tag:blogger.com,1999:blog-4945763907365866919.post3419024839759615470..comments2023-05-22T21:25:12.153+05:30Comments on කාර් පිස්සුව : මීයො කාපු සිවික් සහ ඩබල් ට්රාන්සර් ලාන්සර් Tharindu Sri Lokugamagehttp://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comBlogger90125tag:blogger.com,1999:blog-4945763907365866919.post-91068183382282898322018-06-21T12:12:50.097+05:302018-06-21T12:12:50.097+05:30මම මෝඩයිද, නැත්තං ලෝකේ කෲරයිද කියලා...
ඔය වචන ටිකන...මම මෝඩයිද, නැත්තං ලෝකේ කෲරයිද කියලා...
ඔය වචන ටිකනම් මටත් හිතුනා. මාත් මුලින්ම ගෙනාවේ 1980 හොන්ඩා සිවික් එකක්. අැත්තම කිව්වෙවාත් මම ඒ්ක ගන්න යනෙකාට කාවවත් ඒක්කෙගන ගිෙයත් නෑ. පස්ෙස් යාළුෙවක් මට ෙහාදටම බැන්න මම අහුෙවලා කියලා. ඒ් කාර් ඒකට මම ෙලාකු ගානක් වියදම් කරලා හදන්න හැදුවත් තව ලක්ෂ ෙදකක විතර වැඩ ඒ්ෙක් කරන්න තිබුනා. පස්ෙස් මම ඒ්ක ෙගාඩක් අඩුවට විකුණලා ගත්තා සනි B310 එකක්.
ඒ කාර් එකේනම් ලොකු කේස් එකක් නැති වුනත් ලෙඩ එන්න ගත්තා. පස්සේ ගරාජ් එකට දැම්මාම සති ගණන් තියාගන්නවා. හරියට හදන්නෙත් නෑ. මට ගරාජ් බාස්ලව එපාම වුනා. පස්සේ මමම ටූල් සෙට් පවා අරගෙන ඉන්ටනෙට් එකේ උදව් එක්ක කාර් එකේ හැමදෙයක්ම හදාගන්නවා.
තමන්ම හදාගෙන කාර් එක ඩ්රයිව් කරද්දි එන ෆීලින් එක වෙනම ආතල් එකක්.

මම හිතුවේ කාර් එකක් තනියම තිහින් අරගෙන අහුවෙච්ච පළවෙනි කෙනා මම කියලා. බලද්දි තව කට්ටිය ඉන්නවනේ. Tyronne Chandrasirihttps://www.blogger.com/profile/05312184544324536668noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-34199315420306849862017-02-11T15:12:24.008+05:302017-02-11T15:12:24.008+05:30මාත් ආසම වාහනයක් තමයි ලාන්සර් බොක්ස් කියන්නේ ...අන...මාත් ආසම වාහනයක් තමයි ලාන්සර් බොක්ස් කියන්නේ ...අනිවා මාත් එකක් ගේනවා..:D :DAnonymoushttps://www.blogger.com/profile/03431256361018761469noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-17786538678696474412017-01-20T22:22:30.081+05:302017-01-20T22:22:30.081+05:30කමෙන්ට් එක දැක්කේ සෑහෙන්න පහුවෙලා. සමාවෙන්ඩ... කමෙන්ට් එක දැක්කේ සෑහෙන්න පහුවෙලා. සමාවෙන්ඩ... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-29433115401248556092017-01-20T22:21:42.218+05:302017-01-20T22:21:42.218+05:30ඩබල් ට්රාන්සර් කියන්නේ මේකයි. ලියාපදිංචි අයිතිකාර...ඩබල් ට්රාන්සර් කියන්නේ මේකයි. ලියාපදිංචි අයිතිකාරයගෙන් අරගෙන මට විකුණපු කෙනා ඒක එයාගේ නමට පවරාගෙන තිබුණේ නෑ. ඒ නිසා මගේ නමට පවරගන්න නම් ඉස්සරලා අර 'අරං විකුණන්නා' ගේ නමට පවරාගෙන ඊට පස්සේ මට පවරගන්න වෙන තත්ත්වයක් ආවා. පස්සේ අපි කෙළින්ම ගිහිං ලියාපදිංචි අයිතිකරු මුණගැහුණාම ඒ මහත්මයා බොහොම කාරුණිකව අපට අලුත් ෆෝම් සෙට් එකක් පුරවලා දුන්නා. Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-84007555468662418602017-01-20T20:47:44.884+05:302017-01-20T20:47:44.884+05:30මේක කියවන 4 වෙනි පාර..Mitsubishi වාහන ගන්න අය වෙන ...මේක කියවන 4 වෙනි පාර..Mitsubishi වාහන ගන්න අය වෙන එකකට යනවා හරිම අඩුයි. මොකද එකේ අමුතුම බැදිමක් ඇතිවෙනවා වගේ... ටිකෙන් ටික දියුනු වෙන ඔනේ කෙනෙක් නවතින්නේ Mitsubishi Pejaro / Montero එකක් ලග.. :p

මොකද්ද ඩබල් ට්රාන්සර් ලාන්සර් කියන්නේ???Anonymoushttps://www.blogger.com/profile/08850676234834006217noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-84092535996591915062016-12-23T17:15:08.553+05:302016-12-23T17:15:08.553+05:30ඔබේ සටහන මගේ හදවතට දැනුනා සැහෙන්න. ඒකට හේතුව මම මග...ඔබේ සටහන මගේ හදවතට දැනුනා සැහෙන්න. ඒකට හේතුව මම මගේ පලවෙනි කාර් එක ගන්න ඔය වගේම කට්ටක් කාපු නිසා. සැහෙන කටු ගොඩක් කාල අන්තිමට ගත්ත කාර් එකේ පොත ඩුප්ලිකේට් , ඒ වගේ කාර් එකක් ආයේ විකුනන්න තියෙන අමාරුව දන්නවනේ ඉතින්. ඒත් මට දුකක් නෑ. මම ගත්තේ 98 Honda Civic Ek3 එකක් ( ඔව් මන් දන්නවා , internet එකේ සෑහෙන්න නොන්ඩි වෙන RICE ලෝලියන්ගෙන් දූෂණය වෙන කාර් එකක් ;) ). නමුත් අද වෙද්දී මට ඒක පැදලා ගන්න ආතල් එක මට නොමිලේ බුගාට් වෙයිරෝන් එකක් ලැබුනත් ඒ තරම් වටින්නේ නෑ :).gabahttps://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-92118079391229334372016-07-26T14:27:39.496+05:302016-07-26T14:27:39.496+05:30https://www.youtube.com/watch?v=ksafvKINq5U
යන්තන...https://www.youtube.com/watch?v=ksafvKINq5U

යන්තන් හොයා ගත්තා!දර්ශන ගිම්හාරhttps://www.blogger.com/profile/00984612753027045983noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-33133543101214228212016-07-23T19:58:37.337+05:302016-07-23T19:58:37.337+05:3025000 වික්කෙ මට මතක විදියට මැස්ඩ එක.අද 250000 කටවත...25000 වික්කෙ මට මතක විදියට මැස්ඩ එක.අද 250000 කටවත් නැ හොයගන්නjanithahttps://www.blogger.com/profile/12661016556145058960noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-78315831982623984972016-07-23T19:57:04.114+05:302016-07-23T19:57:04.114+05:30This comment has been removed by the author.janithahttps://www.blogger.com/profile/12661016556145058960noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-8512298433786593472016-07-23T19:54:15.977+05:302016-07-23T19:54:15.977+05:30ඒකට නම් පපුව හෝස් ගාල ගියා තමා. අද කට්ටිය උපාලි මැ...ඒකට නම් පපුව හෝස් ගාල ගියා තමා. අද කට්ටිය උපාලි මැස්ඩා හොයා හොයා යන්නේ! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-55795296271141091042016-07-23T19:46:54.182+05:302016-07-23T19:46:54.182+05:30එක තමා වැඩිපුරම දුක හිතෙන කතාව.2005 විතර මතක හැටිය...එක තමා වැඩිපුරම දුක හිතෙන කතාව.2005 විතර මතක හැටියට මන් පොඩි එකා 7 වසරෙ.තාත්ත දවසක් හවස ගිහින් ගෙනාව.සුදු පාට කාර් එක.ඒ දවස්වල මන් දන්නෙ නැ මේක උපාලි මැස්ඩ කියල.කොහෙවත් ගහල නැනෙ.60,000 ගෙනවෙ කියලනම් මතකයි.අපි ගෙද්දි ගැස් කරල කාර් එක.ටික දවසකින් තාත්ත එක ගලවල දැම්ම.මුකුත් නැ කාර් එක පියාබනව ඉතින්.1500 සිසි නෙ.මට ලොකුවට කාර් එක පදින්න ලැබුනෙ නැ.මොකද මන් ලයිසන් ගන්නකම් මට තාත්ත වාහන පදින්න දුන්නෙ නැ.එ නිස වත්තෙ එහා මෙහා ගියා විතරයි.එහෙම දුන්නනම් අදටත් කාර් එක අපි ලග.අවුරුදු 5ක් විතර කාර් එක අපි ලග තිබ්බ.කිසිමම දෙයක් හැදුවෙ නැ.දවසක් දෙකක් පෙට්රල් බ්ලොක් එකකින් නතර උනා.මොකද එකෙ පෙට්රල් ටැන්කිය පාවිච්චි නොකර ගැලුමකට තෙල් ගහන විදියට තම කලින් අය හදල තිබ්බෙ.අන්තිමට තාත්ත රට ගියා.කාර් එක පදින්න කෙනෙක් නැති උනා.අපේ අම්ම එතකොට ලයිසන් අරන් තිබ්බෙත් නැ.කාර් එක දිරන්න ගත්ත.දවසක් මන් ගෙදර එද්දි කාර් එක නැ.අම්ම විකුනල.ගානනම් අහන්නම එපා.
මන් අදටත් අපෙ අම්ම එක්ක රන්ඩු වෙන කාරන දෙකයි තියෙන්නෙ.එකක් කැම.අනික "ඇයි අම්මෙ මැස්ඩ එක විකිනුවෙ?"
කාර් එක 2ස්රි2720.තියෙන තැනක් දන්නවනම් කියන්න.කොහොම තිබ්බත් අම්මප හෙටම ගේනව ලොකේටම නය වෙලා හරිjanithahttps://www.blogger.com/profile/12661016556145058960noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-70258602205272104942016-07-23T19:14:11.088+05:302016-07-23T19:14:11.088+05:30අපි දැන් උපාලි මැස්ඩා ගැන ගොඩක් උනන්දුයි :)අපි දැන් උපාලි මැස්ඩා ගැන ගොඩක් උනන්දුයි :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-22627042528489386392016-07-23T18:59:55.827+05:302016-07-23T18:59:55.827+05:30බ්ලොග් එකට දිගටම ලියන්න ශක්තිය ලැබේවා සහ සල්ලි ගහේ...බ්ලොග් එකට දිගටම ලියන්න ශක්තිය ලැබේවා සහ සල්ලි ගහේ අත්තක් පීදෙවා කියල මුලින්ම ප්රාර්තනා කරනව.
පරන වාහන ගැන කියනවන්ම් ඉතින් ආත්මීය මෙව්ව එකක් තමා තියෙන්නෙ.මොකද මගෙ තාත්ත motor mechanic කෙනෙක්.ගෙදර තිබ්බ වාහන දෙකක් ගැන කියන්නම් cortina mk3,upali mazda හැබැයි දැන් කො අහන්න එපා මොකද දුක හිතෙනව :(.janithahttps://www.blogger.com/profile/12661016556145058960noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-28680267821983512016-07-22T18:48:30.689+05:302016-07-22T18:48:30.689+05:30ස්තූතියි කොටි මල්ලි... ස්තූතියි කොටි මල්ලි... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-5472400768341253382016-07-22T16:23:29.320+05:302016-07-22T16:23:29.320+05:30අද තමා බ්රෝ මට බ්ලොග් එක සෙට් උනේ...සිරාවටම මේක න...අද තමා බ්රෝ මට බ්ලොග් එක සෙට් උනේ...සිරාවටම මේක නං පට්ට බ්ලොග් එක බං...දිගටම ලියන්න බ්රෝ...

කාර් ගැන කියනවා නං....මාත් පරණ වාහන පිස්සෙක් තමයි...ඒ කිවුවේ 1975-1985 වගේ කාලෙ ආපු බඩු...mini miner,woxwagon වලට නං එච්චර කැමැත්තක් නෑ...lancer wagon,lancer box,lancer L light, dx wagon,nissan b211,310,corona mk2 තමා favourite ම...මේවාට හොද පේන්ට් එකක් ගහලා බොකු ඇලෝවීල් එකක් ගැහුවාම එන ගැම්ම මට නං සල්ලි වලට ගන්න බෑ බ්රෝ...Koti Malli (Snow Kotiya)https://www.blogger.com/profile/12620011801431088444noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-22363304336050009682016-07-18T14:07:49.255+05:302016-07-18T14:07:49.255+05:30අපි ෆේස්බුක් එකෙන් මේ ගැන කතාකළාට පස්සේ තමයි මම මේ...අපි ෆේස්බුක් එකෙන් මේ ගැන කතාකළාට පස්සේ තමයි මම මේක දැක්කේ. :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-68034342887669846162016-07-18T14:06:29.244+05:302016-07-18T14:06:29.244+05:30Thank you so much for the feedback. Comments like ...Thank you so much for the feedback. Comments like yours keep me going. And so glad to hear that you first car was also a Mitsu. Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-56908667755193315372016-07-18T13:05:24.367+05:302016-07-18T13:05:24.367+05:30interesting writing.can read again and again.also ...interesting writing.can read again and again.also my first car also Lancer (Flat light)12-1632Anonymoushttps://www.blogger.com/profile/02301910120716018266noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-26611613887693550892016-07-17T22:56:52.068+05:302016-07-17T22:56:52.068+05:30Aiyye danaganna asai car ekak aran colour change k...Aiyye danaganna asai car ekak aran colour change karanne kohomada kiyala lankave? ( Legal Stuff)

Honda Civic EG8 ekak mage first car eka wei :)අනුකhttps://www.blogger.com/profile/00607758006785217665noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-90119786799334959772016-07-13T23:58:56.920+05:302016-07-13T23:58:56.920+05:30//තුන් පාරක් කියවලා, ඔලුව ගසලා හතරවෙනි පාර කියවපුව...//තුන් පාරක් කියවලා, ඔලුව ගසලා හතරවෙනි පාර කියවපුවම තමා //

බඩත් කොර උනා බොල..පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-46964606829575497642016-07-13T23:38:34.132+05:302016-07-13T23:38:34.132+05:30ඒක දැන් අතාරින්න දුකයි අටම්. ඒක වටේ වෙනම සෙට් එකක්...ඒක දැන් අතාරින්න දුකයි අටම්. ඒක වටේ වෙනම සෙට් එකක් හැදිලා ඉන්නවා. 'ලඩි විකුනලා අලුත් ඒවා ගනිං' කියන එවුනුයි 'තොපේ පපඩම් අපට එපා' කියන එවුනුයි එක වේදිකාවට නග්ගන්න මට බයයි! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-76156464661672628122016-07-13T23:35:58.784+05:302016-07-13T23:35:58.784+05:30අළුත් කාර් ගැනත් මේකෙම ලියනවානං තමයි මං මනාප , කවද...අළුත් කාර් ගැනත් මේකෙම ලියනවානං තමයි මං මනාප , කවදාහරි උඹට තේරෙයිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-20956490644710835812016-07-13T20:39:29.486+05:302016-07-13T20:39:29.486+05:30කතා තියනවා නම් අපේ ෆේස්බුක් පේජ් එකේ ලියන්නකෝ. ඒක ...කතා තියනවා නම් අපේ ෆේස්බුක් පේජ් එකේ ලියන්නකෝ. ඒක කරගෙන යන්නේ ඒ වෙනුවෙන්මයි. පෝස්ට් එකේ අග ලින්ක් එක තියනවා. කතා ටික අපිත් එක්ක බෙදාගන්න. හන්ටර් එක ගැන මම දවසක ලියන්නත් හිතන් ඉන්නේ. මම මාරම ආසා කාර් එකක්. Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-83081011035106986132016-07-13T20:37:19.105+05:302016-07-13T20:37:19.105+05:30මටත් තියනවා ඔය වගේ කතා ගොඩක්. අපේ ගෙදර නම් මං පොඩි...මටත් තියනවා ඔය වගේ කතා ගොඩක්. අපේ ගෙදර නම් මං පොඩි කාලෙ ඉඳන්ම වාහන තිබ්බා. මොන්ටිසෝරි යන කාලෙ තිබ්බ කාර් එක Hilman Huter එකක් (ෆොටෝ වලින් තමයි මොඩ්ල් එක දැනගත්තෙ මං). පස්සෙ B310 එකක්. ඊට පස්සෙ අවුරුදු 12ක් විතර ටවුන්ඒස් වෑන් එකක්.. පස්සෙ intercooler එකක් 64-. අන්තිමට දැන් මගේම කියලා SB13 සනී එකක්..

හැබැයි පොඩි කාලෙම මට වාහන පිස්සුව හැදුනෙ අර B310 එකෙන් තමා. තාත්තා ඒක හදනකොට ක්ලච් එක පාගන්න වගේ දේවල් වලට යන්නෙ මං :D බිම්සරhttps://www.blogger.com/profile/10212332665296208990noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-63620158775312314372016-07-12T23:15:15.199+05:302016-07-12T23:15:15.199+05:30අමිල උඹ තාත්තගේම ඒ 30 එකට යටවුණා. යකෝ ඔය තියෙන්නේ ...අමිල උඹ තාත්තගේම ඒ 30 එකට යටවුණා. යකෝ ඔය තියෙන්නේ කතා...! මොකද වුනේ??Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.com