tag:blogger.com,1999:blog-4945763907365866919.post2717500841925897648..comments2023-05-22T21:25:12.153+05:30Comments on කාර් පිස්සුව : ඩම්ප් ට්‍රක් හැදුණු හැටි Tharindu Sri Lokugamagehttp://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-4945763907365866919.post-7517396919231591502018-06-23T18:22:52.334+05:302018-06-23T18:22:52.334+05:30mn me goda kalekin comment karanne. tharindu aiye ...mn me goda kalekin comment karanne. tharindu aiye , owa lankawata galapeida? oyage adahasa mkkda?ජීප් කොලුවා.https://www.blogger.com/profile/15293716913714752494noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-23401986956951497012018-06-01T22:19:45.761+05:302018-06-01T22:19:45.761+05:30වාහන කෙරැවාව වෙලාවකට පිස්සු වගේ අයියේ...දවසක් මන්...වාහන කෙරැවාව වෙලාවකට පිස්සු වගේ අයියේ...දවසක් මන් දැක්කා රොද විතරක් සියයකට වඩා තියන වාහනයක්...පාරෙ යනවා..නමක් ගමක් නමි දදන්නේනැ...Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-73027476985458969652018-05-26T16:23:26.380+05:302018-05-26T16:23:26.380+05:30KatunaKa highway palama yata 3k nawaththa thibba. ...KatunaKa highway palama yata 3k nawaththa thibba. Supiri Badu..BEAUTIFUL SRILANKAhttps://www.blogger.com/profile/05482349916006192482noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-88420610051857969732018-05-25T22:08:51.630+05:302018-05-25T22:08:51.630+05:30Praසන්ன: අයියා ඔයා හරියන්නෙ චීනෙට හැක්..
Tharindu ...Praසන්ன: අයියා ඔයා හරියන්නෙ චීනෙට හැක්..
Tharindu Sri Lokugamage: විස්තරය දාන්න පුළුවන් නම් අලුත් ලිපියකින් එහෙනං :)
surangamlr: පරණ සෙරෙප්පු වලින් රෝද හැදුවෑකි.. හැක්!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-914188716578086832018-05-25T19:12:10.712+05:302018-05-25T19:12:10.712+05:30This is not a special project. Replacement of exis...This is not a special project. Replacement of existing fleet.Anonymoushttps://www.blogger.com/profile/13777004669603580811noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-81982879701826383362018-05-25T18:47:45.878+05:302018-05-25T18:47:45.878+05:30ලොක්කා දවසක ලොරියක්, වෑන් එකක් පැදල බලන්න. එව්වා ඔ...ලොක්කා දවසක ලොරියක්, වෑන් එකක් පැදල බලන්න. එව්වා ඔය විදිහට හරිම රූලෙ ගෙනියන්න පුළුවං.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-84806819129364842032018-05-25T18:46:45.074+05:302018-05-25T18:46:45.074+05:30පුතා බයවෙන්ට එපා. නාඩාර්ලා හත් අට දෙනෙක් ලඟ තියෙන ...පුතා බයවෙන්ට එපා. නාඩාර්ලා හත් අට දෙනෙක් ලඟ තියෙන සාඩිං ටිං තොගේ උණුකරල ගත්තත් මෙව්වයිං දෙකක් ලේසියට හැදියැකි. පරණ පාලමක් ගැලෙව්වං මෙයින් යායක්ම හදල ඉතුරුත් වෙනව.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-31383391609746541842018-05-25T08:09:28.322+05:302018-05-25T08:09:28.322+05:30ප්‍රථම ප්‍රේමය අහිමි වුණු අලුත දවස් යනවා වගේ හෙමින...ප්‍රථම ප්‍රේමය අහිමි වුණු අලුත දවස් යනවා වගේ හෙමින් නැතුව, රස්සාවල් කරන මිනිස්සුන්ගේ සෙනසුරාදා සහ ඉරිදා දවස් ගෙවෙනවා වගේ ඉක්මනට ලෝඩ් අන්ලෝඩ් කරන ක්‍රමයක් අවශ්‍ය වුණා

ඒකනම් බොක්කට වැදුනාTyronne Chandrasirihttps://www.blogger.com/profile/05312184544324536668noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-38652058427742734402018-05-25T00:12:52.623+05:302018-05-25T00:12:52.623+05:30ඔවු අප්පා. ඒක නම් වටිනවා... ඔවු අප්පා. ඒක නම් වටිනවා... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-58510277582320390972018-05-25T00:12:25.666+05:302018-05-25T00:12:25.666+05:30ඔව්වා රිපීට් කරන්න එපා යකූ... අන්තිමට පුරුද්දට යයි...ඔව්වා රිපීට් කරන්න එපා යකූ... අන්තිමට පුරුද්දට යයි... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-22810933505357391292018-05-25T00:11:47.872+05:302018-05-25T00:11:47.872+05:30මම ආසයි ඩම්ප් ට්‍රක් වල එන ඩ්‍රයිවර් ලා ඒවා සූර වි...මම ආසයි ඩම්ප් ට්‍රක් වල එන ඩ්‍රයිවර් ලා ඒවා සූර විදිහට හරි තැනට රිවස් කරන අපූරුව බලන්න. මට නම් හිතාගන්නවත් බැහැ. මට මිනි එක රිවස් කරන්න බැහැ එච්චර හොඳට :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-87666232666543528512018-05-25T00:10:33.367+05:302018-05-25T00:10:33.367+05:30මම හිතන්නේ මේක දීර්ඝ පිළිතුරක් දෙන්න ඕන ප්‍රශ්නයක්...මම හිතන්නේ මේක දීර්ඝ පිළිතුරක් දෙන්න ඕන ප්‍රශ්නයක්. මෙතන ඒකට සුදුසු මදි කියලා හිතෙනවා. Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-67635132847146430652018-05-25T00:09:21.925+05:302018-05-25T00:09:21.925+05:30ස්තූතියි ප්‍රසන්න අයියා... ඩිමෝ එකෙන් ගෙන්නන්නේ. ඒ...ස්තූතියි ප්‍රසන්න අයියා... ඩිමෝ එකෙන් ගෙන්නන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නම් වෙන එකක් නෑ. Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-83588147782812008172018-05-25T00:08:44.742+05:302018-05-25T00:08:44.742+05:30මම හිතුවේ නෑ කාඩෑෂියන් සීන් එක මෙච්චර දුර යයි කියල...මම හිතුවේ නෑ කාඩෑෂියන් සීන් එක මෙච්චර දුර යයි කියලා... අවධානය බිඳුනාද මන්දා... හැක්...Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-71045742021136383762018-05-24T15:44:16.288+05:302018-05-24T15:44:16.288+05:30ගැටලුවක් නෑ. ප්‍රශ්නයක් කරගන්න එපා. අපි මේව ෆයිබග්...ගැටලුවක් නෑ. ප්‍රශ්නයක් කරගන්න එපා. අපි මේව ෆයිබග්ලාස් වලින් හරි හදල දෙන්නං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-17406271881149912132018-05-24T13:51:03.070+05:302018-05-24T13:51:03.070+05:30ක.මි., ප්‍රොජෙක්ට් එක ගැන වැඩි විස්තර දන්නවනම් පොඩ...ක.මි., ප්‍රොජෙක්ට් එක ගැන වැඩි විස්තර දන්නවනම් පොඩ්ඩක් කියන්න...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-34405763661793661782018-05-24T13:43:06.247+05:302018-05-24T13:43:06.247+05:30ඒ කාලෙ ගෙදරට වැලි ගෙනාපුවම ට්‍රැක්ටරේ ගේනවට තමා අප...ඒ කාලෙ ගෙදරට වැලි ගෙනාපුවම ට්‍රැක්ටරේ ගේනවට තමා අපි කැමති... තට්ටුව උස්සලා සූස් ගාල වැලි ටික බානවා බලන් ඉන්න එක මාර ආතල් මැජික් එකක්... පස්සෙ පස්සෙ එල්ෆ් එකෙන් වැලි ගෙනත් ක්ලීනර් සවලෙන් දාඩිය දාගෙන වැලි බාන එක බලන්න තරම් දෙයක් තිබුන එකක් නෙමේ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-34630319779445589032018-05-24T12:28:54.386+05:302018-05-24T12:28:54.386+05:30නියම ලිපිය ++++
මට ලොකු ගැටලුවක් තියෙනවා. මේවගේ ලො...නියම ලිපිය ++++
මට ලොකු ගැටලුවක් තියෙනවා. මේවගේ ලොකු වාහන හදන්න වගේම අනෙක් ඒවටත් යකඩ විශාල වශයෙන් ඕනි වෙනවා. ඉතිං ඉල්ලුමට සැපයුමක් දෙන්න තරම් යකඩ සපයා ගන්නෙ කොහෙන්ද? ප්රතිචක්රීකරනයෙන්ද?tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-16561457944986820902018-05-24T12:16:53.371+05:302018-05-24T12:16:53.371+05:30//පයියග්ගියෝ ත්‍රීවිල් // අනෙ අම්මෝ !!!!//පයියග්ගියෝ ත්‍රීවිල් // අනෙ අම්මෝ !!!!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-64473280358992317002018-05-24T11:11:29.274+05:302018-05-24T11:11:29.274+05:30http://www.dailymail.co.uk/tvshowbiz/article-13747...http://www.dailymail.co.uk/tvshowbiz/article-1374775/Kim-Kardashians-new-slimming-secret-Stand-monster-truck.htmlPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-62302054830117439572018-05-24T10:24:06.452+05:302018-05-24T10:24:06.452+05:30අපේ පැත්තෙ නම් තියනව ටිපර් කරන්න විතරක් නෙමේ, සෙල්...අපේ පැත්තෙ නම් තියනව ටිපර් කරන්න විතරක් නෙමේ, සෙල්ෆ් ස්ටාට්, ස්ටීරින් වීල්, වින්ස්ක්රීන් එහෙමත් තියන ලෑම්මාට්ටරයක්. බ්රේක් ලයිට්, සිග්නල් ලයිට් එහෙමත් තියනව. ඉස්සරහ තියෙන්නෙ වාහන රෝද නිසා පාරෙ යද්දි ගැස්සෙන්නෙත් නෑ. සිරි ලාංකික නිස්පාදනයක්.CarCorphttps://www.blogger.com/profile/02421753097029221394noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-85375357984959256522018-05-24T09:56:02.134+05:302018-05-24T09:56:02.134+05:30//මේ ට්‍රක් වල ෆොටෝ දැක්කම මතක් වෙන්නේ Kardashian ...//මේ ට්‍රක් වල ෆොටෝ දැක්කම මතක් වෙන්නේ Kardashian ලගේ ෆැමිලි ෆොටෝ එක වගේ දේවල්. // අම්මප එක එක සයිස් පස්සවල්... Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-66383625924016575312018-05-24T09:46:44.971+05:302018-05-24T09:46:44.971+05:30අර වගේ වාහන ටිකක් දැක්කට පස්සෙ මේ දෑස මක්කටෙයි කිය...අර වගේ වාහන ටිකක් දැක්කට පස්සෙ මේ දෑස මක්කටෙයි කියල ඒ සීන් එක ඩම්ප් කරල දාන්නැතුව මේ වගේ එකක් ලියල ඒ ඩම්ප් ලෝඩ් එකෙන් අපිවත් යට කරපු එක අගේ ඇති වැඩක්.

ශ්‍රංගය කිවුව වගේ මේව නඩත්තු කරන්න පහසුකං ලංකාවෙ අලුතින් හදන්න වෙයි. නැත්තං රේල්වේ එකට තමයි මේවයි අැංජින් හදන්න වෙන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-50442657709054708882018-05-24T09:36:49.765+05:302018-05-24T09:36:49.765+05:30පිටරටදි ඕවයි තියෙන සුට්ටං ඇංජිං පොඩ්ඩවල් ඕවහෝල් කර...පිටරටදි ඕවයි තියෙන සුට්ටං ඇංජිං පොඩ්ඩවල් ඕවහෝල් කරන වීඩියෝ යූ බටේ තියෙනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-10684301259173179112018-05-24T06:50:11.731+05:302018-05-24T06:50:11.731+05:30මෙව්වට කියන්නෙ ටිපර්. ඔය විදිහට පස්ස ඉස්සීමට කියන්...මෙව්වට කියන්නෙ ටිපර්. ඔය විදිහට පස්ස ඉස්සීමට කියන්නෙ ‘ටිපර් කිරිම‘. ටැට්ටර වලත් ඔය විදිහට තට්ටුව ටිපර් කරන්න පුළුවං. තවම් ලෑම්මාට්ටරෙයි, පයියග්ගියෝ ත්‍රීවිල් ලොරියෙයි තට්ටුව නං ටිපර් කරන්න බෑ. සහජයෙන් එන පුරුද්දක් විදිහට මං කියුබ් තුනහමාරෙ ටිපර් එකක් මහපාරෙදි දැක්ක ගමං කුරුම්බර, බාලගිරි, අඳුන්ගිරි,සඳුන්ගිරි, පුෂපගිරි, අමුසොහොන්, මහසොහොන්, ජයසොහොන් ආදී සියලුම යක්කු ඒකෙ ඉන්නව කියල හිතල පාරෙං අයින් වෙලා ඒකට ඉඩ දෙනවා.

මේ ටිපර් ටික දැක්කම මතක් වුනේ. මෙව්වා මහපාරෙ යමිං ගමං ලැයිට් වයර්, ටෙලිපෝන් වයර් කීයක් කඩන්න ඇතිද? ඒ වගෙම තමයි මෙව්වා තව කී කාලයක් දුවයිද? අපේ රටේ වාහන දූෂකයො මේවා අලුත්වැඩියා කරද්දි මෙව්වයෙං කීයකට මිනීවල කපයිද? මෙව්වට යටවෙලා කී දෙනෙක් මිනී වලට යයිද? අපේ අය අතින් Localize වුනාට පස්සෙ නොමැරි ඉතුරුවෙන්න මෙව්වට වාසනාව ලැබේවා. හැබැයි ඉතුරු උනත් මහපාරෙ නං යන්න එපා.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com