tag:blogger.com,1999:blog-4945763907365866919.post6132372740432027266..comments2023-05-22T21:25:12.153+05:30Comments on කාර් පිස්සුව : හල්ගස්හේනට යන පාරේ දෑහින් ක්ලැසික් කාර් ඇහින්ද අපේ තාත්තා Tharindu Sri Lokugamagehttp://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-4945763907365866919.post-32373923716424354032017-06-15T00:29:01.463+05:302017-06-15T00:29:01.463+05:30thankyou
thankyou
Anonymoushttps://www.blogger.com/profile/02954357765258532713noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-47274034158708715852017-03-29T08:31:32.229+05:302017-03-29T08:31:32.229+05:30ලබන සැරේ අලුත් කාර් ගැන ලිපියකට උබට සම්මානයක ලැබෙන...ලබන සැරේ අලුත් කාර් ගැන ලිපියකට උබට සම්මානයක ලැබෙනවා බලන එක මගේ හීනයක් ඒක කඩ කරන්න එපා....
ලියපන් එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-61874244263617068392017-03-27T14:27:28.163+05:302017-03-27T14:27:28.163+05:30ප්රතිචාරයට ස්තූතියි උදාර... ප්රතිචාරයට ස්තූතියි උදාර... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-27322024170784302762017-03-27T14:21:27.768+05:302017-03-27T14:21:27.768+05:30aduna..thathala ohoma thamai..aduna..thathala ohoma thamai..udara uorghttps://www.blogger.com/profile/18003837930582354971noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-18724482194559055622017-03-26T22:50:44.527+05:302017-03-26T22:50:44.527+05:30හපෝයි කොල්ලෙක් වහ බීල මැරෙනව බලං ඉන්නේ කොහොමද දැන්...හපෝයි කොල්ලෙක් වහ බීල මැරෙනව බලං ඉන්නේ කොහොමද දැන් මූටත් කතා කරන්නම වෙනවා :-D

මෙන්ඩෝ යූ ආ වෙල්කම් ටො ජොයින් කිව්වා ඕං !!!කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-86112603802316436922017-03-26T22:42:07.447+05:302017-03-26T22:42:07.447+05:30ස්තූතියි මෙන්ඩා... ළඟට ඇවිත් අගය කරලා කතා කරපු එක ...ස්තූතියි මෙන්ඩා... ළඟට ඇවිත් අගය කරලා කතා කරපු එක මට ඔක්කොටම වඩා වටිනවා... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-78440717279343943862017-03-26T22:41:29.915+05:302017-03-26T22:41:29.915+05:30අම්මෝ! අම්මෝ! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-18670454629288045372017-03-26T19:05:43.296+05:302017-03-26T19:05:43.296+05:30උබ සම්මානේ ගන්න වෙලාවේ අත්වල කරගැට එනකන් අත්පුඩි ග...උබ සම්මානේ ගන්න වෙලාවේ අත්වල කරගැට එනකන් අත්පුඩි ගහන්න හිතුනේ ඒ සම්මානේ උබට ඇත්තටම අයිති නිසා එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-56440872864628374582017-03-26T06:30:35.252+05:302017-03-26T06:30:35.252+05:30උබ අලුත් කාර් ගැන ලියනවා කියලා මට දුන්න පොරොන්දුව ...උබ අලුත් කාර් ගැන ලියනවා කියලා මට දුන්න පොරොන්දුව කඩ කරොත් ඊලග සම්මාන උළලේදී පෙරලගන ගහනවා ...එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-42519484178267247252017-03-24T22:21:13.461+05:302017-03-24T22:21:13.461+05:30//රේඩියටරේ පුංචි ලීක් එකකින් හෙමීහිට මෝදුවෙන වතුර ...//රේඩියටරේ පුංචි ලීක් එකකින් හෙමීහිට මෝදුවෙන වතුර බිංදුවක් වගේ කඳුලු බිංදුවක් කියවන එකාගෙ ඇහේ මෝදුවෙන්න// අපූරු උපමාව... ඒක කියන්න අමතක වුණා! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-8974735752169928272017-03-24T22:20:24.176+05:302017-03-24T22:20:24.176+05:30ස්තූතියි මචං... ස්තූතියි මචං... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-52560658194719626212017-03-24T21:56:08.779+05:302017-03-24T21:56:08.779+05:30lassani machan mata mekata comment 1k danna there...lassani machan mata mekata comment 1k danna therennene.Thilina Deepthihttps://www.blogger.com/profile/16974367807878531945noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-3659242140439645992017-03-24T20:03:44.155+05:302017-03-24T20:03:44.155+05:30Thank you so much sir...Thank you so much sir...Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-20099730006742489112017-03-24T20:03:15.394+05:302017-03-24T20:03:15.394+05:30බොහොම ස්තූතියි මනෝෂ්...බොහොම ස්තූතියි මනෝෂ්...Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-37231368307425947652017-03-24T20:02:58.707+05:302017-03-24T20:02:58.707+05:30ස්තූතියි රොෂේන්...ස්තූතියි රොෂේන්...Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-40612419793394615652017-03-24T20:02:47.289+05:302017-03-24T20:02:47.289+05:30ඇවිත් ගියාට ස්තූතියි ලොකු පුතේ... ඇවිත් ගියාට ස්තූතියි ලොකු පුතේ... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-38677798817922501652017-03-24T19:22:26.393+05:302017-03-24T19:22:26.393+05:30රේඩියටරේ පුංචි ලීක් එකකින් හෙමීහිට මෝදුවෙන වතුර බි...රේඩියටරේ පුංචි ලීක් එකකින් හෙමීහිට මෝදුවෙන වතුර බිංදුවක් වගේ කඳුලු බිංදුවක් කියවන එකාගෙ ඇහේ මෝදුවෙන්න බොහොම සංවේදිව ලියල තියෙනවා...

Hat off..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-74666425738515355522017-03-24T18:54:53.321+05:302017-03-24T18:54:53.321+05:30///මම මේ ලිපිය කලින් කියෙව්වා. නමුත් කමෙන්ට් එකක් ...///මම මේ ලිපිය කලින් කියෙව්වා. නමුත් කමෙන්ට් එකක් දාන්න හිත හදාගන්න බැරි වුනා. තාත්තලා ගැන කියන කතා කොහොමත් මගෙ බොක්කට වදිනවා මගේ තාත්තගෙ කතාවෙත් මීට සමානකම් තියෙන නිසා. තාත්තගෙ කතාවත් මම ලියන්න හිතා ඉන්න නමුත් කොහොම කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැරි නිසා කල් දමන එකක්.///x2

යමක් ලියන්න හදපු හැම වතාවෙම කඳුළු එක්ක බැරි නිසා නිකා හිටියා...
ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-43823710930707246372017-03-24T16:25:12.601+05:302017-03-24T16:25:12.601+05:30Tharindu I'm Saman De Silva living in Europe a...Tharindu I'm Saman De Silva living in Europe and you can reach me on saman@chanrai.comSamukhttps://www.blogger.com/profile/13826998302252719709noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-48837215244720069292017-03-24T16:17:17.908+05:302017-03-24T16:17:17.908+05:30බොක්කටම වැදුනා...බොක්කටම වැදුනා...Roshen Jayakodyhttps://www.blogger.com/profile/10307166969681535077noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-51010560934298949962017-03-24T15:02:21.802+05:302017-03-24T15:02:21.802+05:30ස්තූතියි ඉයන්... ස්තූතියි ඉයන්... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-56207028825366831692017-03-24T15:01:46.775+05:302017-03-24T15:01:46.775+05:30අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ??
ඔහුට නිවන් සුවඅම්මාවරුන් පමණද මතු බුදුවන්නේ??

ඔහුට නිවන් සුවඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-789779073158400642017-03-24T10:38:40.939+05:302017-03-24T10:38:40.939+05:30උඹ වහ බිව්වොත් අලුත් කාර් ගැන මගේ තියන අන්තිම උනන්...උඹ වහ බිව්වොත් අලුත් කාර් ගැන මගේ තියන අන්තිම උනන්දු බින්දුවත් වැනිෂ් වෙනවා... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-44595750689288183742017-03-24T10:36:56.389+05:302017-03-24T10:36:56.389+05:30ගිහින් එන්ඩ මෙන්ඩ... ආසයි කියන්ඩ ඇති දේ දැනගන්ඩ......ගිහින් එන්ඩ මෙන්ඩ... ආසයි කියන්ඩ ඇති දේ දැනගන්ඩ... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-29247826464842506452017-03-24T10:20:08.343+05:302017-03-24T10:20:08.343+05:30මට මෙකට් කෙමෙන්ට් කරන්න අකුරු හොයා ගන්න අමාරුයි .....මට මෙකට් කෙමෙන්ට් කරන්න අකුරු හොයා ගන්න අමාරුයි ...දුමක් දාලා එන්නම් එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com