tag:blogger.com,1999:blog-4945763907365866919.post4602593903401243057..comments2023-05-22T21:25:12.153+05:30Comments on කාර් පිස්සුව : Pride of Ownership Drive 2018Tharindu Sri Lokugamagehttp://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-4945763907365866919.post-71513353057012247962018-05-08T13:16:59.489+05:302018-05-08T13:16:59.489+05:30බීටල් එක කොච්චර බලන් හිටියත් ආසාව නැති වෙන්නේ නැති...බීටල් එක කොච්චර බලන් හිටියත් ආසාව නැති වෙන්නේ නැති වාහනයක්. මම ආස අලුතෙන් ආව බීටල් එකට. ටික කාලෙකට හරි ඔනර්ශිප් එකක් තියාගන්න ආසයි. ඒත් අපේ රටේ තියෙන ටොයෝටා මාකට් පිස්සුව නිසා මේ වගේ හොඳ කාර් වලට මාකට් නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-24799191997246593772018-05-08T13:14:03.763+05:302018-05-08T13:14:03.763+05:30එහෙම යන්නේ කාරණා දෙකක් හින්දා කියළා මගේ විශ්වාසය. ...එහෙම යන්නේ කාරණා දෙකක් හින්දා කියළා මගේ විශ්වාසය. එකක් තමයි හොඳට ඩ්‍රයිවින් බැරි අය. දකුණු පැත්තේ අයින පේන නිසා(පාර මැදින් වෙන් කරපු තැන් වල) යනවා. ඉතිං වේගෙන් යන්නේ නෑ. අනික් එක හයිබ්‍රිඩ් වාහන විශේෂයෙන්ම ඇක්වා. එයාලා ඩෑෂ් බෝඩ් එක දිහා බලාගෙනද කොහෙද හෙමින් කොටනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-82186381385180533392018-05-01T11:24:55.701+05:302018-05-01T11:24:55.701+05:30මෙන්නෝ...තරිඳු අයියා වන්ඩිය එලියට අරගෙන. ලස්සනට පො...මෙන්නෝ...තරිඳු අයියා වන්ඩිය එලියට අරගෙන. ලස්සනට පොලිමට කටිටියම ඉන්නේ... Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-79051342733782372772018-04-15T07:19:10.998+05:302018-04-15T07:19:10.998+05:30බීට්ල් කියල කියන්නේ මමත් බොහොම ආස කරන වාහනයක්. ෆෝක...බීට්ල් කියල කියන්නේ මමත් බොහොම ආස කරන වාහනයක්. ෆෝක්ස්වැගන් වාහන ගැන මමත් හොයල තියනවා. ඉතිහාසය. හරි ලස්සන කතාවක් තියන සමාගමක්.
සුභ අලුත් අවුරුද්දක් වේවා කියන්නම් මේ ගමන්ම!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-52364035125684095852018-04-14T20:01:41.098+05:302018-04-14T20:01:41.098+05:30Did any one notice the vw golf on the 7th pic(GP-3...Did any one notice the vw golf on the 7th pic(GP-3xxx)? That is sick man. One request mate, if you by any means come across a toyota corolla AE86(Levin/Trueno), please dont forget to post some snaps.Anonymoushttps://www.blogger.com/profile/14782905783600697773noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-62701691867596014712018-04-12T13:26:24.205+05:302018-04-12T13:26:24.205+05:30බොහොම ස්තූතියි උඩුවාණනි. ඔයාගේ ප්‍රතිචාරය මට ගෞරවය...බොහොම ස්තූතියි උඩුවාණනි. ඔයාගේ ප්‍රතිචාරය මට ගෞරවයක්!Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-52850820602641602132018-04-12T13:25:29.403+05:302018-04-12T13:25:29.403+05:30උන්දැට කියන්ඩ air cooled වාහන මොළේ අමාරු වලට හොඳා ...උන්දැට කියන්ඩ air cooled වාහන මොළේ අමාරු වලට හොඳා කියලා... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-44141564389162683052018-04-12T13:03:26.277+05:302018-04-12T13:03:26.277+05:30අනේ ඕවට ඇවිත් හිත නරක් කර ගන්න බැරියෝ .... හාමිනේ ...අනේ ඕවට ඇවිත් හිත නරක් කර ගන්න බැරියෝ .... හාමිනේ දැනටත් තර්ජනය කරනව කාර් පිස්සුව ඕනවට වඩා තද උනොත් ගිහිං අංගොඩ දානව කියල !!!කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-1944713085341563332018-04-12T08:03:05.458+05:302018-04-12T08:03:05.458+05:30කාර් ගැන කියවනවා තමයි. ඒ අතරේ තරිඳුගේ භාෂා භාවිතයෙ...කාර් ගැන කියවනවා තමයි. ඒ අතරේ තරිඳුගේ භාෂා භාවිතයෙනුත් මේ තරිඳු අලුත් දේවල් ඉගෙනගන්නවා. ප්‍රවීණ ලේඛකයන්ටත් මේ භාෂා භාවිතයෙන් ඉගෙනගන්න දේවල් තියෙනවා.උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-82134166389637654982018-04-11T23:06:39.325+05:302018-04-11T23:06:39.325+05:30මම හැම තිස්සෙම උත්සහ කරනවා හිතන්න, කාටවත් ඕකට හිතා...මම හැම තිස්සෙම උත්සහ කරනවා හිතන්න, කාටවත් ඕකට හිතාමතා බාධා කරන්න අවශ්‍ය නැහැ කියල. මොකද අපි පාරවල් බ්ලොක් කරගෙන යන්නේ නැති නිසා. ඒත් සමහර රියදුරු මහත්තුරු එක ක්ෂණයකින් ඒ සිතිවිල්ල කීතු කීතු කරනවා. Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-38121943752716179602018-04-11T23:04:04.446+05:302018-04-11T23:04:04.446+05:30EN 560! WOW! EN 560! WOW! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-44784363916584268872018-04-11T23:03:25.348+05:302018-04-11T23:03:25.348+05:30ඒවායේ තියෙන්නේ අත් සිග්නල්. කොච්චර දැකලා තිබ්බත් ආ...ඒවායේ තියෙන්නේ අත් සිග්නල්. කොච්චර දැකලා තිබ්බත් ආයේ දකින වාරයක් ගානේ හිත ඉල්ලන දෙයක් තමයි. කොල්ලුපිටිය හරියේදී අපි ඉස්සරහින් ගිය කාර් එක ඉස්සරලාම ඕක deploy කළා. අපි දෙන්නා අඬපු නැති ටික විතරයි :D Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-49988493447944670982018-04-11T22:47:29.139+05:302018-04-11T22:47:29.139+05:30අන්න ඒක නම් හොඳ ආරංචියක්... :)අන්න ඒක නම් හොඳ ආරංචියක්... :)පුබුදු ලක්ෂිතhttps://www.blogger.com/profile/12086780028212811973noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-84003172187531446112018-04-11T15:49:12.198+05:302018-04-11T15:49:12.198+05:30නියමයි.
//පාර පුරා තියන ට්‍රැෆික් ලයිට් සහ රියදුරන...නියමයි.
//පාර පුරා තියන ට්‍රැෆික් ලයිට් සහ රියදුරන්ගේ need for speed එක වගේ සාධක නිසා කාර් වලට එක පෙළට යන්න අමාරුයි.// පාරෙ අයිනනෙන්්ම්ම 60-70ට තියන එක පෙලට යද්දි බායක් ඔවර්් ටේක් කරල මැදට දාල ස්ලෝව් කරන ඩුැුයිවර් මහත්තුරු බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියල දෙයිෙයොම තමා දන්නෙ ඉස්සර කරන් ඕනි නම් කිිිිිසි බාදාවක් නෑනෙ. පාරෙන් අඩි 1 1/2ක් වම්පැත්තෙ කොනෙන් ගත්ත කියල එයාලගෙ ලේන් එක ඕනිවටත් වඩා ඉඩ තියෙනව.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-90831042876339869852018-04-11T14:14:11.877+05:302018-04-11T14:14:11.877+05:30Btw, my father had a beetle when I was small (EN 5...Btw, my father had a beetle when I was small (EN 560 I think). He sold it a long time ago. Don't know if it is still intact.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-57015317254250250652018-04-11T14:09:36.629+05:302018-04-11T14:09:36.629+05:30WOW !
EL 571 is the highlight. WOW !

EL 571 is the highlight. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-71791365307583923012018-04-11T12:45:37.002+05:302018-04-11T12:45:37.002+05:30ඔය තියෙන්නෙ පාට පාටට වෙඩි වගේ බඩු ටික. අර 1 ශ්‍රී ...ඔය තියෙන්නෙ පාට පාටට වෙඩි වගේ බඩු ටික. අර 1 ශ්‍රී ඒවයෙ ටර්න් සිග්නල් නැද්ද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-87739722137301767502018-04-10T22:39:43.478+05:302018-04-10T22:39:43.478+05:30ඉවෙන්ට් එක දවසේ registration desk එකෙන් ඔයාට ක්ලබ්...ඉවෙන්ට් එක දවසේ registration desk එකෙන් ඔයාට ක්ලබ් එකේ membership එක ගන්න පුළුවන්. Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-59260453550985222142018-04-10T21:54:50.877+05:302018-04-10T21:54:50.877+05:30වෙඩිම මැයි මාසේ..ඒකෙ පෙරලි ටික ඉවර වෙයි බොහෝ දුරට ...වෙඩිම මැයි මාසේ..ඒකෙ පෙරලි ටික ඉවර වෙයි බොහෝ දුරට ඒ වෙද්දී...ඔක්කොටම කලින් ක්ලබ් ඒකට බැඳෙන්න ඕනේ... :)
පුබුදු ලක්ෂිතhttps://www.blogger.com/profile/12086780028212811973noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-83580149491026876712018-04-10T21:18:06.791+05:302018-04-10T21:18:06.791+05:30ඔයා වාහනේ ඉඳන්ම කතා කරලත් මට ඒක වමෙන් පැදවීමක් කිය...ඔයා වාහනේ ඉඳන්ම කතා කරලත් මට ඒක වමෙන් පැදවීමක් කියලා මීටර් වුණේ නෑ නෙව... :O Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-38756810419810447462018-04-10T20:29:34.095+05:302018-04-10T20:29:34.095+05:30ස්තුතියි විස්තර ටිකට... හොද දවසක්.. වමෙන්ම පදවපු න...ස්තුතියි විස්තර ටිකට... හොද දවසක්.. වමෙන්ම පදවපු නිසා පොඩි ඇහේ අමාරැවකුත් එදා තිබුනාthamaruhttps://www.blogger.com/profile/01151226256224090355noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-7123706542128285892018-04-10T19:38:23.352+05:302018-04-10T19:38:23.352+05:30එසේම වේවා! :)එසේම වේවා! :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-44451858280937688812018-04-10T19:36:24.518+05:302018-04-10T19:36:24.518+05:30මොඩ් කිරීම අවුලක් නෑ රහක් තියෙනවනම්😢..
ඔයවගෙ උපම...මොඩ් කිරීම අවුලක් නෑ රහක් තියෙනවනම්😢..
ඔයවගෙ උපමා වගෙ එව්ව කියන්න ඉගෙනගත්තෙ නම් ලොකු අයියගෙන් ම තමා😄😂. තැන්කු වෙවා! අනුකhttps://www.blogger.com/profile/00607758006785217665noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-87459268221837946762018-04-10T19:22:25.751+05:302018-04-10T19:22:25.751+05:30මමත් අත්හදා බැලීම් කීපයක් කරපු නිසා මට මේකට හූමිටි...මමත් අත්හදා බැලීම් කීපයක් කරපු නිසා මට මේකට හූමිටි තියන්න විදිහක් නැහැ. හැබැයි ලුමිනස් එක පමණ ඉක්මවා ගියාම එතන පොඩි අප්පිරියාවක් ඇතිවෙනවා :)

//පොටො එකක් ගහන එක පොන් එකට නින්දාවක් වෙන නිසා// ඒක මරු කතාව :DTharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-43336406700542659592018-04-10T19:18:47.870+05:302018-04-10T19:18:47.870+05:30"බීට්ල් එක කියන්නේ ඔරිජිනල් ආපු පාටවල් වලට වග..."බීට්ල් එක කියන්නේ ඔරිජිනල් ආපු පාටවල් වලට වගේම පසුකාලීන අයිතිකාරයෝ වෙන අපි කැපීපේන්න ගාන ස්මාර්ටීස්, මාෂ්මෙලෝස්, ඇපල් කේක් සහ සාරවිට පාටවල් වලටත් එක වගේම ලස්සනට පේන වාහනයක්."

අනෙ ඔව්. අද මං දැක්කා බීටල් එකක් මහබාගෙ හරියෙදි. පොටො එකක් ගහන එක පොන් එකට නින්දාවක් වෙන නිසා ගත්තෙ නෑ. Atlas highligher එකකින් ද මංදා පෙන්ට් කරලා. එමදිවට fenders ඔක්කොටම Camo එකක් අලවල. 😢😢😢අනුකhttps://www.blogger.com/profile/00607758006785217665noreply@blogger.com