tag:blogger.com,1999:blog-4945763907365866919.post1594348454209208166..comments2023-05-22T21:25:12.153+05:30Comments on කාර් පිස්සුව : 'මගේ එක දෙන්නෙත් නෑ, වෙන එකක් ගන්න දෙන්නෙත් නෑ' (කාර් කෙරුවාව බූරුවෙකුගේ ඇසින්)Tharindu Sri Lokugamagehttp://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-4945763907365866919.post-33401037313164679932016-09-30T09:09:39.037+05:302016-09-30T09:09:39.037+05:30බලන්න ඉතින්... මේ අතීත කාමය හින්දා කියනවා නෙවෙයි. ...බලන්න ඉතින්... මේ අතීත කාමය හින්දා කියනවා නෙවෙයි. අලුත් කාර් එකක නම් ඕක කරන්න පුළුවන් වේවිද! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-36310551464287826672016-09-30T06:37:08.339+05:302016-09-30T06:37:08.339+05:30එක සැරයක් හැතැක්ම 100ක් ගියා බැටරිය චාර්ජ් න...එක සැරයක් හැතැක්ම 100ක් ගියා බැටරිය චාර්ජ් නොවී. ගියේ නුවර ඉඳන් වැලිමඩට. බල්බ් එක නිවිලා තිබුන නිසා චාර්ජ් නොවෙන බව දන ගත්තෙ නැහැ හැතැක්ම 50ක් ගියාට පස්සෙයි චාර්ජ් නොවෙන බව දන ගත්තේ . බණ්ඩාරවෙලට ගිහින්හ දා ගන්න තැනක් බැලුවට ඒක හරි ගියේ නැහැ. සවස 5 ට විතර විදුලිය සම්පුර්ණ සකසුරුවම් කරගෙන ආපහු එන්න පටන් ගත්ත. ඒක සැරයයි ස්ටාර්ට් කලේ හෝන් පාවිශ්ච්චි කළෙම නැහැ . රම්බඩ බැස්සේ පාකින් ලයිට් ආධාරයෙන්. ගෙදරට හැතක්මක් තිබියදී තමයි එන්ජින් ඒක signal කලේ විදුලිය මදි කියල ඒත් අපි ගෙදරටම අවා . samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-67131739305822964382016-09-29T19:04:38.470+05:302016-09-29T19:04:38.470+05:30ඔය අවුරුදු 29 පුරා රස කතා ඇති නේද ඕනතරම්? ඔය අවුරුදු 29 පුරා රස කතා ඇති නේද ඕනතරම්? Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-57294303715774452262016-09-29T19:03:25.900+05:302016-09-29T19:03:25.900+05:30අර එල්. පී. ගුණරත්න එකට එහාපැත්තෙ තියන එක නේද? හපො...අර එල්. පී. ගුණරත්න එකට එහාපැත්තෙ තියන එක නේද? හපොයි ඔවු, තියනවා. තව යකඩ චුට්ටක් ඉතුරුවෙලා තියනවා. අර ගල් පරේ වැදිලා දිරන නැව වගේ... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-28776271383020959252016-09-29T19:02:11.127+05:302016-09-29T19:02:11.127+05:30ප්‍රතිචාරෙට ස්තූතියි මනෝෂ්...ප්‍රතිචාරෙට ස්තූතියි මනෝෂ්...Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-77231693736089790802016-09-29T18:50:29.914+05:302016-09-29T18:50:29.914+05:30සිරාවටම,වදින තැනකට වදින්න කියල සුපිරියටම කියල තියන...සිරාවටම,වදින තැනකට වදින්න කියල සුපිරියටම කියල තියනව ඔලුව කොහෙ වැදුණත්. අර darly road එකේ තිබුණු කූපර් එකත් මේ වගේ තමයි. කවුරු ඇහුවත් දෙන්නෙ නෑ නෑ නෑමයි කියල තියෙන්නෙ. තවම තියනවද දන්නෙ නෑ කොහොම වුණත් ඒක දෙන්නෙ නැති හේතුව හරියටම දන්නෙ නෑ. මේ දශකෙ එතනින් ගියපු කෙනෙක් ඕක නොදකින්න විදියක් නෑ.ඒක ඒ තරම් famous කාර් එකක්. Anonymoushttps://www.blogger.com/profile/03101377351122079461noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-13634882242813651062016-09-27T16:34:56.201+05:302016-09-27T16:34:56.201+05:30වදින තැනකට වදීවා කියල කියන්නෝනි ටික නප්පෙටම කියල.....වදින තැනකට වදීවා කියල කියන්නෝනි ටික නප්පෙටම කියල.. එලකිරි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-37718535132196820312016-09-27T16:33:56.743+05:302016-09-27T16:33:56.743+05:3018න් පල්ලෙහාට දොක්කගන්නෙ නැතිතරමට ඩැයිවින් දන්නවනම...18න් පල්ලෙහාට දොක්කගන්නෙ නැතිතරමට ඩැයිවින් දන්නවනම් පුස්වැගොන් නෙවෙයි ලබ්බෙගිනිත් මහියංගනේ පැද්දහැකි. ඇයි යකෝ..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-10365687749555033972016-09-23T04:22:16.964+05:302016-09-23T04:22:16.964+05:30ඕනෑ දෙයක් ගන්න ගියාම අනෙක් අයගෙන් උපදෙස් ගන්න...ඕනෑ දෙයක් ගන්න ගියාම අනෙක් අයගෙන් උපදෙස් ගන්න සිරිත නම් මගේ ළඟ නැහැ. හිතට වැදුනද ගත්ත. මම මගේ පළමුවන කාර් එකේ ඉඳලා දැනට පාවිස්ස්හි කරන හතරවෙනි කාරය් දක්වා කලේ එහෙම තමයි. ට්‍රයල් එකක් ගියාට වැඩක් වෙන්නේ නැහැ. මගේ පලවෙනි පොක්සගන් එකේ ට්‍රයල් බලන කොට 4 වෙනි ගියරය පනිනවා උනත් මට ඒක තේරුනේ නැහැ ඒ උනත් ඒක මම අවුරුදු 29ක් විතර පාවිච්චි කළා. ගරාජ් එකේ මක බාසිට අහු උනේ නැත්නම් අදටත් මා පාවිච්චි කරන්නේ ඒක. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-14754468778456989782016-09-22T21:19:21.383+05:302016-09-22T21:19:21.383+05:30ඒ මනුස්සයා බීට්ල් එකේ මීමුරේ මහියංගණේ අර අංගනේ මේ ...ඒ මනුස්සයා බීට්ල් එකේ මීමුරේ මහියංගණේ අර අංගනේ මේ අංගනේ සේරම යනවා. බීට්ල් එක ඔය ඕන දෙකට ඔට්ටුයි :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-53164329844283832352016-09-22T20:48:11.929+05:302016-09-22T20:48:11.929+05:30හයියෝ.. අරූ ඇත්තටම කාරෙකේ මී මුරේ ගිහින්ද ? මම කාර...හයියෝ.. අරූ ඇත්තටම කාරෙකේ මී මුරේ ගිහින්ද ? මම කාර් එකේ යනන් ගියාම පොරවල් මාව බය කලානේ අපෝ එහෙ යන්න ෆෝ වීල් ඕනා කියලා...කාරෙකේ පුළුවන්නම් ඊළඟ පාර අනිවා ගිහින් එනවා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-64191956371602665492016-09-22T20:46:33.008+05:302016-09-22T20:46:33.008+05:30අද ආපු එකා බූරුවෙක් බව මම නිබයව සහතික කරමි. :Dඅද ආපු එකා බූරුවෙක් බව මම නිබයව සහතික කරමි. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-74969398036074532282016-09-21T10:13:32.527+05:302016-09-21T10:13:32.527+05:30ස්තූතියි. අටමා තමා වේවැලෙන් තලලා කිව්වේ ෆලෝවර් එක ...ස්තූතියි. අටමා තමා වේවැලෙන් තලලා කිව්වේ ෆලෝවර් එක දාපිය කියලා :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-74112027258910925882016-09-21T10:11:03.480+05:302016-09-21T10:11:03.480+05:30නියම බූරුවෙක්.. මං බූරුවා අදයි ආවේ.. කලින් ආවා. ෆල...නියම බූරුවෙක්.. මං බූරුවා අදයි ආවේ.. කලින් ආවා. ෆලෝවර් ගැජට් එක තිබුනේ නෑනේද?? ජය<br />දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-3859170631731094942016-09-20T12:26:58.696+05:302016-09-20T12:26:58.696+05:30"මිරිකල ඉදිලද බලන එවුවො" හැක්... සහතික ඇ..."මිරිකල ඉදිලද බලන එවුවො" හැක්... සහතික ඇත්ත... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-52278543195170103392016-09-20T12:14:41.586+05:302016-09-20T12:14:41.586+05:30වාහන විතරක් නෙමෙයි ගොඩක් දේවල ගැන තත්තෙ ඔහොම තමයි....වාහන විතරක් නෙමෙයි ගොඩක් දේවල ගැන තත්තෙ ඔහොම තමයි. ඔය වටේ ගිහිල්ල තට්ටු කරල, මිරිකල ඉදිලද බලන එවුවො මෙළෝ මලදානයක් දන්නෙ නෑ.<br /><br />Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-17969891052224908042016-09-20T10:03:16.270+05:302016-09-20T10:03:16.270+05:30"නිකං අනුංගෙ වාහන එලෝන ඩැයිවරල එහෙම තමයි වාහන..."නිකං අනුංගෙ වාහන එලෝන ඩැයිවරල එහෙම තමයි වාහන එපා කරවන්නෙ". අන්න දවසේ කතාව... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-41761996093805875412016-09-20T10:00:08.383+05:302016-09-20T10:00:08.383+05:30ඕකුං ඔහොම්මමයි. වාහනයක් තියා පුබ්බයිසිකල් කට්ටක්වත...ඕකුං ඔහොම්මමයි. වාහනයක් තියා පුබ්බයිසිකල් කට්ටක්වත් නැති එකාලා වාහන ගන්න ඇරං යන්න එපා. පරණ වාහන දෙක තුනක්වත් පාවිච්චි කරපු, ගැරේජ් ගානෙ කට්ටකාපු එකාලා තමයි ඇත්තටම වාහනේක ලෙඩ ගැන දන්නෙ. නිකං අනුංගෙ වාහන එලෝන ඩැයිවරල එහෙම තමයි වාහන එපා කරවන්නෙ. උං දන්න ලබ්බක් නෑ.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-8678290756996050852016-09-19T21:43:57.095+05:302016-09-19T21:43:57.095+05:30සිංහල කටට දිවට හුරු සැර එවුවා මෙවුවා තමා, ඔය තුන් ...සිංහල කටට දිවට හුරු සැර එවුවා මෙවුවා තමා, ඔය තුන් වේලට කිරි හොදි කන ගානට හිටියට... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-58309242365973213112016-09-19T21:42:58.346+05:302016-09-19T21:42:58.346+05:30කේවල බූරුවන්ට වැඩිය වාතයක් ඔය පාරම්පරික බූරුවෝ... ...කේවල බූරුවන්ට වැඩිය වාතයක් ඔය පාරම්පරික බූරුවෝ... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-58053149684068434012016-09-19T21:15:29.288+05:302016-09-19T21:15:29.288+05:30අනිවා සර්. ඒත් සැර වැඩිද මන්ද!
අනිවා සර්. ඒත් සැර වැඩිද මන්ද!<br />Anonymoushttps://www.blogger.com/profile/00918520578966377640noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-63454481079672309002016-09-19T21:14:49.114+05:302016-09-19T21:14:49.114+05:30ෆොක්ස්වැගන් කාර් එකක් තියාගෙන දිරන්න ඇරලා ඉන්න බුර...ෆොක්ස්වැගන් කාර් එකක් තියාගෙන දිරන්න ඇරලා ඉන්න බුරුවෙක් අපේ ගෙවල් පැත්තේ ඉන්නවා. තාත්තා බුරුවා කිසිම දවසක මේ ෆොක්ස්වැගන් කාර් එක පදිනවා දැකලා නෑ . දැන් අවුරුද්දකට කලින් තාත්තා බුරුවා මලා. දැන් පුතා බුරුවාත් ඒ කාර් එක විකුනන්නේ නැතිව දිරන්න ඇරලා බලාගෙන ඉන්නවා.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-80644317768250750212016-09-19T19:53:06.279+05:302016-09-19T19:53:06.279+05:30මාත් දෙතුන් දෙනෙක්ව මිස්‍ර කොළා ඉතිං... මාත් දෙතුන් දෙනෙක්ව මිස්‍ර කොළා ඉතිං... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-15386961418689127692016-09-19T19:52:14.492+05:302016-09-19T19:52:14.492+05:30This comment has been removed by the author.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-55709677128720563392016-09-19T19:51:59.095+05:302016-09-19T19:51:59.095+05:30මේ බූරුවා මම දන්න බූරුවන් කීප දෙනෙකුගේ සංකලනයක්...මේ බූරුවා මම දන්න බූරුවන් කීප දෙනෙකුගේ සංකලනයක්. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com