tag:blogger.com,1999:blog-4945763907365866919.post6529008138170468215..comments2023-05-22T21:25:12.153+05:30Comments on කාර් පිස්සුව : Tharindu Sri Lokugamagehttp://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4945763907365866919.post-66339272018699863072017-02-06T15:43:29.759+05:302017-02-06T15:43:29.759+05:30" පෙට්රල් සුවඳ ගණන් නොගෙන ඉන්න එපා."
me..." පෙට්රල් සුවඳ ගණන් නොගෙන ඉන්න එපා."
meke mokakda aiye wenne?
Chethi Liyanapathiranahttps://www.blogger.com/profile/01866954731287687677noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-21749597357588553322016-06-19T17:46:34.891+05:302016-06-19T17:46:34.891+05:30ප්රතිචාරයට බොහොම ස්තුතියි. ඔය වාහන දෙකම හරියට හදා...ප්රතිචාරයට බොහොම ස්තුතියි. ඔය වාහන දෙකම හරියට හදාගත්තොත් හෝද හෝදා මඩේ ඔබන්න වුණත් පුළුවන් වාහන... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-77885902335374768232016-06-19T16:41:53.329+05:302016-06-19T16:41:53.329+05:30කාර් පිස්සෙක් වුන මට නොදන්න ගොඩක් දේවල් දැන ගන්න ප...කාර් පිස්සෙක් වුන මට නොදන්න ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් වුනා.ගොඩක් ස්තුතියි ඔබට.
ආසාවක් තියෙනව බ්211ක් හරි ලාන්සර් ෆ්ලැට් ලයිට් එකක් හරි ඔරිජිනල් විදියට හදල පදින්න
යුනිවර්සිටි එකෙන් අවුට් වෙන්න කලින්.Anonymoushttps://www.blogger.com/profile/05967820329447106787noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-67464253302468989042016-06-02T14:38:41.520+05:302016-06-02T14:38:41.520+05:30අයි විල්... තෑන්ක් යූ සෝ මච්... අයි විල්... තෑන්ක් යූ සෝ මච්... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-32507975480258681872016-06-02T14:34:32.389+05:302016-06-02T14:34:32.389+05:30ක්ලැසික් කාර් ගැන තමා බන් මමත් කියන්නේ, මට තියෙන ව...ක්ලැසික් කාර් ගැන තමා බන් මමත් කියන්නේ, මට තියෙන වහනෙත් එක්ක මට හිතෙන දේවල් කිව්වේ. දිගටම ලියපං. Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-77968381238054070582016-06-02T13:33:31.645+05:302016-06-02T13:33:31.645+05:30හ හා... ස්තුතියි නි මෝ... හැබැයි මම කතාකරන්නේ ක්ලැ...හ හා... ස්තුතියි නි මෝ... හැබැයි මම කතාකරන්නේ ක්ලැසික් කාර් වලටම විශේෂ වන අපබ්රංස ගැන... ප්රතිචාරයට බොහොම ස්තුතියි. Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-90032573071745508452016-06-02T13:05:56.654+05:302016-06-02T13:05:56.654+05:30තවත් වැදගත් දෙයක්,
වාහනේ ලස්සන වෙන්න ෆොග් ලයිට් ...තවත් වැදගත් දෙයක්,

වාහනේ ලස්සන වෙන්න ෆොග් ලයිට් හයි කරනවා නම් ගොඩක් දෙනා ඒක කරන්නේ වාහනේ බෆර් එක උඩට හයි කරන එක. (මමත් ඇතුළුව) එත් මතක තියාගන්න ලංකාවේ නිතිය අනුව එක වැරද්දක්. දඩයක් ලියන්න පුළුවන්.

හරි විදිය තමයි ෆොග් ලයිට් එක හයි කරන්න ඕනේ බෆර් එකට යටින්. බෆර් එකට උඩින් හයි කරනවානම් හෙඩ් බීම් එකේදී (ඩිම් ලයිට් එකේ ඉදලා හෙඩ් කරද්දී ) විතරයි පත්තු වෙන්න ඕනේ. වෙනම ස්විච් එකකින් ඕන් වෙන්න බෑ.

නිවැරදි විදියට හයි කරලා නැත්තන් හයිවේ එකේ එන්ට්රන්ස් එකේදියි එක්සිට් එකේදියි ෆොග් ලයිට් නිවාගෙන යන්න.Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-81342038498364788342016-06-02T12:53:35.097+05:302016-06-02T12:53:35.097+05:301. වාහනේ කොච්චර හොදට හැදුවත් දිනපතා වතුර, ඔයිල් (එ...1. වාහනේ කොච්චර හොදට හැදුවත් දිනපතා වතුර, ඔයිල් (එංජින් ඔයිල්, බ්රේක් ඔයිල්) පරික්ෂා කරන්න.

2. වාහනෙන් එන කිසිම සද්දයක් සුළුවට හිතන්න එපා. සද්දයක් එනවනම් කොහෙන්ද එන්නේ කියලා හොයල බලන්න.

3. නිතරම ඔයිල් ලීක්, වතුර ලීක් ගැන අවදානෙන් ඉන්න. එහෙම තියෙනවනම් ඉක්මනට පරික්ෂාකරගන්න.

4. අපි වාහනේ ස්ටාර්ට් කරද්දී, ගොඩක් වෙලාවට පෙට්රල් ලයින් එකෙන් පෙට්රල් කාබ් එකට එන්න ටිකක් වෙලා යනවා. ඒ නිසා වාහනේ හොද බැටරියක් තියෙන එක වැදගත්. පුළුවන් නම් බැටරි ඇම්පියර් මීටර් එකක් හයි කරගන්න. බැටරිය charge වෙන එක ගැන අවදානෙන් ඉන්න පුළුවන්.

5. ගොඩක් අය නොකරන දෙයක් තමා ස්පෙයාර් වීල් එක හොදට මේන්ටේන් කරන එක. ඒකට තියාගෙන ඉන්නේ පරණ ඒ ගැන අවදානෙන් ඉන්න. පුළුවන් නම් හොද ටයර් එකක් ස්පෙයාර් වීල් එකටත් දාගන්න.

6.අනිවාර්යෙන්ම වාහනේ ජැක් එක, වීල් බ්රෂ් එක(රෝදේ ඇන ගලවන යතුර), වෙනම ඩිකියේ හෝ අදාල තැන තියන්න. කිසිම වෙලාවක ඒ දෙක අනික් ආයුද එක්ක ගෙදර හෝ වෙන වැඩවලට එලියට ගන්න එපා. ගත්තත් නැවතත් මතක් කරලා වාහනේ ඇතුලට දාන්න.

7. අනිවාර්යෙන්ම වාහනේ ඇතුලේ විදුලි පන්දමක් තියන්න. වාහනේ පාවිච්චියට විතරක් ඒක තියාගන්න. පහලින් දාලා තියෙන ලින්ක් එකේ තියෙන වගේ එකක් නම් ගොඩක් ලේසි වෙයි.
http://easy.lk/info.php?id=675

8. රේඩියේටර් එකේ වතුර ලීක් නම්, අනිවාර්යෙන්ම අමතර වතුර බෝතලයක් වාහනේ තියාගන්න.

9. බැටරියේ කණුවල ඔක්සයිඩ් (ලුණු) බදෙනවානම්, බැටරි කණු ගලවල සුද්ද කරලා හොදට තද වෙන්න හයි කරන්න. මේක කරද්දී පරිස්සම් වෙන්න බැටරියේ කණු කඩාගන්න එපා.

10. වාහනයේ temperature (හීට් වෙනවද) කියන එක ගැන අවදානෙන් ඉන්න. Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-44778159710223321992016-05-09T15:12:26.549+05:302016-05-09T15:12:26.549+05:30ස්තූතියි. හාඩ් කෝනරින් කියන්නේ වැඩ දාලා වංගු ගන්න ...ස්තූතියි. හාඩ් කෝනරින් කියන්නේ වැඩ දාලා වංගු ගන්න එකට. හරියට නොදැන කරන්න ගියොත් ට්රැක්ෂන් නැතිවෙලා හොම්බ සමතලා වෙනවා. :D ස්පීඩෝ එකේ තියන ප්රශ්නේ යන වේගෙට වඩා අඩු වේගයක් පෙන්නන එකයි. අපි පනහට යනවා කියල හිතනකොට සමහර වෙලාවට දන්නෙම නෑ හැත්තෑව පැනලා.

බොහොම ස්තුතියි දිරිමත් කිරීමට. ඒක ගොඩක් වටිනවා... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-25843427991993806482016-05-09T14:30:41.597+05:302016-05-09T14:30:41.597+05:30හාඩ් කෝනරින් කියන්නෙ මොකක්ද? ස්පීඩෝ එක විශ්වාස කරන...හාඩ් කෝනරින් කියන්නෙ මොකක්ද? ස්පීඩෝ එක විශ්වාස කරන්න එපා කියන්නෙ යනවට වඩා අඩුවෙන්ද වැඩියෙන්ද සාමාන්යෙන් පෙන්වන්නෙ?

Comments අඩුයි කියලා නොලියා ඉන්න එපා. දිගටම ලියන්න. ටික කලක් යද්දි කට්ටිය එන්න පටන් ගනීවි.
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com