tag:blogger.com,1999:blog-4945763907365866919.post2987179839176794804..comments2023-05-22T21:25:12.153+05:30Comments on කාර් පිස්සුව : වෑන් ඩෑම්Tharindu Sri Lokugamagehttp://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-4945763907365866919.post-40357572854161026952017-07-14T17:31:16.407+05:302017-07-14T17:31:16.407+05:30Good job.Good job.Anonymoushttps://www.blogger.com/profile/13638062167164587525noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-18755849094151643702017-01-05T15:35:40.792+05:302017-01-05T15:35:40.792+05:30So is the H20-30 Hiace. They are very heavy and i...So is the H20-30 Hiace. They are very heavy and incredibly stable for a van lsdwhttps://www.blogger.com/profile/01769280196799127964noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-30870332183357088372017-01-05T15:33:27.830+05:302017-01-05T15:33:27.830+05:30මටනම් වෑන් වලින් ගන්න ආතල් එක කාර් වලින් ගන්න හිතන...මටනම් වෑන් වලින් ගන්න ආතල් එක කාර් වලින් ගන්න හිතන්නවත් බෑ. lsdwhttps://www.blogger.com/profile/01769280196799127964noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-18328149131582046302017-01-04T15:52:16.299+05:302017-01-04T15:52:16.299+05:30mata thiyenne car pissuwak nemei vahana pissuwak. ...mata thiyenne car pissuwak nemei vahana pissuwak. mama car walin ganna " FUN " eka trailer ekak padawalath ganna puluwan. behei kiyana amarui kiyana vahana thamai padawanna asa. gear 5 car ekakata wada gear 8 ka ( 8 x 2 = low + high = 16 ) trailer ho car carrier ekak paduina kota maram " FUN " denuth mama padinne mulu parama pirenna thiyena Toyota " NOAH " ekak
U L Rohanhttps://www.blogger.com/profile/11079543976455184959noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-47718297422370578822016-12-15T20:11:01.824+05:302016-12-15T20:11:01.824+05:30Mata car ekai van ekai dekak thiyenawa. Van eka Ma...Mata car ekai van ekai dekak thiyenawa. Van eka Mazda Bongo ekak Car eka Nissan Sunny oya deken car eka suwapahasu unath van eka vage nulata trafic eke yanna baa car eke.van oya kiyana tharam dushkara naa. Van unat Car unat wenasak naa neda?අනුකhttps://www.blogger.com/profile/00607758006785217665noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-64383357064650581472016-12-01T18:21:31.993+05:302016-12-01T18:21:31.993+05:30කතාව නියමයි. ඒත් මම නම් වෑන් වලට ගොඩක් ආසයි.
කතාව නියමයි. ඒත් මම නම් වෑන් වලට ගොඩක් ආසයි.
Anonymoushttps://www.blogger.com/profile/03101377351122079461noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-70009623901723548982016-11-23T21:29:17.792+05:302016-11-23T21:29:17.792+05:30ඔව්.. මොකද්ද ඒකෙ අවුල.. මහින්ද්‍රා එකේ ඉඳලා හයිලක්...ඔව්.. මොකද්ද ඒකෙ අවුල.. මහින්ද්‍රා එකේ ඉඳලා හයිලක්ස් එකට ය්නකල් තොයෙන් කිසිම කැබ් එකකින් මටනම් කාර් එකක් ඩ්‍රයිව් කරනකොට තියෙන සැපපහසුව එන්නෙ නෑ.වෑන් වගේමයි..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-43370695776275055512016-11-23T15:53:21.498+05:302016-11-23T15:53:21.498+05:30???

ජීප් කොලුවා.https://www.blogger.com/profile/15293716913714752494noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-22408890329236408602016-11-23T15:50:30.159+05:302016-11-23T15:50:30.159+05:30po5 ekath maara pickup bro.. api hybrid ekka race ...po5 ekath maara pickup bro.. api hybrid ekka race yanne g number diesel po5 eke @ akila kureraජීප් කොලුවා.https://www.blogger.com/profile/15293716913714752494noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-5334206599920998032016-11-23T15:47:59.870+05:302016-11-23T15:47:59.870+05:30ape gedarth thiyenne 1997 mitsubishi po5 ekakui 20...ape gedarth thiyenne 1997 mitsubishi po5 ekakui 2002 kr42 ekakui... eka hindama van pissuwathvadi broජීප් කොලුවා.https://www.blogger.com/profile/15293716913714752494noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-53825588909309319612016-11-17T10:24:02.871+05:302016-11-17T10:24:02.871+05:30මහින්ද්‍රා කැබ් සහ හයිලක්ස්... එකම වාක්‍යයක? ;)මහින්ද්‍රා කැබ් සහ හයිලක්ස්... එකම වාක්‍යයක? ;)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-74580793866381185252016-11-17T10:23:27.469+05:302016-11-17T10:23:27.469+05:30බොහොම ස්තූතියි රොෂේන්... බොහොම ස්තූතියි රොෂේන්... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-83972472802959252122016-11-17T10:23:08.432+05:302016-11-17T10:23:08.432+05:30ස්තූතියි හසිත... ස්තූතියි හසිත... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-65210608419205526862016-11-17T10:16:44.101+05:302016-11-17T10:16:44.101+05:30ඒක නෙමෙයි හොදම සීන් එක අන්න එ් වෑන් එක හදන්න දාලලු...ඒක නෙමෙයි හොදම සීන් එක අන්න එ් වෑන් එක හදන්න දාලලු.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-71431058156486136992016-11-17T10:15:56.197+05:302016-11-17T10:15:56.197+05:302.30-3.30 වගේ ටයිම් එකට ගියේ පාරෙ බල්ලෙක්වත් නෑ(හර...2.30-3.30 වගේ ටයිම් එකට ගියේ පාරෙ බල්ලෙක්වත් නෑ(හරක් නම් හිටිය)මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-60255452076739646832016-11-17T08:15:21.552+05:302016-11-17T08:15:21.552+05:30මහින්ද්‍රා කැබ් එකකට,හයිලක්ස් එකකට නැංගමත් ඔය හා ස...මහින්ද්‍රා කැබ් එකකට,හයිලක්ස් එකකට නැංගමත් ඔය හා සමාන ෆීලිං එකක් දැනෙනවා.. :-)Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-43222438201843529702016-11-16T20:40:18.310+05:302016-11-16T20:40:18.310+05:30කතාව නම් මරු...කතාව නම් මරු...Roshen Jayakodyhttps://www.blogger.com/profile/10307166969681535077noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-41733153793448084752016-11-16T16:24:17.645+05:302016-11-16T16:24:17.645+05:30මමනං කාර්වලට වඩා කැමති වෑන් වලට. මාත් ඩ්‍රයිවින් ප...මමනං කාර්වලට වඩා කැමති වෑන් වලට. මාත් ඩ්‍රයිවින් පුරුදු වුණේවෑන් එකකින් (ටවුන් ඒස් ලොටෝ එකක්)
මං හිතන්නෙ වෑන්වලින් එලවන්න ලේසිම ලොටෝ එක. හැබැයි හිතට වැදුනම එක හයිඒස් ෂෙල් එක ඕන වංගුවක් බය නැතුව නමන්න පුළුවන්.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-76944513657997404412016-11-16T11:46:58.228+05:302016-11-16T11:46:58.228+05:30මොකක් හරි හේතුවක් නිසා ඔය කිචි කිචි නමට මම හරිම ආස...මොකක් හරි හේතුවක් නිසා ඔය කිචි කිචි නමට මම හරිම ආසයි :DTharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-85214030469003982442016-11-16T11:45:56.750+05:302016-11-16T11:45:56.750+05:30ඔය ඩෙලිකා වෑන් වලින් නිතරම කිරි කිරි සද්දයක් එන නි...ඔය ඩෙලිකා වෑන් වලින් නිතරම කිරි කිරි සද්දයක් එන නිසා ඒවාට කිව්වේ කිචි කිචි ඩෙලිකා කියලා. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-90915211071412429812016-11-16T10:49:22.602+05:302016-11-16T10:49:22.602+05:30ඒ පාරේ මම එළවලා තියනවා, හැබැයි බීට්ල් එකක් නෙමෙයි....ඒ පාරේ මම එළවලා තියනවා, හැබැයි බීට්ල් එකක් නෙමෙයි. දැන් නම් මේවා අහලා ඉක්මනටම බීට්ල් එකත් අරන් ඒ පැත්තේ යන්න හිතෙනවා... :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-65756493442415474892016-11-16T10:46:12.702+05:302016-11-16T10:46:12.702+05:30හම්බන්තොට ඉඳල කතරගම යන පාරේ බීට්ල් එකෙන් යන්නම ඕනි...හම්බන්තොට ඉඳල කතරගම යන පාරේ බීට්ල් එකෙන් යන්නම ඕනි පාරක්..හයිවේ එකේදී ඇරුනම මගේ ඊළඟ ස්පීඩ් රෙකොර්ඩ් එක තියෙන්නෙත් මේ පාරෙම තමයි.හැබැයි යන්න හොඳම වෙලාව උදේ වෙලාවක් තමයි.මොකද කිව්වොතින් දවල් වෙද්දී හුළඟ තියෙනවා ටිකක්.එතකොට බීට්ල් එකේ ෂටර්ස් ඇරගෙන යද්දී ටිකක් ලොකු ප්‍රතිරෝධයක් එනවා.
මේ පාරේ යද්දී මම බීට්ල් එකේ ස්පීඩෝ එක කිලෝමීටර වලට කන්වර්ට් කරල තිබ්බේ නෑ..ඉතිං 90 ට තිබ්බ ස්පිඩෝ එකේ 80 ට හේත්තු වෙන්නම විතරමයිලු ගියේ...80 ත් පටන් ගන්න කොනට නෙමෙයි..ඉවර වෙන කොනට. :D
උදේ යද්දී එහෙම ගියාට දවල් එද්දී එහෙම ආවේ නෑ..හුළඟ සැර හන්දා අනිත් යන පොඩි වාහන පාර පුරාම යනවා..හැබැයි ඉඩ තිබ්බ තැනක 70 ට වගේ ඇවිත් කාර් එකේ එන්ජිමේ සද්දෙත් එක්කම පොඩි වීඩියෝ එකක් ගන්නත් අමතක කලේ නෑ..(නෑ නෑ මම තනියම නෙමෙයි ඔක්කොම කලේ :D )පුබුදු ලක්ෂිතhttps://www.blogger.com/profile/12086780028212811973noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-57114264093056099242016-11-16T10:17:11.575+05:302016-11-16T10:17:11.575+05:30ඩෙලිකා වලට තියන ඩිමාන්ඩ් එක හින්දා මටත් දැන් ඩෙලික...ඩෙලිකා වලට තියන ඩිමාන්ඩ් එක හින්දා මටත් දැන් ඩෙලිකා එකක් පැදලා බලන්න හිතිලා තියෙන්නේ... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-27494173320378315372016-11-16T10:15:42.618+05:302016-11-16T10:15:42.618+05:30මට මේක ලියද්දී ඔයාව මතක් වුණා. අර ටයර් එකට කකුල ති...මට මේක ලියද්දී ඔයාව මතක් වුණා. අර ටයර් එකට කකුල තියාගෙන ඉන්න iconic ෆොටෝ එක. :DTharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-38826690539416601532016-11-16T10:14:07.922+05:302016-11-16T10:14:07.922+05:30අනික උඩ තියෙනව වගේ ඩෙලික වෑන් මෙහේ පාවිච්චි කරන්නෙ...අනික උඩ තියෙනව වගේ ඩෙලික වෑන් මෙහේ පාවිච්චි කරන්නෙ අපේ මල් ශාලාවෙ පොර. ඔය රක්වාන පැනල පොතුපිටය පැත්තෙ උඩහ පාරවල් වල යන්න හරියන වාහනේ ඒක තමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com