tag:blogger.com,1999:blog-4945763907365866919.post5007356368232815803..comments2023-05-22T21:25:12.153+05:30Comments on කාර් පිස්සුව : Tharindu Sri Lokugamagehttp://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4945763907365866919.post-13691648977343815502016-07-16T00:26:32.508+05:302016-07-16T00:26:32.508+05:30"පරණ වාහන හදලා තියෙන්නේ දුවන්න මිසක් ගන්න එකා..."පරණ වාහන හදලා තියෙන්නේ දුවන්න මිසක් ගන්න එකාට පුළුවන් තරම් ඉක්මනට තව එකක් ගන්න ගේම සෙට් කරන්න නෙවෙයි. අද එන වාහන ජරාවල් "

සහතික ඇත්ත...~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-88848418458173168172016-06-28T23:42:41.636+05:302016-06-28T23:42:41.636+05:30ඕක ඩිසයින් ෆෝල්ට් එකක්ම නෙමෙයි. ඉස්සරම ආපු කාර්වල ...ඕක ඩිසයින් ෆෝල්ට් එකක්ම නෙමෙයි. ඉස්සරම ආපු කාර්වල පෙට්රල් ලයින් එක යන වෙනම පාත් එකක් තිබුණා. අනික ඒ දවස්වල පාට්ස් සුපිරි නිසා ඕක ලීක් වෙන්න තිබුණු ඉඩ බොහොම අඩුයි. පස්සේ පස්සේ වැඩ මකබාස් වෙනකොට පෙට්රල් ලයින් ඔහේ ඩිස්ට්රිබියුටර් කප් එක උඩින්ම වැටුණා.

හරියට හරි. ඒක ප්රිෆෙක්ට් ෂෙල් එකක්. මේකේ මම බීට්ල් ගැන විතරක් නෙමෙයි පොදුවේ නොස්ටැල්ජියාව ගැන කතා කරන හින්දා ඒක දැම්මේ. ඕක නුවර පැත්තේ තිබිච්ච හෙන ප්රසිද්ධ කාර් එකක්. දැන් කොහොම හරි මේ ගඟ මේ දුරු කතර ගෙවා පානදුර ඇවිත්. ළඟදී ඕක මගේ කාර් එක පේන්ට් එක කරපු ගරාජ් එකේම පේන්ට් කළා. Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-80091866923973576352016-06-28T23:37:14.483+05:302016-06-28T23:37:14.483+05:30ඔන්න ආවා. ඇත්තට මට දැනුයි මතක් වුනේ ඩිස්ට්රිබියුට...ඔන්න ආවා. ඇත්තට මට දැනුයි මතක් වුනේ ඩිස්ට්රිබියුටර් කප් එක උඩට පෙට්රල් වැටුනොත් තමයි ගිණිගන්නෙ කියලා. ස්පාක් එක නිසා නේද? ඕක හෙන design fault එකක් නැතිනං flaw එකක් නේද.
ඔය උඩින් දාලා තියෙන පින්තූරෙනං ලොක්කා ෆෝඩ් ප්රිෆෙක්ට් ෂෙල් එකක නේද? Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-89416919471194639352016-05-09T15:15:16.570+05:302016-05-09T15:15:16.570+05:30ගිනිගනිද්දී වාහනේ අයිඩ්ල් හිටලා තිබ්බා ගැස්සිල්ලක්...ගිනිගනිද්දී වාහනේ අයිඩ්ල් හිටලා තිබ්බා ගැස්සිල්ලක් වත් නැතිවෙන්න. වටේ හිටපු අයත් දැක්ක හින්දම විශ්වාස කළා. Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-22500542319721923802016-05-09T15:13:44.241+05:302016-05-09T15:13:44.241+05:30මම මේ වැඩේට අලුත් නිසා ඒ ගැන එච්චර අවබෝධයක් නැහැ. ...මම මේ වැඩේට අලුත් නිසා ඒ ගැන එච්චර අවබෝධයක් නැහැ. මොකක්ද ඒ කියලා කියන්න පුළුවන්ද? Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-66191326993726340692016-05-09T14:55:46.930+05:302016-05-09T14:55:46.930+05:30මේකට බ්ලොගර් පලෝවරය දාන්න
මේකට බ්ලොගර් පලෝවරය දාන්න
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-82006253511723303782016-05-09T14:25:46.220+05:302016-05-09T14:25:46.220+05:30niyama kathawa. matath mulinma ara kathawa penune ...niyama kathawa. matath mulinma ara kathawa penune joke ekak widihata. eth habawatama una kiyaddi hithagannath ba. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com