tag:blogger.com,1999:blog-4945763907365866919.post2484464468322311889..comments2023-05-22T21:25:12.153+05:30Comments on කාර් පිස්සුව : ඔස්ටින් 'කළු' ආනන්ද වන මම... Tharindu Sri Lokugamagehttp://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-4945763907365866919.post-5573563735397663122017-04-26T18:29:22.428+05:302017-04-26T18:29:22.428+05:309 Facts You Never Knew About the VW Beetle - ZergN...9 Facts You Never Knew About the VW Beetle - ZergNet
www.zergnet.com/news/993419/9-facts-you-never-knew-about-the-vw-beetleAnonymoushttps://www.blogger.com/profile/16734019333802952595noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-31304420972210476492017-04-26T18:15:22.702+05:302017-04-26T18:15:22.702+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/16734019333802952595noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-76722057246812077452017-04-13T19:50:56.951+05:302017-04-13T19:50:56.951+05:30සමර්සෙට් ට මොකද වුනේ කියලත් පස්සේ කියන්න.
මම කල්පන...සමර්සෙට් ට මොකද වුනේ කියලත් පස්සේ කියන්න.
මම කල්පනා කලේ කලූ මේ වෙනකොට සතුටු කතා දුක් කතා කොච්චර දැකලා ඇත්ද කියලා. මිනිස්සුන්ගේ ජීවිත කුටුම්භ වලම එක වටිනා කොටසක් වුන සමහරු ඔතනින් අලුත් ජීවිතයක් ලබලා තව අවුරුදු දහයකට එකතු වෙන්න ඇති. සමහරු අලුත් කුටුම්භ වලට යන්න ඇති, සමහරු උත්සාහ කරල අතරමග අතෑරෙන්න ඇති.... කොච්චර කතා හැංගිලා ඇත්ද.

බයි ද වේ මම මූනුපොතෙන් ප්රතිභානු :-)Anonymoushttps://www.blogger.com/profile/14754578234219373595noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-88866925182631355972017-04-13T19:45:24.719+05:302017-04-13T19:45:24.719+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/14754578234219373595noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-27743758222720056502017-04-11T18:46:50.398+05:302017-04-11T18:46:50.398+05:30වස්තර ඇන්දා නම් කොලර් එකක් වත් උස්සන්න තිබ්බා... ක...වස්තර ඇන්දා නම් කොලර් එකක් වත් උස්සන්න තිබ්බා... කොහෙද ඉතිං, කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන් නෙව... :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-23249684270848627882017-04-11T18:45:40.025+05:302017-04-11T18:45:40.025+05:30ස්තූතියි ඩූඩ් අයියා... කාර් පිස්සුවෙ යටිතලේ ගත්තම ...ස්තූතියි ඩූඩ් අයියා... කාර් පිස්සුවෙ යටිතලේ ගත්තම ඒක ලෝදිය වගේ යථාර්ථය බුබුළු දාන තැනක්. ඕක සමහර් වෙලාවට පේන්නේ ගරාජ් එකේම සදාකල් ලගින කළුවලාට විතරයි... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-49155015153912853002017-04-11T18:27:03.391+05:302017-04-11T18:27:03.391+05:30අම්මට හුඩු. දැන් සුනඛාවලෝකනත් මේකෙ යනවනෙ. බ්ලොග් එ...අම්මට හුඩු. දැන් සුනඛාවලෝකනත් මේකෙ යනවනෙ. බ්ලොග් එක බල්ලට ගියා කියන කතාවට මං එකඟ වෙන්නෙ නෑ. මොකද මම කොහොමත් මිනිස්සුන්ට වඩා බල්ලන්ට සලකන නිසා. ඒ එක්කම සමහර බල්ලොත් මට මිනිස්සුන්ට වඩා හොඳට සලකනවා.

උඹ මොනතරම් කාලයක් ගරාජ් එකේ වේලිලාද කියන එක මේ body snatching episode එකෙන්ම හිතාගන්න පුලුවන්.

එල!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-56098154465863354582017-04-11T17:00:31.046+05:302017-04-11T17:00:31.046+05:30අනිවා ,,,,,,,, ආඩම්බර නොවී කොහොමද...අනිවා ,,,,,,,, ආඩම්බර නොවී කොහොමද...Roshen Jayakodyhttps://www.blogger.com/profile/10307166969681535077noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-68754691741955021772017-04-11T15:16:11.859+05:302017-04-11T15:16:11.859+05:30කම්මල් අනන්‍යතාව හෙළි කරලා ෆේස්බුක් පේජ් එකට මැසේජ...කම්මල් අනන්‍යතාව හෙළි කරලා ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න. අනිවාර්යයෙන්ම පුළුවන් උදවුවක් කරනවා. Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-73901348333437517172017-04-11T15:03:57.861+05:302017-04-11T15:03:57.861+05:30ගන්ඩ ඉස්සර අනිවා කතාකරන්න ඔනෙ. දවසක් මම කාර් පිස්ස...ගන්ඩ ඉස්සර අනිවා කතාකරන්න ඔනෙ. දවසක් මම කාර් පිස්සුව FB පේජ් එකට බීට්ල් විස්තර තියන photo ටිකක් එවුව.
මට දවස ගානෙ 45 km යන්න තරම් හොදට එකක් හදාගන්න ඕනෙ. කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-79469355957115923002017-04-11T12:12:44.910+05:302017-04-11T12:12:44.910+05:30එහෙනං මේ බල්ල ඉන්න කම්මල ඒසී කරපු එකක් වෙන්ටැ.එහෙනං මේ බල්ල ඉන්න කම්මල ඒසී කරපු එකක් වෙන්ටැ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-24022418861763955932017-04-11T11:32:18.729+05:302017-04-11T11:32:18.729+05:30කම්මලේ මාමට කියන්න මචං පළවෙනි වතාවට නම් බීට්ල් එකක...කම්මලේ මාමට කියන්න මචං පළවෙනි වතාවට නම් බීට්ල් එකක් ගන්නේ 1200 එකක් නැතුව 1300 එකක් ගන්න කියලා. ඒක තමයි පටන් ගන්න හොඳම තැන... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-22356040911111792592017-04-11T11:23:35.064+05:302017-04-11T11:23:35.064+05:30// ' කම්මලේ බල්ලට //
ප්‍රසන්න මාමෙ මේ ඔහේ...// ' කම්මලේ බල්ලට //
ප්‍රසන්න මාමෙ මේ ඔහේ දන්නවැයි , හෙන ගහන වෙලාවට මම මර බයයි...
ඒක නෙමේ අපේ කම්මලේ මාමත් කාර් පිස්සුවක් බලල බීටලයක් අරං එන්න හදන්නෙ. කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-8236069986226902932017-04-11T10:34:58.534+05:302017-04-11T10:34:58.534+05:30වාසනාවන්...! බල්ලො ලියනව, බළල්ලු කමෙන්ට් කරනව, මදු...වාසනාවන්...! බල්ලො ලියනව, බළල්ලු කමෙන්ට් කරනව, මදුරුවෝ වාහන වාහන වලට ලවු කරන්න ගන්නව... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-50127991677991230522017-04-11T03:21:34.593+05:302017-04-11T03:21:34.593+05:30පට්ට බං ...
උඹේ බ්ලොග බලල පුට්සයිකලයක් වත් නැති ම...පට්ට බං ...
උඹේ බ්ලොග බලල පුට්සයිකලයක් වත් නැති මටත් වාහන ගැන ආස හිතෙනව ...
ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-6114448088301863252017-04-10T22:51:35.078+05:302017-04-10T22:51:35.078+05:30බොහොම ස්තූතියි මාතේ... අටමගෙයි උඹෙයි endorsements ...බොහොම ස්තූතියි මාතේ... අටමගෙයි උඹෙයි endorsements මට සම්මාන ඇගයුම් වලට වඩා වටිනවා...Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-22529531364626230252017-04-10T22:09:04.697+05:302017-04-10T22:09:04.697+05:30මල් හතයි බං බල්ලගෙ බ්ලොග් පෝස්ටුව... හොඳ බ්ලොග් ඉල...මල් හතයි බං බල්ලගෙ බ්ලොග් පෝස්ටුව... හොඳ බ්ලොග් ඉල්ලන උන්ට මම මුලින්ම දෙන්නේ උඹේ බ්ලොග් එක... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-4682531572273393502017-04-10T19:29:00.756+05:302017-04-10T19:29:00.756+05:30බල්ලෙක් වුණාට මොකද මටත් ආඩම්බරයක් හිතීගෙන එන්නේ හො...බල්ලෙක් වුණාට මොකද මටත් ආඩම්බරයක් හිතීගෙන එන්නේ හොඳේ... :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-48631017402553605742017-04-10T19:28:00.778+05:302017-04-10T19:28:00.778+05:30ඉස්තූතියි කොල්ලෝ... ඉස්තූතියි කොල්ලෝ... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-24135828138396559702017-04-10T19:27:34.432+05:302017-04-10T19:27:34.432+05:30කාර් පිස්සට ලාවට විවේකයක් හම්බවෙලා අන්න අර බේබි ඔස...කාර් පිස්සට ලාවට විවේකයක් හම්බවෙලා අන්න අර බේබි ඔස්ටින් එක අස්සේ රිංගලා ඉන්නවා මං දැක්කා... ඉන්ඩ මං කියන්නං... බොහොම ස්තූතියි ප්‍රතිචාරෙට... :) Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-9521974453115185622017-04-10T17:45:40.936+05:302017-04-10T17:45:40.936+05:30සත්‍ය වාහන කෙරුවාව බලුසන් කෙනෙක්ගේ ඇසින්....ඒකත් ම...සත්‍ය වාහන කෙරුවාව බලුසන් කෙනෙක්ගේ ඇසින්....ඒකත් මරු අයිඩියා පාර..සුපිරියටම ලියල තියෙන්නෙ ඔය...බල්ලෙක් උනාට බලන්න එපෑ කතා ස්ටයිල් එක.. ඔස්ටින් කළු ආනන්දට ජයින් ජයම වේවා... !!Roshen Jayakodyhttps://www.blogger.com/profile/10307166969681535077noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-78531918382555025742017-04-10T15:33:31.330+05:302017-04-10T15:33:31.330+05:30සුනඃඛල්පිත මෙව්ව එක මරු. ලස්සන ලියවිල්ල. ඔස්ටිං කළ...සුනඃඛල්පිත මෙව්ව එක මරු. ලස්සන ලියවිල්ල. ඔස්ටිං කළුවානන්දට මාගේ ප්‍රණාමය!!අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-18667788647647132912017-04-10T15:12:27.615+05:302017-04-10T15:12:27.615+05:30උඹ කියන නිසා මේව පිලි නොගෙනත් බෑනෙ කලුවෝ. ඔය එක එක...උඹ කියන නිසා මේව පිලි නොගෙනත් බෑනෙ කලුවෝ. ඔය එක එකා වගේ බොරුව කපටිකම වගේ දේවල් නැතුව උඹෙන් විතරනෙ හරි දෙයක් දැනගන්න පුලුවන්. හැබෑට කලුවෝ අර කාර් පිස්සට කියහං මං මතක් කලා කියලා!අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-63579565148052334842017-04-10T12:48:50.988+05:302017-04-10T12:48:50.988+05:30ෆේස්බුක් එකේ සරුව පිත්තල කොච්චර දිලිසුණත් නියම රත්...ෆේස්බුක් එකේ සරුව පිත්තල කොච්චර දිලිසුණත් නියම රත්තරං ඩිංග තියෙන්නේ බ්ලොග් ලෝකේ කියලා කළුවා දන්නවා... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-59512778905763660262017-04-10T12:46:31.997+05:302017-04-10T12:46:31.997+05:30මේ ඇත්තමයි මම කියන්නේ. මම එකපාරක් ඇත්තටම කල්පනා කළ...මේ ඇත්තමයි මම කියන්නේ. මම එකපාරක් ඇත්තටම කල්පනා කළා මොකෙකුට හරි ගෙවලා ටින්කරින් ඉගෙනගන්න... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.com