & ගොඩවාය එහෙම ගියාද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-48064984959071802182017-06-19T22:06:17.322+05:302017-06-19T22:06:17.322+05:30ප්‍රතිචාරයට බොහොම ස්තූතියි මහේෂ්... අමිලගේ සටහන මට...ප්‍රතිචාරයට බොහොම ස්තූතියි මහේෂ්... අමිලගේ සටහන මට මතක නැහැ, හොයාගන්න ඕනේ... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-63697804130049403942017-06-19T21:55:58.783+05:302017-06-19T21:55:58.783+05:30ගිහිං නෑනේ හිහි
සටහන නං පංකාදු පහයි ඈ
ඔයිට කලිං අම...ගිහිං නෑනේ හිහි
සටහන නං පංකාදු පහයි ඈ
ඔයිට කලිං අමිලයත් ලියල තිබ්බ උස්සංගොඩ මතකවිදියටMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-8646113927079514482017-06-18T20:36:12.328+05:302017-06-18T20:36:12.328+05:30අනිවාර්යෙන්ම එවන්නම්. :)අනිවාර්යෙන්ම එවන්නම්. :)පුබුදු ලක්ෂිතhttps://www.blogger.com/profile/12086780028212811973noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-84415505024187987472017-06-18T20:30:54.639+05:302017-06-18T20:30:54.639+05:30නියමයි. වැඩේ මංසන්ධියකට ආවම ෆොටෝ ටිකක් එක්ක එවන්න ...නියමයි. වැඩේ මංසන්ධියකට ආවම ෆොටෝ ටිකක් එක්ක එවන්න ෆේස්බුක් පේජ් එකට... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-6665670941841906802017-06-18T20:26:25.188+05:302017-06-18T20:26:25.188+05:30පේන්ට් එකට අල්ල ගත්තු එකා දවසක් වැඩ කරලා 5,000 කුත...පේන්ට් එකට අල්ල ගත්තු එකා දවසක් වැඩ කරලා 5,000 කුත් ඉල්ලන් ගියා ගියාමයි.අන්තිමේ යන්තම් මිනිහව අල්ලගත්තේ පෙරේදා..දැන් යන්තම් ආයෙම වැඩ පටන් ගත්තා..පහුගිය දවස් ටිකේම වැස්ස හන්දා ප්‍රොජෙක්ට් එකට විරාමයක් දෙන්න සිද්ද වුනා.ඩිස්ක් බ්රේක් කරද්දී ඔරිජිනල් එන හෝස් දෙක දාන්න බෑ..ඒකට වඩා අඟල් 6ක් දිග වෙන්න ඕනේ හෝස් එක.හරියටම කිව්වොතින් අඟල් 22.5ක් හෝ 23ක් ඕනේ.ඒක කඩෙන් ගන්න නෑ..හදවන්න ඕනේ.එකකට 1,300ක් ගානේ ඔරිජිනල් වගේම දෙකක් හැදෙව්වා..පුබුදු ලක්ෂිතhttps://www.blogger.com/profile/12086780028212811973noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-53853865230534935902017-06-18T20:19:28.934+05:302017-06-18T20:19:28.934+05:30අහන්න බැරිවුණා. ප්‍රොජෙක්ට් එකේ ප්‍රගතිය? අහන්න බැරිවුණා. ප්‍රොජෙක්ට් එකේ ප්‍රගතිය? Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-82281881192929762932017-06-18T20:17:22.646+05:302017-06-18T20:17:22.646+05:30කාර් එකේ ඇනයක් මුරිච්චියක් ගානෙම දන්න හන්දා ඒ විශ්...කාර් එකේ ඇනයක් මුරිච්චියක් ගානෙම දන්න හන්දා ඒ විශ්වාසෙ තමයි තියෙන්නේ.අපි ගිය දවසේ රොටි තිබ්බේ නෑ..දොඩම් තිබ්බෙත් නෑ..බෙලිමල් දුන්නෙත් අර ලොකු වීදුරුවකට පුරවල.අපි 5ක් ගියා..කට්ටියම අර විදුරැ දෙක ගානේ බිව්වා.
වේගෙන් යනවා කියලා කඩි කුලප්පුව හැදුනා වගේ යන එක මම අනුමත කරන්නෙත් නෑ අයියේ..මට ඩ්‍රයිවින් උගන්නපු කෙනා කිව්වේ ඒක භාවනාවක් කියල හිතන්න කියලා.මම ඒක නම් හොදටම හිතට ගත්තා.ක්ලැසික් එකක් වෙලත් බොහොම සැහැල්ලුවෙන් ඒ වගේ ස්පීඩ් එකක යන එක,ඒ වගේම බොහොම පරිස්සමට යන එක පුරුදු වුනේ එහෙමයි.කොහොමත් මම ගමනක් යන්න කලින් බ්රේක් බැලන්ස් එක,ටයර් වල හුලන් මට්ටම වගේ හැමදෙයක්ම බලල යන්නයි පුරුදු වෙලා ඉන්නේ..මොකද ඒ වගේ පුංචි දේවල් නොබල විනාඩි 5ක් ඉතිරි කරන් පාරේ යන මිනිස්සුන්ගේත් අපෙත් ජිවිත අනතුරේ හෙලන්න ඕනේ නැහැනේ..
පුබුදු ලක්ෂිතhttps://www.blogger.com/profile/12086780028212811973noreply@blogger.com