tag:blogger.com,1999:blog-4945763907365866919.post805439952261531304..comments2023-05-22T21:25:12.153+05:30Comments on කාර් පිස්සුව : ලාන්සර් බොක්ස් එකක් ගන්නවා නම් මේ දේවල් 5 ගැන හිතන්නTharindu Sri Lokugamagehttp://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4945763907365866919.post-15896132231334642522017-01-05T11:47:43.553+05:302017-01-05T11:47:43.553+05:30මේක ගොඩක් ඉස්සර ලියපු එකක්. මේක ලියනකොට පාහියංගල ල...මේක ගොඩක් ඉස්සර ලියපු එකක්. මේක ලියනකොට පාහියංගල ලිපිය ලියවිලා තිබ්බේ නැහැ. මම මේක අයින් කරන්නත් හිටියේ, දැන් බ්ලොග් එකේ ස්ටයිල් එකට ගැලපෙන්නේ නැති නිසා. ලඟදි මේ ක්ලබ් එකේ ෂෙයා කරලා තියෙන්නේ වෙන කෙනෙක්. Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-70579621479640887102017-01-05T11:33:31.816+05:302017-01-05T11:33:31.816+05:30තව හුඟක් දේවල් තියෙනවා බලන්නතව හුඟක් දේවල් තියෙනවා බලන්නyahaluwa nalindahttps://www.blogger.com/profile/17753076766937120461noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-48869445965909347922017-01-05T09:19:39.104+05:302017-01-05T09:19:39.104+05:30lancer eke tinkering krn thiynwah podk kiyana norm...lancer eke tinkering krn thiynwah podk kiyana normal cataloy use kranthuwa wena hoda body filler rkk thiynwah da ganehttps://www.blogger.com/profile/07189849702120012096noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-91117101716222012502016-12-21T22:06:05.390+05:302016-12-21T22:06:05.390+05:30ලාන්සර් බොක්ස් වල GSR engine කියලා එංජිම තියන වාහන...ලාන්සර් බොක්ස් වල GSR engine කියලා එංජිම තියන වාහන වගයක් මම ෆේස්බුක් එකේ දැම්මා...ඒකද අර serious 1800cc කියන්නේ?Koti Malli (Snow Kotiya)https://www.blogger.com/profile/12620011801431088444noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-50002557914502922462016-11-30T19:17:59.075+05:302016-11-30T19:17:59.075+05:30ඔරියන්ට් ඇන්ජිම ලාන්සර් බොක්ස් එකට හා වැගන් එකට ස...ඔරියන්ට් ඇන්ජිම ලාන්සර් බොක්ස් එකට හා වැගන් එකට සීමා වෙලා නෑ......
ලාන්සර් ටියුබ් ලයිට්
ඒ වගේම l 300 වෑන් එකටටත් ආවා..තව ඇවිත් ඇති මොනව උනත් start කරහම සද්දේ කනට ඇහෙන්නේ නැති ඇන්ජිමක්.....

ප.ලි..
පරන කතාවක් උනාට කියෙව්වේ අද Anonymoushttps://www.blogger.com/profile/03652383134707638883noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-57911940915877564352016-11-13T11:53:31.636+05:302016-11-13T11:53:31.636+05:30මම අදහස් කලේ වාහනය පරණ වීමත් සමඟ එන දිරුම් බුබුලු ...මම අදහස් කලේ වාහනය පරණ වීමත් සමඟ එන දිරුම් බුබුලු ගැන
ඒකට මම හිතන විදිහයට අඩු වියදම් ක්රමයක් නෑ. ටිංකරින් කරන්නම වෙනවා.
නමුත් දැන් මම වාහනය ගත්ත දින වලට වැඩිය මේක හොද මට්ටකින් තියාගෙන පාවිච්චි කරන්න
කැමතියි.ඒකට හේතුව උනේ පළමු වරට මිලදී ගත් සහ පළමු වරට පදවපු වාහනය වීමත්
පැදවීමෙන් ලැබෙන වින්දනයත් නිසා Anonymoushttps://www.blogger.com/profile/16734019333802952595noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-56409034222365944592016-11-12T23:57:49.322+05:302016-11-12T23:57:49.322+05:30හොඳ පේන්ට් බූත් එකක් තියන තැනක තමයි පේන්ට් කරන්න ඕ...හොඳ පේන්ට් බූත් එකක් තියන තැනක තමයි පේන්ට් කරන්න ඕන. කොච්චර තහඩුවටම හීරුවත් වැඩක් නැහැ ඊට පස්සේ දවසක් හරි වාහනේ දූවිලි වැදුණොත් කොච්චර හොඳ පේන්ට් එකක් ගැහුවත් වැඩක් නැහැ, ආයේ බුබුළු දානවා. Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-57584489653800520572016-11-12T16:17:32.646+05:302016-11-12T16:17:32.646+05:30ටින්කරින් තිබෙන බොක්ස් 1980 මොනවගේ ක්රමයකින්ද ගොඩ...ටින්කරින් තිබෙන බොක්ස් 1980 මොනවගේ ක්රමයකින්ද ගොඩ දාගන්න පුඵවන්
මගේ ගත්ත එක රනින් හොද උනත් පේන්ට් එකේ බුබුලු දැමීමක් වරින් වර තියෙනවාAnonymoushttps://www.blogger.com/profile/16734019333802952595noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-36861869133009220972016-07-27T01:31:14.932+05:302016-07-27T01:31:14.932+05:30Puluwan nm Toyota Corolla KE 20 ekak ganath dannak...Puluwan nm Toyota Corolla KE 20 ekak ganath dannako aiyeChethi Liyanapathiranahttps://www.blogger.com/profile/01866954731287687677noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-72677027951547551342016-07-22T16:50:28.573+05:302016-07-22T16:50:28.573+05:30ඔරියන්ට් එංජිම ගැන කියනවා නං ඒක ලාන්සර් බොක්ස් එකට...ඔරියන්ට් එංජිම ගැන කියනවා නං ඒක ලාන්සර් බොක්ස් එකට විතරක් නෙවේ ලාන්සර් වැගන් එකටත් අදාල දෙයක්...වැගන් එකක් ගන්නවා නං අනිවා ඔරියන්ට් එංජිමක් තියන එකක් ගන්න බලන්න...මාකට් එක වගේම ක්රියාකාරීත්වයත් හොදටම තියෙන්නෙ ඔරියන්ට් එංජිමේ...බොහෝ විට ඔරියන්ට් එංජිමක් ආවෙ 1980න් වගේ පස්සෙ ආපු ලාන්සර් වැගන් වල...Koti Malli (Snow Kotiya)https://www.blogger.com/profile/12620011801431088444noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-74415067339969991492016-05-11T18:29:16.713+05:302016-05-11T18:29:16.713+05:30වැඩිම මාකට් එක තියෙන්නේ MMC බැජ් වර්ෂන් එකට.වැඩිම මාකට් එක තියෙන්නේ MMC බැජ් වර්ෂන් එකට.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-1680373657030450702016-04-27T21:59:20.124+05:302016-04-27T21:59:20.124+05:30ගෑස් කරන්න විතරයි තියෙන්නේ’ කතාව සත පහකට විශ්වාස ක...ගෑස් කරන්න විතරයි තියෙන්නේ’ කතාව සත පහකට විශ්වාස කරන්න එපා.:Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-92192625073176989322016-04-27T21:59:14.504+05:302016-04-27T21:59:14.504+05:30ගෑස් කරන්න විතරයි තියෙන්නේ’ කතාව සත පහකට විශ්වාස ක...ගෑස් කරන්න විතරයි තියෙන්නේ’ කතාව සත පහකට විශ්වාස කරන්න එපා.:Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com