tag:blogger.com,1999:blog-4945763907365866919.post1129414314149752377..comments2023-05-22T21:25:12.153+05:30Comments on කාර් පිස්සුව : Mitsubishi Silver Pigeon - කාලයේ හැංගුණු රිදී පරෙවියා Tharindu Sri Lokugamagehttp://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-4945763907365866919.post-69371263383973380972017-12-05T21:43:32.050+05:302017-12-05T21:43:32.050+05:30ස්තුති සහෝස්තුති සහෝමොහොටිhttps://www.blogger.com/profile/17018457376163875425noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-81755186576334538422017-12-04T23:28:01.240+05:302017-12-04T23:28:01.240+05:30කාර් පිස්සුව පැත්තේ ඇවිත් යනවට බොහොම ස්තූතියි. ඔය ...කාර් පිස්සුව පැත්තේ ඇවිත් යනවට බොහොම ස්තූතියි. ඔය ප්රශ්නෙට උත්තර හොයාගන්න පුළුවනි ෆේස්බුක් එකේ රථවාහන ගුණදොස් පේජ් එකෙන් හෝ මෝටර් කාර්මික දැනුම පේජ් එක වගේ තැනකින් ඇහුවා නම්... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-38543621671913651382017-12-04T23:22:49.509+05:302017-12-04T23:22:49.509+05:30කාර් පිස්සුව ගැන මුලින් දැන ගත්තෙ w3lanka එකෙන්.ඔය...කාර් පිස්සුව ගැන මුලින් දැන ගත්තෙ w3lanka එකෙන්.ඔය කියන චතුචක් පාක් එකට මමත් ගියා 1993.එතකොටත් බැංකොක් ලෝකයේ වඩිම ට්රැපික් තියෙන නගරය විදියට තමයි සැලකුනේ.මටත් පොඩි ප්රශ්නයක් තියෙනවා දන්න කෙනෙක් උදව් කරන්න.toyota allion 260 (2008)කාර් එකක් මම ගත්තා.මේකෙ ඩිම් බල්බ් එක පිච්චුනා මේක මට විකිනු එකා ? බල්බ් දෙක මාරැකරලා.තියෙන දෙකේම කෝඩ් නොම්මර නැහ.බාලබඩු.කඩකාරයො කියනව කෝඩ් එක නැතුව හොයන්න බැහ කියල.දන්න කෙනෙක් මට කෝඩ් එක හොයල දෙන්නමොහොටිhttps://www.blogger.com/profile/17018457376163875425noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-84121788972975505982017-11-24T13:27:09.143+05:302017-11-24T13:27:09.143+05:30Hi Tharindu,
Just see this interesting ad publish...Hi Tharindu,

Just see this interesting ad published in Carmudi. Another mad car lover! I dont know your e mail, so sending as a comment.

Dammika

"*** Time Wasters/Tyre Kickers/Joy Riders/Bargain Hunters - Don't bother calling as I won't tolerate such at any cost because I have no hurry to sell this! ***

Audi A4 B6 (S-Line)

** An Exclusive, Elegant Head Turner! **

Basics;
Year of Model : 2004 (According to Chassis Number)
Engine : 1.8L Intercooled Turbo (MTM Chipped)
Transmission : 06 Speed Triptronic CVT with Sports Mode
Wheels : 17" Wheels (Specified on the CR)- 99% Comes 16" Wheels))

Remarks:
> Used by a Young Aspiring Professional in the IT Industry who is also a hard-core Audi Enthusiast.
> Personally bought her from the Director of Senok. Many Professionals will do recognise and do know how she performs and has been taken care of.
> You will be lucky to own this head turner as it's a well known car among many enthusiasts of high calibre.
> Comes with the most sought after & most iconic color combination with Black Exterior and Beige Leather Interior
> In Pristine Condition (Exterior, Interior and the Heart) despite it's Age and also she handles just perfect!
> Polished and Waxed Weekly using Products personally imported from Manchester, UK; for Ultimate Exterior and Interior Protection.
> Recently changed T-Belt and Necessary Components from the Agent.
> Daily Runner; Hence maintained extremely well!

Other Options:

> S-Line Body (Front and Rear Bumpers, Grille, Door Blades, S-Line Mirors - Probably the only A4 with them on!, Spoiler, Rims etc;).
> Original Keys Available including the Valet Key.
> Original Manuals Available.
> MTM Chipped ECU for Driving Pleasure (Becomes a Different Machine at 4000rpm)
> Anti-Theft Alarm System.
> Heated Side Mirrors.
> Remote Boot Opener.
> Welcome Lamps.
> Beige Leather Interior.
> Original Floor Mats with Velo Car Mats.
> Dual Zone Climate Control.
> Dual Semi-Leather Electric Seats.
> Dual 3" Exhausts (Sounds Amazing!).
> Un-Touched Sparewheel and Tools.
> Amazing BOSE 9.1 Surround Sound System with Factory Head Unit working Perfectly.
> One Touch Power Windows on all Doors.
> All 04 Disk Breaks with ABS + EBD
> Curtain Airbags along with 06 Airbags.
> ESP (Electronic Stability Programme)
> Front and Rear Armrest.
> Xenon Projector Headlamps.
> Adjustable Height in the Headlamps.
> Spot Lamps.
> Aftermarket Reverse Camera with Turning Guidelines.
> DVR Camera.
> Front and Rear Reading Lamps.
> Three-Spoke Steering Wheel with Teak.
> Illumination Dashboard.
> On-Board Trip-Computer.

** Simply; You wont find a Beauty like this! **

Ideal Buyer:
> A European Car Enthusiast who can live with her needs and wants and who is also a detailing addict. Because she deserves it! :)
> A person who would live by; "The Way a Man Treats His Car, is the way he treats himself"

"Quality comes with a Price" - Rs. 3.890 Million (3,890,000/- Negotiations ONLY after Inspection)

Note :

> Will only let this beauty go for a Professional / A person knowing the true value / A person who will care as a member of his/her family.
> Negotiations over the Phone will not be Tolerated.
> If your concerned about fuel efficiency please do not waste your time but if your looking for power and prestige; Please do!
> No Time Wasters and Joy Riders/Tyre Kickers will be tolerated at any cost.
> Test Ride will be given upon Confirmation." Dammikahttps://www.blogger.com/profile/11047452720523750316noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-78193357178572919012017-11-15T15:06:59.011+05:302017-11-15T15:06:59.011+05:30බොහොම ස්තූතියි ඉෂාර... බොහොම ස්තූතියි ඉෂාර... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-35253093161398504182017-11-15T15:01:55.985+05:302017-11-15T15:01:55.985+05:30සුපිරි කියවීමක්.............සුපිරි කියවීමක්.............Anonymoushttps://www.blogger.com/profile/00438618255457871205noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-49030843778165614392017-11-13T10:06:30.889+05:302017-11-13T10:06:30.889+05:30Vespa 150 TAP... හම්මේ ඉතිං...!!! අවංකවම කියනවා නං...Vespa 150 TAP... හම්මේ ඉතිං...!!! අවංකවම කියනවා නං මිලිටරි වාහන ගැන මගේ ඒ හැටි උනන්දුවක් නැහැ. නමුත් මේක සහ දැනට ඉක්මන් එකේ විකුණන්න දාලා තියන Dodge Weapons Carrier එක වගේ ඒවා දකිනකොට නම් පොඩි ආසාවක් එනවා...
Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-297689609120373722017-11-13T09:22:46.526+05:302017-11-13T09:22:46.526+05:30මට මේකක මොඩ්ල් එකක් හම්බ වුනා.https://en.wikipedia...මට මේකක මොඩ්ල් එකක් හම්බ වුනා.https://en.wikipedia.org/wiki/Vespa_150_TAP

මිලිටරි වාහන ගැනත් ලියයිද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-30018261784506645772017-11-12T21:44:41.939+05:302017-11-12T21:44:41.939+05:30ස්කූටර් පිස්සුව කොහොමත් මේ දවස් වල නැගලා යනවා. ඔය ...ස්කූටර් පිස්සුව කොහොමත් මේ දවස් වල නැගලා යනවා. ඔය අදහස දුරදිග ගියොත් කියන්න. උපදෙස් ගන්න පුළුවන් යාළුවෝ ඉන්නවා කාර් පිස්සුවෙ... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-6901171003600767122017-11-12T20:38:10.970+05:302017-11-12T20:38:10.970+05:30ක්ලැසික් ස්කූටර් ප්රජේට්එකක් කරන්න හිතුනා.ක්ලැසික් ස්කූටර් ප්රජේට්එකක් කරන්න හිතුනා.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-62434155069858739642017-11-12T19:09:56.148+05:302017-11-12T19:09:56.148+05:30ප්රතිචාරයට බොහෝම ස්තූතියි! ප්රතිචාරයට බොහෝම ස්තූතියි! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-39447955227163021922017-11-12T19:09:02.787+05:302017-11-12T19:09:02.787+05:30.
ඇත්තමයි ඒක ලස්සනයි... කිමෝනාවටත් වඩා ලස්සනයි..ජප....
ඇත්තමයි ඒක ලස්සනයි... කිමෝනාවටත් වඩා ලස්සනයි..ජපන් හුරුබුහුටිකම එහෙමපිටිම්ම ඒකෙ..ස්තුතියි හද කිතිකැවීම පිළිබඳව..SDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-87068236469131279072017-11-12T14:01:19.932+05:302017-11-12T14:01:19.932+05:30වෙස්පා එකේ කතාව දිගයි. ඒක කෙටියෙන් ලියන එක වෙස්පා ...වෙස්පා එකේ කතාව දිගයි. ඒක කෙටියෙන් ලියන එක වෙස්පා එකට කරන අසාධාරණයක්. ඒක හරියට බීට්ල් ගැන ඉතිහාසේ විකිපීඩියා එකෙන් ට්රාන්ස්ලේට් කරනවා වගේ මරිමෝඩ වැඩක් වෙනවා. ඒ නිසා ටිකක් කල් අරගෙන විවේක වෙලාවක කරන්න ඕනි. යෝජනාවට ගොඩක් ස්තූතියි ළහිරු... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-76091227537653489302017-11-12T13:03:51.311+05:302017-11-12T13:03:51.311+05:30මම හිතන විදියට අපේ රටෙත් මේවා එකක් දෙකක් ඇති....ve...මම හිතන විදියට අපේ රටෙත් මේවා එකක් දෙකක් ඇති....vespa එක ගැනත් කථාවක් ලියමු නේද..??lahiruhttps://www.blogger.com/profile/07914658180337457605noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-53490735912606774182017-11-12T10:33:47.608+05:302017-11-12T10:33:47.608+05:30බොහොම ස්තූතියි ප්රසන්න අයියා...බොහොම ස්තූතියි ප්රසන්න අයියා...Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-75819901732590178432017-11-12T10:33:29.514+05:302017-11-12T10:33:29.514+05:30හොයලා බලන්න ඕනේ පොඩ්ඩක්... ස්තූතියි කිව්වට :)හොයලා බලන්න ඕනේ පොඩ්ඩක්... ස්තූතියි කිව්වට :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-70766186295149693102017-11-12T10:32:54.920+05:302017-11-12T10:32:54.920+05:30ස්තූතියි. වෙලාවක වෙස්පා එක ගැන ලියන්න කියලා කට්ටිය...ස්තූතියි. වෙලාවක වෙස්පා එක ගැන ලියන්න කියලා කට්ටියගෙන් ඉල්ලීම් තියනවා. විවේකයක් ලැබුණාම ලියන්න ඕනේ... Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-16211274995895943072017-11-12T09:54:11.991+05:302017-11-12T09:54:11.991+05:30අගේ ඇති කුරුල්ලෙක් ගැන අගේ ඇති විස්තරයක්.
අගේ ඇති කුරුල්ලෙක් ගැන අගේ ඇති විස්තරයක්.
Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-45014819903791708752017-11-12T07:34:10.477+05:302017-11-12T07:34:10.477+05:30අයියේ ඇත්තටම අර රෝද තියන රේඩියො එකෙ නමි මෙිවිව...අයියේ ඇත්තටම අර රෝද තියන රේඩියො එකෙ නමි මෙිවිවා එකක් තියනවා..අමුතු ලස්සනක්...

සිරාගෙ කාමරයේ ලියන සිරා අයියාගවත් මෙිවිවා එකක් තියනවා..වෙස්පා එකක් වගෙයි මතක..එයැයිගෙ කහ කුරැල්ලා...Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-6965966538398154402017-11-12T03:10:56.394+05:302017-11-12T03:10:56.394+05:30තරිදු
Vespa scooters හදන Piaggio සමාගමේ කතාවත් මේක...තරිදු
Vespa scooters හදන Piaggio සමාගමේ කතාවත් මේකයි.Locomotive ,Railway carriages හදන සමාගමක් හැටියට පටන් ගත්ත Piaggio පලවෙනි ලෝක යුද්ධ කාලයේ මිලිටරි උපකරණ හැදිල්ල සඳහා යොමු වුණා.දෙවෙනි ලෝක යුද්ධ කාලය වෙනකොට ප්රහාරක ගුවන් යානා හැදුවා. ඔවුන්ගේ factory එක යුද්ධ කාලයේ බෝම්බ ප්රහාරයන් නිසා විනාශ වීමත් යුද්ධයෙන් පස්සේ ඉතාලියට යුද්ධ උපකරණ සෑදීමට සම්බාධක පැනවීමත් නිසා කරන්න දෙයක් නැතුව හිටපු පියාගේ Piaggio සමාගම අර්බුදයෙන් ගොඩ යන්න Vespa scooter එක නිර්මාණය කළා. ඔවුන් හිතුවටත් වඩා එය සාර්ථක වුණා.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-8002194690478250682017-11-11T22:07:05.986+05:302017-11-11T22:07:05.986+05:30ස්තූතියි! ස්තූතියි! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-24694775976025093162017-11-11T21:02:58.178+05:302017-11-11T21:02:58.178+05:30########################තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-34975322978162421872017-11-11T19:51:47.550+05:302017-11-11T19:51:47.550+05:30එකඟයි. අවුරුදු 10 කට විතර පස්සේ සම්මානයක් අතට ගනිද...එකඟයි. අවුරුදු 10 කට විතර පස්සේ සම්මානයක් අතට ගනිද්දී පොඩි සතුටක් නොදැනුණා නොවේ... වෘත්තීය ජීවිතේට බැස්සට පස්සේ දාහක් සීමාවල් මැද්දේ ආසාවට කරන මේ වගේ දේවල් වලට ඇගයීමක් ලැබෙන එක වටිනවා. :)Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-46391060008214813512017-11-11T19:48:45.814+05:302017-11-11T19:48:45.814+05:30තරිඳු ගිය අවුරුද්දෙ නම් ඔයාට සම්මනයකුත් ලැබුනා මෙ ...තරිඳු ගිය අවුරුද්දෙ නම් ඔයාට සම්මනයකුත් ලැබුනා මෙ බ්ලොග් එක නිසා... ලියන්න තරිඳු ලියන්න ... මේ ගමනත් 1ක් ගන්න.... මෙහෙම කියන්නේ සම්මාන වලට තියෙනා ආසවට, කෑදර කමට කියල හිතන්න එපා... එකෙන් ලැබෙන ස්ටෑන්ඩඩ් එක වටිනවා...Eranga wickramahttps://www.blogger.com/profile/02680139172410011939noreply@blogger.comtag:blogger.com,1999:blog-4945763907365866919.post-48385124814973377392017-11-11T19:44:14.019+05:302017-11-11T19:44:14.019+05:30වෙන පිස්සු වැඩ ගොඩකට සහ වැදගත් වැඩ ස්වල්පයකට කාලය ...වෙන පිස්සු වැඩ ගොඩකට සහ වැදගත් වැඩ ස්වල්පයකට කාලය කැප කරන්න වුණු නිසයි ලිවීම අතහැරුණේ. නමුත් එන්ජින් පිස්සුවෙන් ආපහු ආසාව දැල්වුණා. ඔයාගේ උනන්දුව ගොඩක් වටිනවා! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.com