tag:blogger.com,1999:blog-4945763907365866919.post495795624557633609..comments2023-05-22T21:25:12.153+05:30Comments on කාර් පිස්සුව : 9 ශ්‍රී 5333 කතරගම ගමන- දෙවෙනි කොටස (ගල්කණුමණ්ඩිය සහ යටාල)Tharindu Sri Lokugamagehttp://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-4945763907365866919.post-46488503317541883162018-02-14T12:07:16.683+05:302018-02-14T12:07:16.683+05:30හරිම සතුටුයි ඉෂාර. ඒ පොඩි කෞතුකාගාරේ ඇතුළේ තියන දේ...හරිම සතුටුයි ඉෂාර. ඒ පොඩි කෞතුකාගාරේ ඇතුළේ තියන දේවල් දැක්කම පිස්සු හැදෙනවා තමයි. ඇත්තටම රටේ උරුමය ගැන අවංකවම මහන්සි වෙන මිනිස්සුන්ට මේවා කොච්චර වටිනවද! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-49187569749703028492018-02-14T11:43:44.066+05:302018-02-14T11:43:44.066+05:30මේ ලිපිය කියවලා ආපු ත්‍රිල් එක මන් වින්දේ දවස් දෙක...මේ ලිපිය කියවලා ආපු ත්‍රිල් එක මන් වින්දේ දවස් දෙකකට කලින්.. යටාල මතක තියාගෙන ඉදල කතරගම යන ගමන් පැයක් දෙකක් මෙතන ගතකලා. තට්ටෙ රතු වෙන මහ අව්වෙත් මෙතනදී දැනුන සුවය ලියාගන්න වචන නැ. හැබැයි අනිවාර්යෙන් මෙතන බැහැල සැය වැදල අර කටුගෙදර බලන්න වටිනවා.. @#$% කියවෙනවා කටුගෙදර ඇතුලෙ තියන දේවල් දැක්කම.. හිටි පිලිමෙ දැක්කම ඇත්තටම බුදුන් වහන්සේ කොයි වගේද කියල හිතුනා.. අර කැසිකිලි ගලත් දැක්ක.. තාරා දේවි අවලොකිතේස්වර පිලිමෙ ගැන වදන් නැ.. ආපහු යටාලෙ විතරක් දවසක් දෙකක් ඇවිදල එන්න ලගදිම යනවා.. ස්තුතියි ලොක්ක.. මේව පෙන්නල දුනන්ට
Anonymoushttps://www.blogger.com/profile/00438618255457871205noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-73787151035620734202017-06-27T11:26:27.657+05:302017-06-27T11:26:27.657+05:30ස්තූතියි දේශකයාණනි... ඔබතුමාත් මෙවැනිම සංචාරයක් ළඟ...ස්තූතියි දේශකයාණනි... ඔබතුමාත් මෙවැනිම සංචාරයක් ළඟදීම යනු මට පෙනේ පෙනේ... :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-83779980648118329162017-06-27T10:45:44.314+05:302017-06-27T10:45:44.314+05:30@ කමියා
මොන ජීව්තද බම්...@ කමියා
මොන ජීව්තද බම්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-25463214739563376722017-06-27T10:45:17.111+05:302017-06-27T10:45:17.111+05:30බීටලයක උණුසුම තදින්ම දැනේ...
මේවව නේ බං ට්‍රිප්.....බීටලයක උණුසුම තදින්ම දැනේ...

මේවව නේ බං ට්‍රිප්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-7694582219333405902017-06-26T19:48:15.139+05:302017-06-26T19:48:15.139+05:30ඉතිං ඔය තුනම බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දේවල් නෙ...ඉතිං ඔය තුනම බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දේවල් නෙව... ;)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-4103952627940848392017-06-26T18:40:23.165+05:302017-06-26T18:40:23.165+05:30එක- ගල්කණුමන්ඩිය ගැන අසාවත් තිබුනේ නැත.. දෙක- යටාල...එක- ගල්කණුමන්ඩිය ගැන අසාවත් තිබුනේ නැත.. දෙක- යටාල ගිහිං තිබුනේ නැත.. තුන- බීට්ල් එකක් පැද ඇද්ද නැද්ද කියාවත් මතක නැත.

මොන ජීවිතයක්ද අප්පා මේක..
කියා සිතුනි..
හ්ම්ම්ම්කල්යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-1364330908110409442017-06-26T11:10:49.083+05:302017-06-26T11:10:49.083+05:30ඩ්‍රම් බ්රේක් වලට සහ ෆෑන් එකක් විදිහට ක්වාටර් ග්ල...ඩ්‍රම් බ්රේක් වලට සහ ෆෑන් එකක් විදිහට ක්වාටර් ග්ලාස් එක පාවිච්චි කිරීමට හුරුවෙන්න ටිකක් කල් යනවා. Brake distance එක සහ applicable pressure එක හරියට වැටහෙන්න ගත්තම brakes defective ගැටලුව නැතුව යනවා. Open road එක ආයුබෝවන් කියලා අපිව පිළිගන්නකොට fan defective ගැටලුව නැතුව යනවා. :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-89383480309625889652017-06-26T10:18:17.361+05:302017-06-26T10:18:17.361+05:30යටාල අයිතිහාසික. පල්ලෙමලල & මිණිඇතිලිය ප්රාග...යටාල අයිතිහාසික. පල්ලෙමලල & මිණිඇතිලිය ප්රාග් අයිතිහාසික.

බීටල් එකක් එලවලා තියෙන්නෙ එක පාරක් හෝ දෙකක්. ප්රාග් අයිතිහාසික එකක් ! යාලුවෙක් ගත්ත එකක් ගේන්න ගිහිල්ල. ලොමු දැහැගැන්වෙන බ්රේක් නැති (brakes defective) , උනුසුම් (fan defective) ඇඩ්වෙන්චර් එකක් ! Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-53239344047343757682017-06-26T09:24:57.434+05:302017-06-26T09:24:57.434+05:30අනේ වාසනාවන්! හොඳට හදාගත්තොත් ඕන තැනක යතහැකි. මොකෝ...අනේ වාසනාවන්! හොඳට හදාගත්තොත් ඕන තැනක යතහැකි. මොකෝ බොයිල් කරනවා කියලය... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-55604917696256643512017-06-26T09:20:21.379+05:302017-06-26T09:20:21.379+05:30ස්තූතියි ප්‍රතිචාරයට...
බලබලා ඉන්නේ නැතුව බීට්ල්...ස්තූතියි ප්‍රතිචාරයට...

බලබලා ඉන්නේ නැතුව බීට්ල් එකක් ගත්තොත් නරකද? :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-13760789501680923252017-06-26T09:16:30.196+05:302017-06-26T09:16:30.196+05:30සඳගිරි ස්තූපය ගැන ගොඩක් තොරතුරු ලියවලා තියන බවක් ප...සඳගිරි ස්තූපය ගැන ගොඩක් තොරතුරු ලියවලා තියන බවක් පෙනුණු නිසා සහ ඒකට යන විදිහ පැහැදිලිව පාරේ දක්වලා තිබුණු නිසා 'සුදු පිරියම් නොකළ' කිව්වම මම හිතුවා මීට වඩා අප්‍රකට දාගැබක් වෙන්න ඇති කියලා. සඳගිරියේ හොයන්න බලන්න ගොඩක් දේවල් තියනවා වගෙයි පේන්නේ. ඊළඟ වතාවේ ටිකක් වෙලාව තියාගෙන එතනට යන්න ඕනේ... බොහොම ස්තූතියි ඒ ගැන මතක් කළාට... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-27670074662570178902017-06-26T08:24:52.742+05:302017-06-26T08:24:52.742+05:30මම මේ ලිපි කියවන්න පටන් ගත්තට පස්සේ දැන් පාරේ බීට්...මම මේ ලිපි කියවන්න පටන් ගත්තට පස්සේ දැන් පාරේ බීට්ල් එකක් දැක්කාම වෙනදාට වඩා බලන්න පුරුදු වෙලා. මට හිතෙන්නේ මටත් බීට්ල් පිස්සුව ගහයි වගේ....Tyronne Chandrasirihttps://www.blogger.com/profile/05312184544324536668noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-16539019261231079252017-06-26T08:22:30.830+05:302017-06-26T08:22:30.830+05:30
මේ චාරිකාව බොහොම සිත්ගනාසුලුයි. මේ කියන තැන්වලින්...
මේ චාරිකාව බොහොම සිත්ගනාසුලුයි. මේ කියන තැන්වලින් අර ගල්කණු මණ්ඩිය ඇරුනම යටාල නම් ගිහින් තියෙනවා. මට ඉවසන්නම බැරි ගිරීස්මේ තමයි. නැත්නම් ඒ තැන්වල ගොඩක් වෙලා ඉන්න හිතෙන නිස්කලංක තැන්

මේ ඊයේ පෙරේදා දවසක මේ වගේම කිරි සුදු පාට බිට්ල් එකක් පැදගෙන කොල්ලෙක් යනවා පාරේ... හම්මේ ඉතින් මමත් අත ඇරියේ නැහැ ට්‍රැෆික් එකේම ඊට පැරලල්ම ඒකත් එනවා... සුදුම සුදු කිරි ටෝය්යා වගේ බැබලෙන කාර් එක දිහාම මම පොට යන තරමට බලාගෙන එනකොට තේරුනේ ඌ මාව නෝට් කරලා කියලා.... හය්යු... ලැජ්ජාව.. ඒ උනාට මාර කාර් එක අප්පා.... නියමෙට තියාගෙන ඉන්න ඒ වගේ කාර් දැක්කහම ඉතින් බලන්න හිතෙනවනෙ!

ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-39207608337590126452017-06-26T08:05:23.356+05:302017-06-26T08:05:23.356+05:30නම මතක්වුනා ඒ දාගැබේ නම සදගිරි ස්තූපය. දකුණු පලාත...නම මතක්වුනා ඒ දාගැබේ නම සදගිරි ස්තූපය. දකුණු පලාතේ පැරනිතම ස්තූපය වෙන්නේ මේක තමයි.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-81144546360837093852017-06-25T22:57:07.052+05:302017-06-25T22:57:07.052+05:30//පරණ කාර් එකක් කියන්නෙ මනුස්ස සම්බන්ධතා ගොඩනගා ගන...//පරණ කාර් එකක් කියන්නෙ මනුස්ස සම්බන්ධතා ගොඩනගා ගන්නත් හොඳ අවස්ථාවක්// අන්න පොයින්ට් එක! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-42098972467148652702017-06-25T22:42:52.476+05:302017-06-25T22:42:52.476+05:30"මේ හැම එකකම වගේ බීට්ල් එක එළවපු කෙනා දිලිසෙන..."මේ හැම එකකම වගේ බීට්ල් එක එළවපු කෙනා දිලිසෙන ඇස් දෙකකින් යුතුව මතක අවුස්ස අවුස්සා කියන දෙයක් තමයි කාර් එක දැකපු මිනිස්සු ඒකට දක්වපු ප්‍රතිචාර වල මිහිරියාව. මේ හැම මතකයක්ම එයාලගේ මූණට අහිංසක ආඩම්බරයක් මුහුවුණු අසමාන තෘප්තියක සිනා රැල්ලක් අරගෙන එනවා."
අම්මපා ඇත්ත ...
ගොඩක් වෙලාවට බීට්ල් එකේ ගිහින් නවත්තල බහින්නත් කලින් අපි එක්ක කතා කරන්න බලන් එක මනුස්සයෙක් හරි ඉන්නව දැකීම බොහොම සුලබ අත්දැකීමක්.ඒ වගේම ඒ අය එන්නෙත් බීට්ල් එකක් එක්ක තමන්ගේ තිබ්බ මතකයකුත් අවදි කරගෙනම හන්දා අපිට යන්න ආව ගමනත් ටිකක් පහු කරලා ඒ කතාවත් අහල ඉන්න වෙන වාර අනන්තයි.
ඒ තමයි අලුත් කාර් එකක ගමනක් යන එකයි පරණ කාර් එකක ගමනක් යන එකයි අතර වෙනස.පරණ කාර් එකක් කියන්නෙ මනුස්ස සම්බන්ධතා ගොඩනගා ගන්නත් හොඳ අවස්ථාවක්..පුබුදු ලක්ෂිතhttps://www.blogger.com/profile/12086780028212811973noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-1433771825528727102017-06-25T21:33:10.213+05:302017-06-25T21:33:10.213+05:30මම බීට්ල් එකෙන් තරම් මයිනර් එකෙන් සංචාර ගිහිල්ලා න...මම බීට්ල් එකෙන් තරම් මයිනර් එකෙන් සංචාර ගිහිල්ලා නැති බව ඇත්ත. නමුත් ඒ ආදර ප්‍රතිචාර මයිනර් එක එළවන වෙලාවට වඩා බීට්ල් එක එළවන වෙලාවට ලැබිලා තියනවා... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-74241358262223696292017-06-25T21:30:58.016+05:302017-06-25T21:30:58.016+05:30ඔයා කියනවා හරි බීට්ල් එකේ යනකොට මිනිස්සු බලන්නේ හර...ඔයා කියනවා හරි බීට්ල් එකේ යනකොට මිනිස්සු බලන්නේ හරි ආදරේ මුසු හැඟීමකින් බව මටත් දැනිලා තියෙනවාAnonymoushttps://www.blogger.com/profile/10600687127806607765noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-59768158580487658962017-06-25T21:06:08.284+05:302017-06-25T21:06:08.284+05:30ඉල්ලන් කන්නෙ මොකටෙයි නේද? ඉල්ලන් කන්නෙ මොකටෙයි නේද? Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-40812750017330898932017-06-25T19:26:49.343+05:302017-06-25T19:26:49.343+05:30එක්කෝ ඕන්නෑ නේද බං?එක්කෝ ඕන්නෑ නේද බං?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-8551489924602901142017-06-25T15:45:02.810+05:302017-06-25T15:45:02.810+05:30දැන් මේකට උත්තර දෙන්න ගියොත් මගේ ලාලසා මතක ගීතයකුය...දැන් මේකට උත්තර දෙන්න ගියොත් මගේ ලාලසා මතක ගීතයකුයි ශෘංගාර භාෂාවයි අවදි කරන්න වෙනවා ඕං අයියේ... ;)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-39502141747386863302017-06-25T13:45:53.984+05:302017-06-25T13:45:53.984+05:30මේ පරණ දේවල්වලට උඹේ තියෙන කැමැත්ත අනුව පුතා, උඹ ඒ ...මේ පරණ දේවල්වලට උඹේ තියෙන කැමැත්ත අනුව පුතා, උඹ ඒ විදියෙ කාර් ගන්නවා, නටබුන් බලන්න යනවා, උඹලෑ පරන ගෙදරට ලව් කරනවා, ඒ ඔක්කොම කරනවා. නමුත් උඹ අර ප්‍රංශ ජනාධිපති කරපු දේ නොකර, ලාබාල තරුණියක් විවාහ කරගන්නව. මොනවද බං මේ ප්‍රතිපත්තියක් නැති වැඩ? ;)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-898402613823451272017-06-25T12:44:11.426+05:302017-06-25T12:44:11.426+05:30මේ පැත්තේ ඉඳන් යනකොට යටාලට කලින්, යටලේ චෛත්‍යය පේන...මේ පැත්තේ ඉඳන් යනකොට යටාලට කලින්, යටලේ චෛත්‍යය පේන දුරින් ගල්කණුමණ්ඩිය තියෙන්නේ. අනිවාර්යයෙන් ගිහිල්ලා බලන්න. මහා දෙයක් නැතත් ඒ ගල්කණු ටික සහ බිම සකස් කරලා තියන ආකාරය දැක්කම අතීතයේ එතන කොහොම ශ්‍රී විභූතියකින් යුතුව තියෙන්න ඇතිද කියලා හිතාගන්න පුළුවන්... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-70411860019558898612017-06-25T12:33:12.024+05:302017-06-25T12:33:12.024+05:30මගෙත් සිත්ගත් තැනක් තමයි යටාල කියන්නෙ. කතරගම යන හැ...මගෙත් සිත්ගත් තැනක් තමයි යටාල කියන්නෙ. කතරගම යන හැම පාරකම ඔතනට ගොඩ වෙනව.
ඔය කෞතුකාගාරෙටත් මම ගිහිල්ල තියෙනව.
අර ගල්කණු තියෙන තැන ගැන මෙතුවක් කල් දැනගෙන හිටියෙ නෑ. ඊගාව පාර යනකොට මීටරේ දාල බලන්න ඕන.
ලංකාවෙ අතීතය දැනගන්න පුලුවන් බොහෝ දේවල් මිනිස්සුන්ගෙ ක්‍රියාකාරකම් නිසා වැනසිලා ගිහිල්ල ඉවරයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com