tag:blogger.com,1999:blog-4945763907365866919.post1842142736674993918..comments2023-05-22T21:25:12.153+05:30Comments on කාර් පිස්සුව : 9 ශ්‍රී 5333 අනුරාධපුරේ ගිය කතාව... Tharindu Sri Lokugamagehttp://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comBlogger97125tag:blogger.com,1999:blog-4945763907365866919.post-88990766291420331692017-04-10T20:30:43.356+05:302017-04-10T20:30:43.356+05:30Thank you so much, and hope to see you soon as a B...Thank you so much, and hope to see you soon as a Beetle owner.. Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-2824902034258909962017-04-10T07:30:25.562+05:302017-04-10T07:30:25.562+05:30Hi Tharindu,
Very interesting way of writing. Thi...Hi Tharindu,

Very interesting way of writing. This makes me more and more tempted in buying a VW beetle. Please keep it up. We are looking forward to reading your next article.
Many thanks
NalakaDesign with pic MCUshttps://www.blogger.com/profile/03968784523177331029noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-5212576388269969492016-12-22T09:33:39.712+05:302016-12-22T09:33:39.712+05:30ස්තූතියි මේ පැත්තේ ආවට... අපූරු කතාව... :)ස්තූතියි මේ පැත්තේ ආවට... අපූරු කතාව... :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-5412371255489562932016-12-22T09:33:16.077+05:302016-12-22T09:33:16.077+05:30ප්‍රතිචාරයට ස්තූතියි චන්දික... ප්‍රතිචාරයට ස්තූතියි චන්දික... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-89231176956714345932016-12-22T09:02:25.393+05:302016-12-22T09:02:25.393+05:30අද තමයි කාර් පිස්සුවට ගොඩවුනෙ.
සෙන්සර් ගැන කියන ...අද තමයි කාර් පිස්සුවට ගොඩවුනෙ.

සෙන්සර් ගැන කියන කොට මගෙ හිතවතෙක් කියපු කතාවක් මතක් වෙනවා.
More electronics more problems no electronics no problems.
සුරංග ලක්මාල්https://www.blogger.com/profile/04224874354509115494noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-29192366861670437802016-11-08T21:43:46.186+05:302016-11-08T21:43:46.186+05:30"කාර් වලට ආදරේ කරන මින්ස්සු කාර් එකෙන් බැස්සට..."කාර් වලට ආදරේ කරන මින්ස්සු කාර් එකෙන් බැස්සට පස්සේ ආපහු හැරිලා බලනවා කියන කතාව කවුරුත් දන්නවා."

ආයිත් අහල :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-56424770778347634032016-11-02T13:04:00.595+05:302016-11-02T13:04:00.595+05:30බොහොම ස්තූතියි සහන්... බොහොම ස්තූතියි සහන්... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-18868433094313428572016-11-02T13:03:42.504+05:302016-11-02T13:03:42.504+05:30බොහොම ස්තූතියි. ආයේ ආසාව ඇතිවේවා! බොහොම ස්තූතියි. ආයේ ආසාව ඇතිවේවා! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-47283134870371738862016-11-02T13:03:19.247+05:302016-11-02T13:03:19.247+05:30හිටපිය දාන්ට... හිටපිය දාන්ට... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-71859155327794497632016-11-02T13:03:01.092+05:302016-11-02T13:03:01.092+05:30එක ලෙඩේ තියන එවුන් කාර් පිස්සුවෙන් හම්බෙන එක තමයි ...එක ලෙඩේ තියන එවුන් කාර් පිස්සුවෙන් හම්බෙන එක තමයි ලොකුම සතුට :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-202773650292895512016-11-02T12:57:39.292+05:302016-11-02T12:57:39.292+05:30පට්ටයි මචං... ආසාවෙන් කියෙවුවා..පට්ටයි මචං... ආසාවෙන් කියෙවුවා..Anonymoushttps://www.blogger.com/profile/05193513842717616918noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-53066283948085633542016-10-29T12:08:44.589+05:302016-10-29T12:08:44.589+05:30ආසාවෙන් කියෙව්ව. මටත් කාලෙකට ඉස්සර beetle ආසාවක් ත...ආසාවෙන් කියෙව්ව. මටත් කාලෙකට ඉස්සර beetle ආසාවක් තිබ්බ. නමුත් මටම අරගෙන පදින්න ආසාවක් තිබ්බෙ නෑ. Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-47415730942080138072016-10-29T08:56:32.135+05:302016-10-29T08:56:32.135+05:30අනේ ලොක්ක තරහ නැතිව කී ටැග් එකේ ෆොටෝ එකක් මේකට අමු...අනේ ලොක්ක තරහ නැතිව කී ටැග් එකේ ෆොටෝ එකක් මේකට අමුණනවද? පැයක් විතර හොයලත් තාම හම්බ උනේ නෑ... නැත්තං දෙන්න ඔය කී ටැග් එක ළමයෙකුට ! 😂😂😂කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-76401436103296278562016-10-28T18:35:57.578+05:302016-10-28T18:35:57.578+05:30සුරං මම ලංකාවෙ රැකියාව කරන කාලෙ අපේ කොම්පැණියෙ මරූ...සුරං මම ලංකාවෙ රැකියාව කරන කාලෙ අපේ කොම්පැණියෙ මරූටි දෙකක් තිබ්බ .... ඒවත් රොකට් වගේ පදින්න දන්න වැඩකාරයොත් හිටිය... ඒවයේ අපේ මගමරුවොත් එක්ක ගමන් යන දවසට වෙනද වගේ නෙමෙයි මමත් හරි ආගමට දහමට ලැදියි , බිමට අඩිය තියනකං ඉතිපිසෝ ගාථාව කියනව... මොකද අසුවට එහා මරුටියකින් ගිහින් උදේ බ්රේක් ගැහුවම දවල් කෑම වෙලාවට නවතිනව 😁 හැබැයි එහෙමයි කියල ලංකාවට ආවහම ගමන් බිමන් යන්නෙ මගේ බොහොම හිතවත් බජට් මාතලී සම්පත් එක්ක මිනිහා දරුවෙකුට වගෙයි වාහනයට සලකන්නෙ... වාහයත් අපිට එහෙමමයි !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-2245518826434723382016-10-28T16:50:06.843+05:302016-10-28T16:50:06.843+05:30මං හිතුව මියුසියම් අමාරුව තියෙන්නෙ මටයි මගෙ හාමිනේ...මං හිතුව මියුසියම් අමාරුව තියෙන්නෙ මටයි මගෙ හාමිනේටයි විතරයි කියල, බල්ලෙක්වත් නැති මියුසියම් වල ෆෝටෝ ගන්න එපා කිව්වම තමයි සනුහරයම මතක් කරන්න හිතෙන්නෙ...කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-61668280304567661262016-10-27T15:15:17.047+05:302016-10-27T15:15:17.047+05:30Thank you so much Ravindra... Thank you so much Ravindra... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-79267330179942352702016-10-27T15:11:15.850+05:302016-10-27T15:11:15.850+05:30Nice story with nice vehicleNice story with nice vehicleAnonymoushttps://www.blogger.com/profile/14511975434141203551noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-59370170820359201222016-10-26T22:17:39.649+05:302016-10-26T22:17:39.649+05:30ඔයාගේ හීනය හැබෑ කරගන්න අවස්ථාව ඉක්මනින්ම උදාවේවා ක...ඔයාගේ හීනය හැබෑ කරගන්න අවස්ථාව ඉක්මනින්ම උදාවේවා කියලා ප්‍රර්ථනා කරනවා. එතකොට නිකම්ම කතා ලියවෙයි අපූරුවට... ප්‍රතිචාරයට බොහොම ස්තූතියි හසිත... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-46833713828905311892016-10-26T21:30:13.097+05:302016-10-26T21:30:13.097+05:30හරියටම මාත් අනුරාදපුරේ ගියා වගේ කියල හිතුණ කියවල ඉ...හරියටම මාත් අනුරාදපුරේ ගියා වගේ කියල හිතුණ කියවල ඉවර වෙනකොට. ලස්සන මතක ගොඩක් එකතු කරගෙන තියෙන්නෙ. කාර් පිස්සුව තියන කෙල්ලෙක්ම ලැබිලා තියන එක නම් වාසනාවක්ම තමයි. තව තවත් මේ වගේ ගමන් යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. කොහොමහරි කී ටැග් එක දුන්නු මහත්මයා හොයාගෙන ආපහු ස්තුති කරන්න වටිනව.
මගෙත් අදහසක් තියනව ක්ලැසික් මිනි කූපර් එකක ඔය වගේ ගමනක් යන්න. බලමුකො ඉස්සරහට.
එත් මට මේ විදියට කතා ලියන්න නම් බෑ. ස්තුතියි!Anonymoushttps://www.blogger.com/profile/03101377351122079461noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-58054330099103381782016-10-26T14:22:11.716+05:302016-10-26T14:22:11.716+05:30බොහෝම ස්තූතියි ඉසුරු... :)බොහෝම ස්තූතියි ඉසුරු... :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-55547910320516035102016-10-26T14:21:52.496+05:302016-10-26T14:21:52.496+05:30වෙබ් සයිට් එකේ තියෙන්නේ වාණිජ මට්ටමින් ෆොටෝ ගන්න එ...වෙබ් සයිට් එකේ තියෙන්නේ වාණිජ මට්ටමින් ෆොටෝ ගන්න එක තහනම් කියලා. නමුත් කෞතුකාගාරේට ගියාම කියන්නේ/බෝඩ් ගහලා තියෙන්නේ නිකං මතක තබාගැනීමත් තහනම් ගානට... මට අනේ සංසාරේ කියලා හිතුණා ප්‍රසන්න අයියා... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-18944615997449808402016-10-26T14:20:19.934+05:302016-10-26T14:20:19.934+05:30ප්‍රතිචාරෙට බොහෝම ස්තූතියි... ප්‍රතිචාරෙට බොහෝම ස්තූතියි... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-49231377981261755932016-10-26T14:19:57.698+05:302016-10-26T14:19:57.698+05:30මාත් හොයලා බලන්නං. මොකක් හරි හේතුවක් නිසා මට හිතුණ...මාත් හොයලා බලන්නං. මොකක් හරි හේතුවක් නිසා මට හිතුණා කොහේ හරි හොඳින් ඇති කියලා... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-69480979990120076542016-10-26T14:17:49.787+05:302016-10-26T14:17:49.787+05:30This comment has been removed by the author.Isuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-81178522084580628682016-10-26T14:17:47.537+05:302016-10-26T14:17:47.537+05:30ලස්සනට ලියලා තියනවා 😊ලස්සනට ලියලා තියනවා 😊Isuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.com