tag:blogger.com,1999:blog-4945763907365866919.post6537591403969572744..comments2023-05-22T21:25:12.153+05:30Comments on කාර් පිස්සුව : ගුණේ අංකල් මගුල් ගෙදර ගිය හැටි Tharindu Sri Lokugamagehttp://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4945763907365866919.post-32247015795230205172019-09-16T15:27:00.583+05:302019-09-16T15:27:00.583+05:30මේක හරි අපූරු කතා ගොඩක් තියන කොමෙන්ටුවක්! බොහොම ස්...මේක හරි අපූරු කතා ගොඩක් තියන කොමෙන්ටුවක්! බොහොම ස්තූතියි! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-13632651414526169262019-09-16T15:26:19.666+05:302019-09-16T15:26:19.666+05:30බොහොම ස්තූතියි. ඔයත් කාර් පිස්සුවට ගොඩවෙනවා දැකීම ...බොහොම ස්තූතියි. ඔයත් කාර් පිස්සුවට ගොඩවෙනවා දැකීම සතුටක්... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-39200572667189920742019-09-16T12:50:35.141+05:302019-09-16T12:50:35.141+05:30hayyo udema hina una ayye hayyo udema hina una ayye Oasis ක්ෂේම භූමියhttps://www.blogger.com/profile/03249905757663258544noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-8986479893880331932019-09-16T04:37:32.455+05:302019-09-16T04:37:32.455+05:30අපිත් ලංකාවට ගියාම ඉදලා හිටලා වැරදි පැත්තේ එලෝගෙන ...අපිත් ලංකාවට ගියාම ඉදලා හිටලා වැරදි පැත්තේ එලෝගෙන යනව. ඉස්සරහින් ස්කූටි , ත්රීවීල් මූනට පිඹගෙන් එනකොට තමා මතක් වෙන්නෙ යකඩෝ යන්නෙ වැරදි පැත්තෙ කියලා. සතියක් දෙකක් ගියාම නිකම්ම හුරු වෙනවා යන්න ඕන වම් පැත්තෙන් කියලා.. ඒත් ඉතින් වාහනෙන් බැහැලා ආපහු නගිනකොටනම් කල්පනාවෙන් නැති වෙලාවට වම් පැත්තෙ දොරෙන් තමා වාහනේට නගින්නෙ. රෑ පානෙ දෙකක් අනුමත වෙලා හිටපු දවසක වම් පැත්තෙන් නැගලා සීට් බෙල්ට් එකත් දාගත්ත එක දවසක්. සති තුනක් හතරක් ලංකාවෙ ඉදලා ආවාම මෙහෙත් දවසක් දෙකක් වම් පැත්තෙන් යන්න ගිහින් සුදු නෝනලාගෙන් මහත්තරුන්ගෙන් එරවුම් ගෙරවුම් ලබනව ඉතින් ලජ්ජාවෙ බෑ.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-73078779998720542872019-09-14T09:44:04.263+05:302019-09-14T09:44:04.263+05:30වාසනාවන්!වාසනාවන්!Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-12875507079928749072019-09-14T09:43:54.128+05:302019-09-14T09:43:54.128+05:30හැක්හැක්Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-15676801196072321012019-09-14T09:43:41.491+05:302019-09-14T09:43:41.491+05:30ඒ ගැන තොරතුරු හොයන්න හිතුණා. බොහොම ස්තූතියි!ඒ ගැන තොරතුරු හොයන්න හිතුණා. බොහොම ස්තූතියි!Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-51080353097808653692019-09-14T07:27:54.138+05:302019-09-14T07:27:54.138+05:30එල ද බ්රා...උදේ පාන්දර ලේ පිරිසිදු උනා...එල ද බ්රා...උදේ පාන්දර ලේ පිරිසිදු උනා...එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-15707849984578499202019-09-10T15:24:20.496+05:302019-09-10T15:24:20.496+05:30අනේ ගුනේඅනේ ගුනේමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-85568429039754639102019-09-10T13:15:05.616+05:302019-09-10T13:15:05.616+05:30මේක කියෙව්වාම මතක් උනේ ස්වීඩනයේ රිය පැදවීමේ පැත්ත ...මේක කියෙව්වාම මතක් උනේ ස්වීඩනයේ රිය පැදවීමේ පැත්ත වෙනස් කරපු අලුත මෙහෙම දේවල් කොච්චර නම් වෙන්න ඇතිද කියලයි. බැලුවාම ඒකේ 52 වන ඇනවසරි එක තිබිලා තියෙන්නේ ගිය අඟහරුවාදානේ sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-70918301522863884802019-09-10T12:25:08.045+05:302019-09-10T12:25:08.045+05:30බොහොම ස්තූතියි!බොහොම ස්තූතියි!Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-73124235996381303142019-09-10T12:24:56.413+05:302019-09-10T12:24:56.413+05:30ඇත්ත... අවුරුදු අසූවේ මහත්තුරු ස්කූටර් පදින අපූරුව...ඇත්ත... අවුරුදු අසූවේ මහත්තුරු ස්කූටර් පදින අපූරුව බලන්න. මේ දැන් ටිකකට කලින් කොල්ලෙක් ඉන්දියන් ස්කූටරයක් කානුවක දාගත්තා... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-7864109434351606002019-09-10T12:01:35.407+05:302019-09-10T12:01:35.407+05:30++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-62704710309605474512019-09-10T11:35:11.727+05:302019-09-10T11:35:11.727+05:30අඩේ! ගුණේ! මොනවා උනත් මං දැකලා තියෙන දෙයක් තමා වයස...අඩේ! ගුණේ! මොනවා උනත් මං දැකලා තියෙන දෙයක් තමා වයසක ඩයල් වලට වාහන එලවන හැටි නම් අමතක වෙන්නේ නෑ කියන එක. නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-5580184978307958772019-09-10T08:52:30.242+05:302019-09-10T08:52:30.242+05:30//ඒ කලේ ගුණේ අංකල් ඉඳහිටක නොකර බැරිකමට ඩ්රයිව් කළ...//ඒ කලේ ගුණේ අංකල් ඉඳහිටක නොකර බැරිකමට ඩ්රයිව් කළා ඇරෙන්න මහා ආසාවකින් වාහන පදින්න ගියේ නැහැ.// දෙවෙනි වාක්කිය බොල. කතාවේ දෙවෙනි වාක්කිය. හැක්Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-10373657998622390392019-09-10T08:41:25.650+05:302019-09-10T08:41:25.650+05:30ගුණේ අංකල්ට කාර් එකක් හම්බ උනාට පොර ලැයිසොං ගත්තයි...ගුණේ අංකල්ට කාර් එකක් හම්බ උනාට පොර ලැයිසොං ගත්තයි කියල කොහෙවත් සඳහනක් නෑනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com