කාර් පිස්සුව
කාර්වලට සිංහලෙන් ආදරේ කරන පරපුර...
Thursday, April 7, 2016
කාර් කියන්නේ සංස්කෘතියක්!
කාර් කියන්නේ සංස්කෘතියක්. ඔබ කාර් ගැන හිතන්නේ හුදෙක් ප්‍රවාහන මාධ්‍යයක් විදිහට විතර නං, කරුණාකරලා මෙතනින් යන්න. නමුත් කාර් එකක් කිව්වහම ඔබට හුදෙක් ගමනකින් එහා ගිය දෙයක් දැනෙනවා නම්, අපිට සෙට් වෙලා කතාකරන්න පුළුවන්.
2 comments:
මද්දා
October 8, 2016 at 10:57 AM
අනිව.
Reply
Delete
Replies
Reply
මලියා
February 12, 2019 at 10:13 AM
ඕයේ!
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
‹
Home
View web version
අනිව.
ReplyDeleteඕයේ!
ReplyDelete